තෙවැනි ඇස විවර කරගැනීමේ නිවැරදි භාවනාව

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    මයිත්‍රී කරන එක තමන්ට කරදර වලින් ආරක්ශාවෙන්න පුලුවන් හොදම ක්‍රමයක් කියලයි තියෙන්නේ. .
    නිතර මයිත්‍රී කරන කෙනෙක්ට දෙවියෙක්ට හෝ අමුනුශ්යයෙක්ට කරදරයක් කරන්න පුලුවන් ඉඩ ගොඩක් අල්පයි. .
    පිරිත්වලත් ගොඩක් වෙලාවල මේ මේ ජීවිට මයිතී කරන එක තමයි කරන්නේ. .
    වෙනමම මයිත්‍රී බාවනාව කරන්න පුලුවන් බවුද්ද රේඩියෝ/ටී.වී චැනල් අහනවනම් ඕනතරම් මයිත්‍රී බාවනාව කරනවා දකින්න පුලුවන්. .
    සමත බාවනාවේ මූලික බාවනාව මයිත්‍රී බාවනාව එහෙම පටන් අරන් ගැබුරු බාවනා ක්‍රමවලට ගිහින් දයාන මට්ටම් වලට යන්නත් පුලුවන්. .

    ඔයා මන් කියපූ විඩියෝ බලන්න පැය දෙක තුනක් වෙන්කලා වගේ නෙවෙයි සෑහෙන්න දැනුමක් ලබාගන්න පුලුවන්. .
    අපේ ඉතිහාසය වෙනස් කරලා බලෙන් කාවද්දපු දේවල් වලින් අයින්වෙන්නත් උපකාරයක් වෙයි. . උදාහරනෙකට හින්දු දේවියන්ව බවුද්දයන්ට කාවැද්දීම කියන්න පුලුවන්. .

    සහතික ඇත්ත මෛත්‍රී කිරීම තුලින් ගොඩක් අමනුෂ්‍යය කරදර නැති කරගන්න පුලුවන්.. මොකද දැන් ගොඩක් ඉන්නේ මිත්‍යාදෘෂ්ඨික දෙවිවරු තෙරුවන්ට කීකරු නෑ.. මෛත්‍රීෙයන් තමා සෙතක් වෙන්නේ...:)
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ටිකක් වෙලා ඉදිද්දී නළල මැද ගැහෙන්න වගේ පටන් ගන්නවා.කළු පාට පසුබිමක එක එක පාට අකුණු පේනවා.මුළු ශරීරයම ඉන්න තැනින් උඩට එනවා වගේ දැනෙනවා.හරියට රික්තකයක ඉන්නවා වගේ.එතකොට කකුල් පන නැ..එතනින් එහාට යන්න බයක් දැනෙනවා.විසිවෙලා වැටෙන්න වගේ එනවා....help....

    නයාව වලිගෙන් අල්ලන්න එපා... පිස්සෙක් වෙයි...:)
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සෑෙහන වටිනාකමක් අැති ෙදයක්. නමුත් ෙම්ක වඩන්නත් පිනක් ලැබීමක් තිෙයන්න ඔින
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    dM6NohQ.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මුලින් කහ පාටින් පෙනිලා ඉටපස්සේ ලා තැබිලි පාට වුනා. .
    ඉටපස්සේ තද තැබිලිපාට වෙලා රතුපාටින් පේන්න ගත්තා. .
    ඒ ලාන්චනේ වගේ එක විතරක් හොදටම පෙනුනා. . බැක්ග්‍රව්ඩ් එකේ කලර්ස් නිල් දම් වගේ ලාවට පාට වෙනස් වෙනවා පෙනුනා. .

    උඹලාට අස් වහගෙන හිතින් දකිද්දි කලර්ස් එක්කම පේනවද. මට පෙන්නේ කලුපාට ජායාවන් වගේනේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ගිනි දැල්ලට ගන්න ඕනේ පහනක්ද ඉටි පන්දමක් උනත් කමක් නැද්ද