අනවශ්‍ය අය විදුලිය පාවිච්චි කරන්න එපා 🧭 38.73

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113



    🙉 විදුලි බලේ පාඩුව රු බිලියන 38.73 (2025) ක්

    ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්‍ය පාඩුවක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය ප්‍රකාශන වලින් හෙළි වී ඇත.

    2024 වර්ෂයේ ඊට අනුරූප කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 603 ක ලාභය හා සසඳන විට මෙය තියුනු ප්‍රතිලෝමයක් සනිටුහන් කරන අතර, වසරින් වසර ලාභදායිතාවයේ 4,929% ක පහත වැටීමක් පිළිබිඹු කරයි.

    මේ අතර, සම්පූර්ණ 2025 වර්ෂය සඳහා CEB හි මුළු පාඩුව රුපියල් බිලියන 38.73 ක් ලෙස සදහන්වේ. 2025 වසරේ එලස පාඩු වුවද 2024 මූල්‍ය වර්ෂය සඳහා වාර්තා වූ මුළු රු බිලියන 141.60 ක ලාභයකි , බිලියන 100 ඉක්මවූ ලාබයක් 127% කින් පාඩුවක් බවට හැරවීම ගන්නා ලද තීන්දු තීරණ මොනවාදැයි රජය විසින් සොයා බැලිය යුත්තේ මෙවැනි ආයතන රජයටත් ජනතාවට් දැවැන්ත බරක් වන නිසාය.

    මේ වසර තුළ මෙහයුම් අලාභය රුපියල් මිලියන 26,125 ක වාර්තා වී ඇති අතර පෙර වසරේදී CEB විසින් රුපියල් මිලියන 159,830ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි. මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබීම පරපාලනයෙ දක්ශතාවය හා කළමණාකාරීත්වය මොනවාට පිළිබිඹුකරයි .

    මතක තබා ගන්න මේ පාඩුව ගල් අගුරු වංචාවෙන් සිදු වූ පාඩුවට පෙර පාඩුව බව එම පාඩුව මේ වසරේ මැද වන විට අපිට මූල්‍ය වාර්ථාවලින් දැක ගැනීමට හැකි අතර එහි ප්‍රතිඵල ඔබගේ විදුලි බිලෙන් ඔබට දැකගැනීමට හැකි වනු ඇත. එමෙන්ම පවතින යුදමය තත්වයන් හේතුකොට ගෙන තෙල් මිල ඉහලයෑම් නිසා පිරිවැය ඉහලයෑමක් ඉදිරියේදී වාර්ථාවිය හැකි අතර එයද අපගේ විදුලි බිලට එකතුවනු ඇත . ඒ අනුව සැලකිය යුතු මුදලකින් විදුලි බිල වැඩිකිරීමට නියමිතය එසේ නොමැතිව ආණ්ඩුවට IMF වැඩසටහන තුළ ඉදිරියට යෑමට නොහැක මේ බර ජනතාව මත පැටවීමට නියමිතය එම බර ගැන මේ දැවැන්ත මුල්‍ය පාඩු වංචා අපරාධ ගැන වෘතීය සමිති මුනිවත රකින අතර විශයබාර ඇමති මෙන්ම අමාතංශයද අන්ද ගොලු බිහිරි ව ඇත .

    ප්‍රතිසංස්කරණ නොමැතිව , හෝද හෝදා මඩේ දමමින් පැලැස්තර නියායට අනුකූලව තව කොපමණ කලක් මෙවැනි ආයතන ජනතාව මත බර පටවමින් ගෙනයාහැකිද ? මේවා වල දැවැන්ත පිපිරීමක් විශාල ආර්ථික අර්බුදයක් ලෙස පැමිණිමට හැකි බවට බලදාරීන් නිලදාරීන් මතක තබාගතයුතුය උගත් පාඩම් පිළිබදව මනා අවබෝදයක් නැති ව අනාගතයක් නොමැත .

    වචන Janath perera

    සම්පූර්ණ වාර්ථාව පහතින් 👇

    https://cdn.cse.lk/cmt/upload_report_file/2216_1772701602249.pdf
     
    • Sad
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    බාල ගල් අගුරු ගෙනැල්ලා හොරා කැවම පාඩු නොවි තියේ ද😂😂
    හෙජින් ගිවිසුම
    මත්තල ගුවන්තොටුපළ
    හම්බන්තිට වරාය
    සුරිය වැව ක්‍රීඩාංගනය
    චෝගම් හෝල් හම්බන්තොට
    නෙලුම් කුලුණ
    මහ බැංකු වංචාව
    ග්‍රීක බැදුම්කර

    මේවා පාඩු නෑ ලාභ උන දේවල්
     
    • Haha
    Reactions: Inigo Montoya

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,573
    2,445
    113
    හෙජින් ගිවිසුම
    මත්තල ගුවන්තොටුපළ
    හම්බන්තිට වරාය
    සුරිය වැව ක්‍රීඩාංගනය
    චෝගම් හෝල් හම්බන්තොට
    නෙලුම් කුලුණ
    මහ බැංකු වංචාව
    ග්‍රීක බැදුම්කර

    මේවා පාඩු නෑ ලාභ උන දේවල්

    පරණ හුත්තවල් සේරම නැති කරලා රට සුකිත මුදිත කරන්න ආව උන්ව හෝදන්න මේවා දදා ඉන්න එපා මෝඩ පකෝ! එහෙනම් පරණ උන්ම තියාගන්නවනේ අලුත් බුද්දිමත් මොල කාරයෝ ටිකට නොදී මේක..දුන්න පකේ ටෝක් වලට හරියන්න වැඩක් කරගන්න බැරි උනාම පසුගිය ආණ්ඩු ගගා හුත්තවල් කිය කිය ඉන්නව මෝඩ කැරියෝ ටික....උන්ගේ ඇට දෙක් ලෙව කන උන් ටිකත් අනේ ඔව්මයි ගගා ඒවා ශෙයාර් කර කර ඉන්නවා.... :LOL: 🤌
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,110
    113
    35
    Spain
    බාල ගල් අගුරු ගෙනැල්ලා හොරා කැවම පාඩු නොවි තියේ ද😂😂
    මේ පාඩුව ගල් අගුරු වංචාවෙන් සිදු වූ පාඩුවට පෙර පාඩුව බව...

    Jon Stewart Queue GIF