අන්තර්ජාලයේ උසස් කලානිර්මාන

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    පූස්;13983537 said:
    මාරම ලස්සනයි. :cool::cool::yes::yes:
    මමත් හිටපු ගමන් ඕව Youtube එකෙන් හොයල අහනව. එකෙන් ලැබෙන Relax එක වචන වලින් කියන්න බෑ.:yes::yes::yes::cool::D:)

    මේ දවස් වල මගෙ Wallpaper එකේ තියෙන්නෙත් පැය 10ක Relaxing Nature with Sounds Video Wallpaper එකක්. Dreamscene ඇක්ටිව් කරල.
    :):)


    මෙන්න මේකේ තියෙන අදහසුයි සංගීතයයි දෙකම හිතසුන්දර කරනවා විතරක් නෙමෙයි සංසාරික ජීවිතයම ප්‍රඥාවෙන් පුරවනවා .
    ඉතින් මගේ යාලු කිටියෝ ඔයා මේක යාලුවොත් එක්ක රසවිඳින්න හොඳට හිතටගන්න මගේ රත්තරන් යාලුවේ . මේ කිව්වේ
    හදවතින්ම පිටාරයන ආදරෙන් සෙනෙහසින් හා ගවුරවයෙන් හොඳද .......


     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    මෙන්න මේකේ තියෙන අදහසුයි සංගීතයයි දෙකම හිතසුන්දර කරනවා විතරක් නෙමෙයි සංසාරික ජීවිතයම ප්‍රඥාවෙන් පුරවනවා .
    ඉතින් මගේ යාලු කිටියෝ ඔයා මේක යාලුවොත් එක්ක රසවිඳින්න හොඳට හිතටගන්න මගේ රත්තරන් යාලුවේ . මේ කිව්වේ
    හදවතින්ම පිටාරයන ආදරෙන් සෙනෙහසින් හා ගවුරවයෙන් හොඳද .......



    ඔච්චර බරට කියන්න ඕනෙ නෑ. කොහොමත් මම ඕක ගන්නවා.:D:yes:
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    අනේ යාලුවනේ මේක පුළුවන් තරම් ටැග් කරන්න .මගේ අනිත් ත්රෙඩ් වල පුළුවන්තරම් මට නින්ද කරන්න හිතාගෙන සමහර අය අසබ්ය වචනවලින්
    ටැග් කරලා තිබුනා .ඒවා අරගෙන හරි කමක් නැහැ මේක සබ්ය අසබ්ය වචන දෙකෙන්ම ටැග් කරන්න . නරක දෙයක් හොයාගෙන යන අපේ යාලුවෙකුට
    උනත් මේ හොඳ දේ මුණ ගැහිලා රසඥතාවය ඉහල යවල එතුලින් ප්‍රඥාව අවදිකරලා ජීවිතය ගැන අලුතින් හිතන්න පටන්ගන්න පුළුවන. මම තනියෙන් මේක
    කරන්න අවශ්‍ය නැහැ .මට තර්ජන කර කර නින්දා කර කර පවු පුරව ගන්නවට වඩා ඔය vidupuzz ,රොෂාන් ෆොරෙවර් කියන යාලුවොත් ඇවිල්ල ඔයගොල්ලොන්ගේ
    පුරුදු කටුක බාශාවෙන් මේකට ටැග් දාල පින්කමක් කරගන්න බලන්න "චේතනහන් බික්කාවේ කම්මන් වදාමි " කියනවනේ එක නිසා මට අර පරුෂවචනෙන්
    දැම්ම ටැග් ටික ඕනේ කෙනෙක් කිසි බයක් නැතුව මෙතන දාන්න .නැත්නම් හදල හරි දානකො. කාටහරි යහපතක් වෙනවනම් මුළු ජීවිතයම කැපකරා නේ බෝසතුන්
    වහන්සේ .ඒ අතින් මම මොනවද කරලා තියෙන්නේ . ඇත්තටම කියනවනම් එළකිරියේ මට වඩා ප්‍රග්නාවන්තයෝ කොච්චර ඉන්නවා ඇතිද ? ඒගොල්ලෝ
    කවුරුත් නිහඬව ඉන්නේ නැතුව මට උදවු කරන්න . ඔබගේ සත්පුරුෂ ප්‍රඥාව ඉදිරියේ මම ඔබට අතවැසිකම් කරමි .