අනහත චක්‍ර භාවනාව (30mn)

Was this meditation helpful?

  • Yes

  • No

  • I am not sure


Results are only viewable after voting.

Ajnaagni

Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    Heart Chakra Meditation - Seed Mantra Yam (Sinhala) 432 Hz

    අනහත යනු අපගේ හදවත ලඟ පිහිටා ඇති චක්‍රයයි. මෙම භාවනාවෙන් හදවතේහි ඇති වෙදනා හා පීඩාවන් දුරලන්නට උපකාර ලබා ගන්නට පුලුවන්. හොඳ නිදහස්, කාගෙන්වත් බාධාවක් ඇති නොවන තැනක විනාඩි 30ක් දවසකට මෙම භාවනාව කරන්න.
    මෙහි අන්තර්ගත 432 Hz සොල්ෆෙගියො සංඛ්‍යාතය මඟින් අනහත චක්‍රය සක්‍රීය කිරීම, පිරිසිදු කිරීම සහ සුව කිරීම ඇසිමෙන් පමණක්ම සිදු වන අතර වීඩියෝවේ මුලින් දී ඇති මාර්ගෝපදේශය අනු ගමනය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගත් හැකිය. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

     

    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    දිගු කාලිනව ඇසිමෙන් ශ්‍යවනබාධ හැදෙයි නෙද

    :yes: :yes: :yes: :yes: :yes: සෑම විටම අඩු ශබ්ද වලට සවන් දෙන්න. නිස්කලංක තැනක සිටින විට පසුබිම් ශබ්දය නැසෙන කොට අනවශ්‍ය විදියට ශබ්දය වැඩි කරල අහන ඔනැ වෙන්නෙ නැහැ. ඕනෑම ශබ්දයක් පැහැදිලිවම ඔබේ කනට හානි කළ හැකි වැඩි කරලා අහගෙන හිටියොත්....
    මධ්‍යස්ථ ශබ්ද පරිමාවක් භාවිතා කරන්න... :love::love::love::love::love:🙏🙏🙏🙏🙏🙏🙏🙏
     
    • Like
    Reactions: Mohowk