අන්තප්පුර

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ හතරවෙනි ධ්‍යානයට සමවැදිල භූතයෙක් යාලු කරගෙන ඕජ බෝඩ් එකෙං ප්‍රශ්න අහල ෆොරෙක්ස් කල්ල හොයාගත්ත සල්ලි වලිං දැන් අන්තඃපුරයක් දාන්නද බං හදන්නෙ ? :baffled:
    4වෙනි ධ්‍යානෙට සමවැදිල ෆොරෙක්ස් කරන එක දැන්ම අමාරුයි
    Ouija bord එකෙන් බූතයො සෙට්වෙනව කියල තියෙනව
    ඒත් උන්ගගෙ වැඩ අවුල් කියල ගොඩක් අය කියනව
    ඒහන්ද මන් කැමති බහිරවයන්ට,
    අන්තප්පුර දාන්නෙ නෑ, මන් ඉන්නෙ මගෙ සෝල්මේට් එනකන්
    ඒ රජුජුරැවන්ට පවක් පලදීලා යකෝ ! මේ එකෙක් බැදගෙන ජිවත් වෙන්නෙත් බොහොම අමාරැවෙන් 500ක් හිටියෝත් කොහොමෙට හිටීද?:baffled::baffled::baffled:
    රජාට අවුලක් නෑ බන්
    1000 හිටියත් නඩත්තු කරන්නෙ බදු සල්ලි වලින්

    Fucking logics

    වාට්..:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    4වෙනි ධ්‍යානෙට සමවැදිල ෆොරෙක්ස් කරන එක දැන්ම අමාරුයි
    Ouija bord එකෙන් බූතයො සෙට්වෙනව කියල තියෙනව
    ඒත් උන්ගගෙ වැඩ අවුල් කියල ගොඩක් අය කියනව
    ඒහන්ද මන් කැමති බහිරවයන්ට,
    අන්තප්පුර දාන්නෙ නෑ, මන් ඉන්නෙ මගෙ සෝල්මේට් එනකන්

    :baffled:
    ඉතිං බං සෝල්මේට් එනකං ඉන්නෙ උඹ 4වෙනි ධ්‍යානෙට සමවැදිල බලපංකො උඹේ සෝල්මේට් කොහෙද ඉන්නෙ කියල :D බලල හොයාගෙන පලයංකො. උඹේ සෝල්මේට් උඹ එනකං බලං ඉන්නවනං උඹල දෙන්නටම දෙන්නව හම්බෙන එකක් නෑනෙ :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :baffled:
    ඉතිං බං සෝල්මේට් එනකං ඉන්නෙ උඹ 4වෙනි ධ්‍යානෙට සමවැදිල බලපංකො උඹේ සෝල්මේට් කොහෙද ඉන්නෙ කියල :D බලල හොයාගෙන පලයංකො. උඹේ සෝල්මේට් උඹ එනකං බලං ඉන්නවනං උඹල දෙන්නටම දෙන්නව හම්බෙන එකක් නෑනෙ :rolleyes:

    මාත් ඕකම තමයි කරන්න යන්නෙ
    ගෙදර ඉදන් භාවනා කරන්න බෑ දවල්ට
    රෑට වැඩිවෙලා කරන්න බෑ නින්ද යනව ගොඩක් වෙලාවට:dull:
    අනික හැමදේම තනියම කරගන්න ඕන, ලංකාවෙ ඉන්න ප්‍රසිද්ධ භාවනා ගුරුවරු කයිවාරු කාරයො:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාත් ඕකම තමයි කරන්න යන්නෙ
    ගෙදර ඉදන් භාවනා කරන්න බෑ දවල්ට
    රෑට වැඩිවෙලා කරන්න බෑ නින්ද යනව ගොඩක් වෙලාවට:dull:
    අනික හැමදේම තනියම කරගන්න ඕන, ලංකාවෙ ඉන්න ප්‍රසිද්ධ භාවනා ගුරුවරු කයිවාරු කාරයො:dull:

