අන්ටිලාගේ වැඩ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කොල්ලෙක් කෙල්ලෙක් මොකක් හරි කරාම සංස්කෘතිය ගැන ලොකු ටෝක් දෙන ඇන්ටිලාගේ වැඩ බලපල්ලකො. ගෑනු බොන එකට මම මොකුත් කියන්නේ නැහැ. හැබැයි මේ වගේ ඇන්ටිලා තමයි කොල්ලෙක් කොන්ඩේ වෙනස් විදියට කැපුවත් අනන් මනං ටෝක්ස් දෙන්නේ.

     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    සිංහල එවුන් ට පිස්සු
    සිංහල වෙල ඉපදෙන එක පවක්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    //හැබැයි මේ වගේ ඇන්ටිලා තමයි කොල්ලෙක් කොන්ඩේ වෙනස් විදියට කැපුවත් අනන් මනං ටෝක්ස් දෙන්නේ.//

    Not enough data to support this claim. මං දැකල තියෙන තරමින් නම් හැම දේම විවේචනය කරන්නෙ පන්සල් පල්ලි ආන්ටිල, මේවගේ අය නෙමේ.