අනවසර ඉදිකිරීමක් .. උදව් ..

Dec 28, 2016
71
10
0
අනවසර ඉදිකිරීමක් .. උදව් ..

මචන්ලා අපේ ගෙදර ඉස්සරහ පොඩි පිට්ටනියක් තියෙනවා. එක ආණ්ඩුවේ ඉඩමක්. ටික කාලයක් ඉදල ඔතන එකෙක් උගේ පෞද්ගලික ඉඩමක් වගේ පිට්ටනිය පාවිච්චි කරනවා. ගිය සෙනසුරාදා ගල් වැලි ගෙනත් බාලා. අරූ පිට්ටනිය අල්ලලා තාප්පයක් දාන්නයිලු (පර්චස් 5ක් විතර.). මූ හොර ගේමක් මෙතන ගහන්නේ. මොකද ඉදිරි සතියම නිවාඩු නිසා මුට කරදරයක් නැතුව වැඩේ කරගන්න පුළුවන්. පෙරේදා ග්‍රාම සේවක ඇවිත් කියල තියෙනවා උට ඔප්පුවක් තියෙනවා කියල ඒ ඉඩමට. හැබැයි ඕක හොර ඔප්පුවක් කියලා 100% ක් ෂුවර්. පිට්ටනිය වටේ පිටේ මිනිස්සු මූ එක්ක හැප්පෙන්න කැමති නැහැ මොකද මූ අල්ලස් දීල හරි උට ඕන දේ කරන නිසා. මේක ඉදිකිරීම නවත්තන්න නම් මොකක්ද කරන්න ඕන. මේ සතියම නිවාඩු නිසා මොකවත් කරන්න බැරි වෙයිද ?
 
Dec 28, 2016
71
10
0
pittaniya akkara kiyada

Nagara sabawata kiyahan..podu depolakne

අක්කර ගානක පිට්ටනියක් නෙවෙය් මචන්. මේක පර්චස් 20ක් විතර ඇති. නගර සබාවට කියල තියෙන්නේ මචන්. එත් නගර සබාවේ උන්ට මූ අනිවා පගාව දෙයි. ඒ නිසා ඉහලට යන්න ඕන.
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දීලා, ගමේ එවුන් එක්ක පෙත්සමක් අත්සන් කරලා පොලීසියට පැමිණිලි කරහන්. ඒක විභාග වෙනකල් කිසිම ඉදිකිරීමක් කරන්න එපා කියලා උන් දැනුම් දෙනවා භූමි පරීක්ෂාව කරලා එදාම.
 
මේ දවස් වල නිවාඩු නිසා අවුලක් නැති වෙයිද මචන් ??
 
Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දීලා, ගමේ එවුන් එක්ක පෙත්සමක් අත්සන් කරලා පොලීසියට පැමිණිලි කරහන්. ඒක විභාග වෙනකල් කිසිම ඉදිකිරීමක් කරන්න එපා කියලා උන් දැනුම් දෙනවා භූමි පරීක්ෂාව කරලා එදාම.
    Meka karanna

    Gamey ewun aruta gotta allannatnam goda
     
    Dec 28, 2016
    71
    10
    0
    ස්තුතියි. දැනට වැඩේ නවත්තල තියෙන්නේ . නාගරික කොමසාරිස් වැඩේ නවත්තන්න කියල. අද පොලිසීයෙන් ආවා. ඌ ළඟ ඔප්පුවක් තියෙනවනම් පොලිසියට පැමිණිල්ලක් දාන්න කියල . ඩයල් එක බය වෙලා ඉන්නේ දැන් . මොකද අනිත් අසල්වැසි කට්ටියම එකතු වෙලා ඉන්න නිසා.