    කොහොම හරි ඉක්මනට භාවනා කරල 4 වෙනි ධ්‍යානෙ ලබා ගනිං. නැත්තං උඹට කලිං 4වෙනි ධ්‍යානෙට සමවැදිල වෙන එකෙක් උඹේ සෝල්මේට් එක්ක යාලුවෙයි :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    They are all his wifes.What is the pava?sex is not a pava if it is not harming anyone.Pava is decided by intention not action.If your intention is to cheat your wife then it is a pava.Having 500 wifes is not cheating.Because all are considered wifes and he doesnt have an intention to cheat.
     
    බහුබාර්යා සේවනේ පවක් කියල බුදු හාමුදුරුවො කියල නැද්ද එතකොට ? :eek:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    They are all his wifes.What is the pava?sex is not a pava if it is not harming anyone.Pava is decided by intention not action.If your intention is to cheat your wife then it is a pava.Having 500 wifes is not cheating.Because all are considered wifes and he doesnt have an intention to cheat.

    උබ buddistda
    සල්ලි දීල යන එකත් පවක් නේද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොහොම හරි ඉක්මනට භාවනා කරල 4 වෙනි ධ්‍යානෙ ලබා ගනිං. නැත්තං උඹට කලිං 4වෙනි ධ්‍යානෙට සමවැදිල වෙන එකෙක් උඹේ සෝල්මේට් එක්ක යාලුවෙයි :baffled:

    :dull:
    සීරියස් කීවත් විහිලුවට ගන්නව
    නිගන්ටයා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    බහුබාර්යා සේවනේ පවක් කියල බුදු හාමුදුරුවො කියල නැද්ද එතකොට ? :eek:

    Nothing is a pava unless you have nasty intentions and thoughts behind it.Buddha introduce the 5 percepts because most of the time those things will lead you to having bad effects.Not nessaraly it creates pava.see how much lies does moms say to kids just to feed them food.Is it a pava?no.The action doesnt create a pava.It is the intention behind it.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Nothing is a pava unless you have nasty intentions and thoughts behind it.Buddha introduce the 5 percepts because most of the time those things will lead you to having bad effects.Not nessaraly it creates pava.see how much lies does moms say to kids just to feed them food.Is it a pava?no.The action doesnt create a pava.It is the intention behind it.

    Sinhalen post kiyawala kadden reply danna epa bn:growl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    රජවරු බිසෝවරු 500ක් විතර තියන් ඉන්න එක පවක් නෙවෙයිද?
    එතකොට රැජිනක් මිනිස්සු 500ක් විතර තියන් හිටියොත් ඒක පවක් නෙවෙයිද?:confused:

    මුස්ලිම් පිරිමි ගෑනු 1 කට වඩා බඳින එක පවක්ද?

    රටේ නිතිය එහෙම නං, සමාජ සම්මතෙන් ආපු නිතිය එහෙම නං ඒක පවක් නෙවේ.

    අන්තහ්පුර කාන්තාවෝ කියන්නේ ගණිකා මඩන් කියලා හිතාගෙන ඉන්න උන්ගේ කතා ඕවා. අන්තහ්පුර කාන්තාවෝ කියන්නේ රජතුමාගේ නිත්‍යානුකුල භාර්යාවන් හැම කෙනාම.

    ඒ කාලේ රටේ නිතිය = රජාගේ / රාජ සභාවේ වචනය. දැන් කාලේ ව්‍යවස්ථාව වගේ තමයි.

    රජා තිරණය කරනවා නං අන්තහ්පුරේට බිසෝවරු 50 000 ක් ඉන්න ඕන කියලා ඒක තමයි නිතිය.

    ඒක පවක් නෙවේ.

