[අන්තර්ජාලයේ ඕනෑම දෙයක් හොයන්න ක්‍රමයක්]
ගොඩක් අයට මොකක් හරි ෆිල්ම් එකක්/ සිංදුවක් / ත්රිබලක් හොයා ගන්න ඕන උනාම එලකිරි එකේ ත්‍රේඩ් දාලා අඬන්න වෙනවා නෙ? අද ඉඳන් එහෙම පු^ කස කස ත්‍රේඩ් දාන්න ඕන නැහැ. පට්ට සයිට් එකක් තියෙනවා ඒකෙන් ඕනම දෙයක් තත්පර 5න් හොයන්න පුළුවන්. සරල ඉංග්‍රීසි වලින් තියෙන නිසා කිසිම ගේමක් නැහැ.
සයිට් එකේ තියෙන හිස් තැනට අවශ්‍ය ඕනම එකක් දාලා එන්ටර් එක ඔබන්න විතරයි තියෙන්නෙ! මෙන්න තියෙනවා සයිට් එක.
Click Here
සයිට් එකේ තියෙන හිස් තැනට අවශ්‍ය ඕනම එකක් දාලා එන්ටර් එක ඔබන්න විතරයි තියෙන්නෙ! මෙන්න තියෙනවා සයිට් එක.
Click Here