අන්තර්ජාලයෙන් ඩොලර් උපයන අයටත් වාහන බලපත‍්‍ර…

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ
    ee.png
    මෙරට සිට අන්තර්ජාලය මගින් විදේශ මුදල් උපයන පුද්ගලයන්ටද විද්‍යුත් වාහන ආනයන බලපත‍්‍ර ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ සදහා වන මූලික අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

    එසේම ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් විදේශ රැකියා කේෂ්ත්‍රය මුදා ගැනීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුවන අනවශ්‍ය අතපෙවීම් වළක්වා ගැනීමටත්, නීතිවිරෝධී ක්‍රියා නතර කිරීමටත් මෙමඟින් හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශය මේ සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කර ඇති බව හෙතෙම පැවසීය.

    සම්පූර්ණ ලිපිය
     
    • Like
    Reactions: Asmodeus

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,178
    1,416
    113
    dollar accounts thiyena kenek wenna ona ..nathuwa wire transfer ekak karala USD--> LKR convert karala ganna ewa valid nathi wewi
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ
    මේ කියන්නෙ ලාම්පුතෙල් පොන්නයා, නික්ජෝස්, ඔසාමා, මොන්සෝන් වගේ ය ගැන නේද? යසයි! යසයි!
    තෝ වගේ හරකුන්ට ගොන් කරත්ත තමා🤣
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    කොහොමද බලපත්‍රේ redeem කරන්නේ? tesla එකට යැවුවොත් ඒවයි ද ටෙස්ලා කාර් එකක්? අපි ළඟ ඔරිජිනල් එක තියාගෙන කොපියක් යවන්න පුළුවන් ද?
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    බලපත්‍ර පෙන්නල හොද ටැක්ස් එකක් ගහ ගන්න පුලුවන් වෙයි
     

    Similar threads