    මම දැනුවත්ව එහෙමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    උබ buddistda
    සල්ලි දීල යන එකත් පවක් නේද

    What is the difference between taking your gf to room after buying her a meal if you dont have a intention to marry her and paying a prostitute to have sex.I don't see any difference.Only thing is the intention behind it.Of course going with a prostiotute will lead to more sufferring because of std and things.Paying money for sex will have its own results.But how much of a pava is decided by your intention.prostituion will lead to addiction and create more havoc in life.All is decided by mind
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුස්ලිම් පිරිමි ගෑනු 1 කට වඩා බඳින එක පවක්ද?

    රටේ නිතිය එහෙම නං, සමාජ සම්මතෙන් ආපු නිතිය එහෙම නං ඒක පවක් නෙවේ.

    අන්තහ්පුර කාන්තාවෝ කියන්නේ ගණිකා මඩන් කියලා හිතාගෙන ඉන්න උන්ගේ කතා ඕවා. අන්තහ්පුර කාන්තාවෝ කියන්නේ රජතුමාගේ නිත්‍යානුකුල භාර්යාවන් හැම කෙනාම.

    ඒ කාලේ රටේ නිතිය = රජාගේ / රාජ සභාවේ වචනය. දැන් කාලේ ව්‍යවස්ථාව වගේ තමයි.

    රජා තිරණය කරනවා නං අන්තහ්පුරේට බිසෝවරු 50 000 ක් ඉන්න ඕන කියලා ඒක තමයි නිතිය.

    ඒක පවක් නෙවේ.

    මම දැනුවත්ව එහෙමයි.

    රැජින මිනිසිසු 500 තියන් ඉන්න එක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    Balapan dutugemunu rajjuruwo elara and ki denekwa maruwada.eth ruwanweliseya hadapu pinen maruna welawema divyaloke ipaduna.Elarawa maruwe rata beraganna.eka thamai eyage intention eka tibbe,eka hinda pave effect eka e taram lokuwata effect une ne.ruwanweliseya hadapu eken eka yatapath una.intention eka tamai balawath.wife 1k hari wife lakshayak hitiyath kamak ne intention eka hoda ekak nan
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    රැජින මිනිසිසු 500 තියන් ඉන්න එක

    එමම තමයි නේ.. රැජිනට එවකට පැවැතිය නීතියෙන් එහෙම බලතල වරප්‍රසාද තියනවා නං එහෙම තමයි. ඒවා නිත්‍යනුකුලයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Balapan dutugemunu rajjuruwo elara and ki denekwa maruwada.eth ruwanweliseya hadapu pinen maruna welawema divyaloke ipaduna.Elarawa maruwe rata beraganna.eka thamai eyage intention eka tibbe,eka hinda pave effect eka e taram lokuwata effect une ne.ruwanweliseya hadapu eken eka yatapath una.intention eka tamai balawath.wife 1k hari wife lakshayak hitiyath kamak ne intention eka hoda ekak nan

    wtf ?
    ඒක තියෙන්නෙ සාහිත්‍ය කතා පොත් වලනෙ බං. ඕකෙන් කියන්නෙ මරපු ටික පලදෙන්නෑ කියල නෙමේ :no: ඒව කවද හරි පලදෙනව බං :( රුවන්වැලිසෑය හදපු එක අන්තිම මොහොතෙ මතක් වෙලා දිව්‍යලෝකෙ යන්න ඇති ඒ වුනාට පල දෙන එකක් නෑ කියල හිතන්න අමාරයි :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රැජින මිනිසිසු 500 තියන් ඉන්න එක

    ක්ලියෝපැට්‍ර්ට එහෙම ඉඳල තියෙනව. උඹත් කලිං ආත්මෙක ක්ලියෝපැට්‍රගෙ පිරිමි අන්තඃපුරේ එකෙක්ද දන්නෑ :baffled: උඹේ සෝල්මේට් ක්ලියෝපැට්‍ර වුනොත් කොහොමද ? :baffled: