අන්තර්ජාලයෙන් මුදල් සෙවීම....

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔයා ලඟ වැඩ කරන අයට ඔයා දන්න හැම දේම කියල දුන්නට දෙයක් මාර්කට් කරන හැකියාව ඔයාට දෙන්න බෑ .:dull:
    එතනම ඔයාගෙ තර්කය ෆේල්. :P

    ඉන්ටනෙට් මාකටින් කියලා දීලා "දෙයක් මාර්කට් කරන හැකියාව" තමයි බං උගන්නන්නේ. :dull:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,103
    113
    34
    Kalutara
    දැනුමක් බෙදා හදාගෙන යම් කිසි ධනාත්මක ආකල්පයක් තරුණ හිත්වලට ගන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. ඇත්තටම මට මේක කියවලා පිළිතුරු එවාපු නියම කොල්ලෝ ගැන නම් මාර හැපි එකක් තියෙන්නේ. මම නම් වැඩ පටන් ගත්තා. මෙන්න මචං විශ්වවිද්‍යාලයක දැනුම දෙන යූ ටියුබ් චැනල් එකක්. මේ උඩ දොස්තරයකෙුගේ කථාවක් කියපු එකාට මෙන්න පිළිතුර. කුහක වෙන්න එපා බං. ගුරු මුෂ්ටියක් නැතිව බලපන්කෝ අපි එක්ක දැනුම බෙදා හදාගන්න ලස්සන..

    https://www.youtube.com/channel/UC7Kn0fjfOScDXGX3cEdQCYw



    :lol::lol::lol::lol::lol:


    ඒ දැනුම බෙදාගන්න එකා උඹට නිකන් කියල දෙන්නේ නෑනේ නේ? උඹ යුටියුබ් එකෙන් බලනවට උට විව් එකකට සල්ලි හම්බෙනවා. මට යුටියුබ් චැනල් නෑ උඹට දෙන්න. සෝ මගෙන් ඇහුවොත් මම කියල දෙනවා දන්න දේවල් හැබැයි ඉන්ටනෙට් එකේ මාකට් කරන්න පුළුවන් ස්කිල් එකක් තියෙනවා නම් විතරයි. ස්කිල් එකක් නැත්තන් මම කියන්නේ බයිනරි හරි ෆොරෙක්ස් හරි කරන්න ඉගෙන ගනින් කියල තමා.



    හැබැයි කිසිම දෙයක් ඉන්ටනෙට් එක හරහා සෙල් කරන්න බැරි හැකියාවක් නැති එකෙක් නිකන් ඩේටා එන්ට්‍රි කරන්න බලාගෙන අහගෙන එනවා නම් මම කියන්නේ ඩේටා එන්ට්‍රි කරන එකෙක් මට තාම හම්බෙලා නෑ කියන එක. මොකද ඇත්තටම මට 2012 ඉඳන් අද වෙනකන් එහෙම එකෙක්ව හම්බෙලා නැති නිසා. ඩේටා එන්ට්‍රි කියන එක මම දකින්නේ ඇමසන් ලංකා වගේ සල්ලි ගසා කනන දාපු එව්වයි මාකට් කරන්න හදාගත්ත වචනයක් විතරයි.


    බයිනරි වලට ෆොරෙක්ස් වලට සල්ලි දාන්නත් බය නම්, ඔන්ලයින් සෙල් කරන්න හැකියාවකුත් නැත්තන් කරන්න තියෙන එකම දේ ඇඩ් ක්ලික් කරන එක තමා. :P
     
    • Like
    Reactions: barath dpriye