අන්තර්ජාතික බයි දිනය බැති සිතින් සමරමු....මැයි 9

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බේරේ වැවට පායන සඳ ලස්සනයිද කියන්න.....
    මයින දකින ඒ පුර හඳ එපා බයියො දකින්න......

    :ROFLMAO: :ROFLMAO: :LOL:





    බේරේ වැවේ නාවලා..
    ගත්තේ තොපේ ජොනියලා
    අප්පච්චිට කෙලවලා
    දුන්නෙ තොපේ නාමලා
    :ROFLMAO::LOL:
     
    • Haha
    Reactions: SDCR and Maui_15