අන්තර්ජාල පරිශීලන දත්ත පරීක්ෂණය 1

achintha

Member
Sep 5, 2006
413
20
0
ඔයාල ඔක්කොටම බොහොම ස්තුත්යි. තව උදව් ඕනා යාලුවනේ
 
Nov 24, 2008
14,813
575
0
78
එළකිරියේ guamini දුවට සම්මා සම්බුදු සරණයි....

එළකිරියේ Mr PERERA සහ Hashan පුතුන්ව තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් රැකදේවා

එළකිරියේ chanakamanjula පුතුටත් සම්මා සම්බුදු සරණයි....


:lol::lol::lol: අංකල්, දැන් මේ පුන්‍යඅනුමෝදනා ටික ඒගොල්ලන්ගේ එකවුන්ට් වලට යන්න ඇති නේද:sorry::sorry::eek::eek:

ඇත්තටම බන්,
machanla mata general election candidates lage ***********.
hey guys & gals...
If u have Aluth Avurudu*********
Machangla mata ****

මෙහෙම හිටිය උඹට අමු සිංහල මතක් උනේ, ලගදි පන්සල් පැත්තෙ වත් ගියාද:lol::lol: තාම සැර ගතිය ගිහින් නෑ වගේ
 
Last edited:
  • Like
Reactions: achintha