Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~//..අන්කල් "කෝ දුව" කොහේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~//..අන්කල් "කෝ දුව" කොහේද?

අන්කල් "කෝ දුව" කොහේද?

රෙදි මනින ‘කෝදුව’ හොයද්දී මුදලාලි සේවකයකුට බැණ වැදිලා

අතුරුගිරිය විශේෂ – වික්රම සමරසිංහ

නගරයේ රෙදිපිළි ඇතුළු විවිධ භාණ්ඩ පිරි සාප්පුවකි. එහි අයිතිකරු හැරුන විට තවත් සේවකයන් දෙපළකි. මුදලාලිගේ දුව නිසංසලා ද නිතර මෙහි පැමිණෙයි. උත්සව සමයේ වෙළඳාම සරු නිසා අමතර සේවකයන්ද බඳවා ගත්හ.

නුවන් එසේ බඳවාගත් අයෙකි. ඔහු ඉතා කඩවසම් ය. අනිකුත් අය මෙහි අයිතිකරුට මහත්මයා කියා ඇමතුවත් නුවන් ඔහුට කීවේ අන්කල් කියාය. එයට මුදලාලි මුලදී තරමක් අකමැති වුවත්, පසුව එම ඇමතීම දෙදෙනාට ම හුරු පුරුදු විය. තම දුව සමඟ නුවන් වැඩිපුර කථාබහ කරනු මුදලාලි කොපමණවත් දැක ඇතත් ඒ ගැනද ඔහු සැකයෙන් යුතුව සිතීය. එහෙත් දෙදෙනා අතර අනිසි සම්බන්ධයක් නො වුණි. මුදලාලි නොදැන සිටියද නුවන්ට පෙම්වතියක් සහ නිසංසලාට පෙම්වතෙක්ද විය. එහෙත් නුවන් සහ නිසංසලා වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා තිබූ හෙයින් මෙසේ වැඩිපුර පිළිසදරෙහි යෙදුනි.

මේ අතර දින දෙකක් නිසංසලා වෙළෙඳ සලට නොපැමිණියේ මළ ගෙදරක ගිය නිසාය. එදින වෙළෙඳ සලෙහි සෙනඟ පිරිලා ය. රෙදි ගැනීමට පැමිණි අයද ඒ අතරය. නුවන් රෙදි මනින කෝදුව සෙව්වද එය හමු නො වුණි. එනිසා නුවන් අන්කල් කෝ දුව කොහේද? කියා මුදලාලිගෙන් ඇසීය. මුදලාලි සිතුවේ නුවන් කිසිම බියක් සැකයක් නැතිව තමන්ගේ දුව ගැන මෙසේ විමසන්නේ ඒ තරම් සම්බන්ධය දුරදිග ගිහින් ඇති නිසා කියාය. මුදලාලිට හොඳ හැටි කේන්ති ගියේය. “හිටපිය උඹට මගේ දුව ගිය තැන කියන්න.

උඹ හදන්නේ කපටිකමින් මගේ දුව මුලා කරගෙන මේ බුදලය අත්පත් කරගන්න නේදැයි කියමින් නුවන්ට ගහන්න පැන්නේය. තමා කී දෙය මුදලාලිට වැරැදියට වැටහී ඇති බව නුවන්ට තේරුනේ එවිටය.

එහෙත් නුවන් කලබල නො වීය. ඔහුට එල්ල වූ පහර වලක්වාලමින් නුවන් කීවේ මා සෙව්වේ රෙදි මනින කෝදුව . අන්කල්ගේ දුව නෙවෙයි. මුදලාලිට යථාර්ථය අවබෝධ විය.

එවේලේ වෙළෙඳසලේ සිටි පිරිසටද මෙය හාස්ය පිරි විනෝද ජනක සිද්ධියක් විය. එහෙත් එම රැකියාවෙන් ඉවත් වූ නුවන් එදිනම ගමරට බලා පිටත්විය.

[QUOTE="FUNdaMANTAL, post: 12110465, member: 357107"] [b]~~//..අන්කල් "කෝ දුව" කොහේද?[/b] [SIZE=6][COLOR=Blue]අන්කල් [COLOR=Red]"කෝ දුව"[/COLOR] කොහේද?[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/ERoys.png[/IMG] [B][SIZE=6][COLOR=Blue]රෙදි මනින ‘කෝදුව’ හොයද්දී මුදලාලි සේවකයකුට බැණ වැදිලා[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Red]අතුරුගිරිය විශේෂ – වික්රම සමරසිංහ[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Black]නගරයේ රෙදිපිළි ඇතුළු විවිධ භාණ්ඩ පිරි සාප්පුවකි. එහි අයිතිකරු හැරුන විට තවත් සේවකයන් දෙපළකි. මුදලාලිගේ දුව නිසංසලා ද නිතර මෙහි පැමිණෙයි. උත්සව සමයේ වෙළඳාම සරු නිසා අමතර සේවකයන්ද බඳවා ගත්හ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Black] නුවන් එසේ බඳවාගත් අයෙකි. ඔහු ඉතා කඩවසම් ය. අනිකුත් අය මෙහි අයිතිකරුට මහත්මයා කියා ඇමතුවත් නුවන් ඔහුට කීවේ අන්කල් කියාය. එයට මුදලාලි මුලදී තරමක් අකමැති වුවත්, පසුව එම ඇමතීම දෙදෙනාට ම හුරු පුරුදු විය. තම දුව සමඟ නුවන් වැඩිපුර කථාබහ කරනු මුදලාලි කොපමණවත් දැක ඇතත් ඒ ගැනද ඔහු සැකයෙන් යුතුව සිතීය. එහෙත් දෙදෙනා අතර අනිසි සම්බන්ධයක් නො වුණි. මුදලාලි නොදැන සිටියද නුවන්ට පෙම්වතියක් සහ නිසංසලාට පෙම්වතෙක්ද විය. එහෙත් නුවන් සහ නිසංසලා වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා තිබූ හෙයින් මෙසේ වැඩිපුර පිළිසදරෙහි යෙදුනි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Black] මේ අතර දින දෙකක් නිසංසලා වෙළෙඳ සලට නොපැමිණියේ මළ ගෙදරක ගිය නිසාය. එදින වෙළෙඳ සලෙහි සෙනඟ පිරිලා ය. රෙදි ගැනීමට පැමිණි අයද ඒ අතරය. නුවන් රෙදි මනින කෝදුව සෙව්වද එය හමු නො වුණි. එනිසා නුවන් අන්කල් කෝ දුව කොහේද? කියා මුදලාලිගෙන් ඇසීය. මුදලාලි සිතුවේ නුවන් කිසිම බියක් සැකයක් නැතිව තමන්ගේ දුව ගැන මෙසේ විමසන්නේ ඒ තරම් සම්බන්ධය දුරදිග ගිහින් ඇති නිසා කියාය. මුදලාලිට හොඳ හැටි කේන්ති ගියේය. “හිටපිය උඹට මගේ දුව ගිය තැන කියන්න. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Black] උඹ හදන්නේ කපටිකමින් මගේ දුව මුලා කරගෙන මේ බුදලය අත්පත් කරගන්න නේදැයි කියමින් නුවන්ට ගහන්න පැන්නේය. තමා කී දෙය මුදලාලිට වැරැදියට වැටහී ඇති බව නුවන්ට තේරුනේ එවිටය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Black] එහෙත් නුවන් කලබල නො වීය. ඔහුට එල්ල වූ පහර වලක්වාලමින් නුවන් කීවේ මා සෙව්වේ රෙදි මනින කෝදුව . අන්කල්ගේ දුව නෙවෙයි. මුදලාලිට යථාර්ථය අවබෝධ විය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Black] එවේලේ වෙළෙඳසලේ සිටි පිරිසටද මෙය හාස්ය පිරි විනෝද ජනක සිද්ධියක් විය. එහෙත් එම රැකියාවෙන් ඉවත් වූ නුවන් එදිනම ගමරට බලා පිටත්විය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom