අන්තර්ජාල මුදල් මාසයකට 100$, 500$, 1000$, 2000$ ද ඔයාගේ ඉලක්ක

liyan123

Member
Sep 8, 2018
21
4
0
Sri Lanka
අන්තර්ජාල මුදල් මාසයකට 100$, 500$, 1000$, 2000$ ද ඔයාගේ ඉලක්ක

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ආසද, උනන්දුවක් තියේද, English ලියන්න, කියවන්නත්, සහ video වලට ඇහුන්කන් දී තෙරුන් ගන්නත් පුලුවන්නම්
අපි උදව් කරන්නම්
Business එක පටන් අරගෙන මස හයක් විතර යනකොට 300$ කින් විතර පටන් ගෙන අවුරුද්දක් විතර වෙනකොට 500$ අවුරුදු දෙකක විතර යනකොට 1000$ කිට්ටු ගානක් හම්බකරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා (මේ මාසයකට )
දවසකට පැය 3 වත් අඩුම තරමේ වැඩ කරන්න පුලුවන්නම් තමයි මේක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ
මේක නොමිලේම කරන්න පුළුවන් business එකක් නම් නෙවි
අවුරුද්දකට 350$ විතර වියදමකුත් යනවා බොරු කියන්න අවශ්‍ය නැහැ හැබැයි හම්බ කරන්න පුළුවන් ස්ථීරයි
හැබැයි මේක කියන්න ඕන මේ වියදම දරන්න අමරුවෙන්නේ මුල්ම අවුරුද්දේ විතරයි මොකද දෙවැනි අවුරුද්ද අරම්බයේම තමන් හොයපු මුදල් වලින්ම මේක පියවන්න පුළුවන් එක ස්ථීරයි
අවුරුදු තුනක් විතර යනකොට ඔයාටම තමන්ගේ සාර්ථකත්වය හිතාගන්න පුළුවන් වේවි
අවශ්‍ය විස්තර සහ උපදෙස් ලබදෙන්නත් නොතේරෙන දේවල් සඳහා ඕනෑම අවස්ථාවක උදව් කරන්නත් පුළුවන්
කොහොමද කරන්නේ, කොහොමද හොයන්නේ සියලු විස්තර ලබාදෙන්නම් කැමති අය ඉන්නෙනම්

සහ
මගෙන් bonus services කීපයකුත් තියෙනවා ඒ මොනවද ඒ කොහොමද කියලත් කියන්නම්

අවශ්‍ය විස්තර ඉල්ලලා කියන්න මේ මගේ Email එකට >>>mysociaproATgmail.com

AT වෙනුවට @ යොදා email කරන්න

මේක බොරුවක් කියන අයත් හිදිවී හිනාවෙන අයත් ඉඳීවි එක තමයි අද ලෝකයේ ඇත්ත
තවම කවුරුවත් පිළිගන්නේ නැහැ කොහොම කිව්වත් ඇවිත් බලන්නම වෙනවා

අපිට හැමදේම තේරුම් කරදෙන්න අමාරුයි ඔබට විස්වාසයි කියල හිතෙනවනම්
එන්න අපි උදව් කරනවා

Last edited:

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    හොඳ දෙයක් වංචාවක් නොවන්නේ නම් අගය කරමි කාට උනත් හොඳ දෙයක් වෙන්නේ නම්

    වංචාවක් නොවන බව තහවුරු කරන්න ක්‍රමයක් තියේද
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    Methana wisthare dapanko.
    mail gagaha karadara wenna ona nahane.
    hoda scam ekaka mulika lakshana me thread eken pennum karanawa
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    man oyawa wiswasa karannnam oya podi podi ganan nemei laksha 50i man gawa thiyenne man e okkoma denawa. oya kiyanwane oyawa trust karanna kiyala.

    ehenam aulak ne

    laksha 50ma dennam oya kiyana widihata salli hoyanna puluwannam marune. ochchara salli thiyena eke domain ekak aragena lassana email address ekak dennako Gmail nethuwa

    koheda oya training eka denne?
    hilton or kingsbury eke booking ekak dala katha karamu
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    මට හම්බෙන පලවෙනි මාසේ ඩොලර් 300න් උඹේ ගාන කපාගෙන අපිට ඉතින් ඕක කියල දියන්කෝ නිකන්. :P
     
    • Haha
    Reactions: Tharusha_peiris

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    මටත් හිතෙයි මුට Email එකක් දන්න ඇත්තටම මොකද වෙන්නේ කියල බලන්න

    මොකද මු බොරුවක් කරනව උනත් දැනගන්න පුළුවන්නේ

    ඒකත් වැදගත් වේවි මේ අපි කයිවාරු ගහන්න ඕන නැහැ මුත් එක්ක
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    mu me kiyanne
    Company name: Wealthy Affiliate
    Price: Free – $49$/month or $359/year,

    menna meka gana
    meke mula idan online business karanna uagannawa
    muge ref link eka yatate join wenna kiyala kiyanne
    eka signup ekakata 121$
    kohomada
     
    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    හා හා ඔයකියන Wealthy affiliate site එකේ මමත් ඉන්නවා

    ref link එකෙන් යන එකනම් ගොඩක් හොදයි

    ඒ උනාට ඔය කියනතරම් commission හම්බ වෙන්නේ නැහැ මම දන්නා තරමින්

    නමුත් මම කියන්නම් මට වෙච්ච වෙඩක්

    ඇත්තටම ඔය site එකේ නම් වංචා කොහෙන්ත්ම නැහැ ඒක ස්ථීරවම කියන්න පුළුවන්

    මමත් ගියේ ref link එකකින්

    උපයන්න ක්‍රම ගොඩක් තියෙනවා, ඔය කියන තරම් නෙවෙයි ඔයිට වැඩිය උනත් හොයන්න පුළුවන් උනන්දුවයි, කැපවීමයි එක්ක මහන්සියෙන් වැඩකරන්න ඕන

    කතාව මේකයි

    මම ගියපු දවස් වල ඉඳන් training (video හෝ text ) කරලා එකකට සතියකට 20$ විතර හම්බ කරා ඒ වයේ එකතුව මට තිබුන
    250$ මස හතක් වෙද්දී

    හැබැයි මේ Site එකේ තියෙන්නේ හැම මාසයේම පළවෙනිදා minimum ammount එක earn කරලා තියේනම් සහ PayPal account එකක් set කරලා තියේනම් ඒ set කරන ලද amount එක PayPal වලට එවනවා හැම මාසයේම

    මට උනේ මගේ PayPal එකේ country එක Sri Lanka නිසා සල්ලි අවේ නැහැ ඒවා reject කරලා ඊට පස්සේ මම තවත් එක හැදුව country දාන්නත් කලින් verify කරන්නත් කලිය් ඔය site එක දැම්ම මෙන්න ඊලග මාසයේ සල්ලි දල තිබුන හැබැයි මම PayPal එකට log උනාම කියපි ඔයාගේ සල්ලි canceled by WA, මම කතා කර මේ ගැන කියන්න ඔය Site එකේ Kyle තමයි co-owener ඉන්නේ උන් මොනවා කිව්වත් හැම PM message එකටම පිලුතුරු දෙන්නේ නැහැ ඉතින් ඔහොම PM ගොඩක් යැව්වා මොකුත් නැහැ මම කිව්වා මගේ ref ට ඊට පස්සේ ඌ මට ගොඩක් උදව් කරා අන්තිමේදී මගේසල්ලි මම නැවතත් PayPal එකක් හැදුව country එක පිලිපීනය දමලා මේ ගිය 14 (feb) මට ඔක්කොම මුදල් ලැබුන එකයි මම කිව්වේ

    ref ලින්ක් එකේ වෙදගත් කම

    අපි හිතන්නේ ඌ ට ලැබෙන commision එක ගැන ඉරිසියාව විතරයි නමුත් අරවගේ වෙලාවක කරන්න දෙයක් නැහැ අලුතෙන් අපි ගියාම එතරම් පිළිගැනීමක් ලේබෙන්නේ නැහැ

    අනික අපි direct ගියත් අපි 49$ මාසයකට ගෙවන්න ඕන

    අපි ref ලින්ක් එකකින් ගියත් 49$ ගෙවන්න ඕන

    එනිසා මම කියන්නේ අපිත් උදව්වක් කරලා යම් දවසක ඕන උනොත් උදව්වක් ගන්න පුළුවන්නේ

    අනික අපිට මොකෝ අපි දෙන්නේ නැහැනේ ඌ ට site එකෙන් දුන්න කියල අපෙන් වැඩිය ගන්නෙයි

    ඇත්තම කියන්න ඕන

    හම්බ කරන්නන සහ ඉගෙන ගන්නනම් කියපු තැන

    මමත් ඉන්නේ ඒ site මම ගොඩක් අයට උදව් කරනවා හැබැයි ලංකාවේ අය ටිකයි උන්ට වගේ නෙවෙයි වෙනත් රටවල් වල එවුන්ට උදව් ක්‍රම මාරම ස්තුති කිරීමක් කරන්නේ ඒ වගේම අපේ post එකක් , comment එකක් training එකක් දැක්කොත් පට් ගල message එකක් දානවා එක තමයි අනිත් අයට උදව් කරාම තියෙන සතුට එක කියනන තේරෙන්නේ නැහැ

    මම කියන්නේ කවුරු උනත් කමක් නැහැ ගිහින් බලන්න කොහොමද කියල

    වැඩියෙන් ඉන්නේ වෙනත් රටවල් වල ගැහැණු අය , වයසක අය , කොල්ලෝ, කෙල්ලෝ ගොඩක් අඩුයි

    කියන්න තියෙන්නේ හම්බකරන්න නම් පුළුවන් කියන්න දෙයක් නැහැ
    මමත් ඕන වෙලාවක උදව් කරන්නම්
    මමත් post එකක් දාල තියෙනවා මෙතන එකනම් දන්නේ නැහැ මොකද එක හොඳ දෙයක් නෙමේ
    මොකද මේක උගේ post එක

    එහෙනම් මමත් සහතික වෙනවා මේ ක ඇත්තක්ම තමයි

    හොයන්න පුළුවන් 3000$ විතර මාසයකට හැබෙයි අවුරුදු 2ක් 3ක් පරණ වෙනකොට ඔය ගාන අතට ගන්න පුළුවන් කියල sure කරන්න පුළුවන්
    ටිකක් English දැනුම අවශ්‍යයි එහෙම නැතිනම් දන්නා කෙනෙක්ගෙන් උදව් ගන්න වෙනවා

    සියල්ල English වලින් හොඳම දෙය තමයි කවුරු හරි ref ලින්ක් එකකින් යන එක එතකොට ඌ අනිවාරනම උදව් කරනවා
    ඔනම් වෙලාවක

    අනිත් එක තනියෙන්ම ගියාම සියලු දේවල් තනියෙන්ම හොයාගන්නත් වෙනවා
     
    Last edited:

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43

    මේ ට්‍රෙඩ් එක දෙම්මෙත් උබම නෙවේද
     
    Last edited:
    • Haha
    Reactions: u_make_me_sick_

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මගෙන් bonus services කීපයකුත් තියෙනවා ඒ මොනවද ඒ කොහොමද කියලත් කියන්නම්

    :eek:

    giphy.webp