අන්තර්ජාලයෙන් ගෙන්වන භාණ්ඩ සදහා බද්දක්
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ විකිණිමේ යෙදෙන amazon, eBay, alibaba, aliexpress වැනි වෙබ් අඩවිවලින් මෙරටට ගෙන්වන භාන්ඩ සදහා රජය විසින් බද්දක් පැනවීමට සූදානම් වෙයි.
තැපැල් කාර්යාල මගින් මෙම ගාස්තුව අය කර ගැනීමටද යෝජනා වී ඇතැයි සදහන්ය.
මෙම කටයුත්ත සිදු කිරිමට රජය තීරණය කර ඇත්තේ දේශීය වෙලදපලේ භාණ්ඩ සදහා ඇති ඉල්ලුම අඩුවීමේ තත්වය සලකා බලමිනි.
මේක කරොත් නම් හෙන ගහනව යකෝව් හෙන ගහනව

dan onna 2500 k dunna