Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තර්ජාල මුදල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාල මුදල්

ගොඩක් අය දැන් Internet Money කරනව. එක එක අය එක එක දේවල් අහනව. සමහරු අහන ඒවට හිනත් යනව. මලත් පනිනව. මේ තරම් පොඩි දෙයක්වත් දන්නෙ නැතුව මේ Internet Money කරන්න එන්නෙ කියල. මට හම්බ වුනා නියම post එකක් මේක ගැන ඉගෙනගන්න අයට සහ මේ ක්ෂේත්රයයට එන්න කැමැත්තන් ඉන්න අයට, ඇවිත් ඇනගත්ත අයට බලලම කියන්නකො මේ වගෙ post එකක් වෙන කොහෙන්වත් හම්බ වුනාද කියල. මේක තිබුණෙ The Arrow කියන blog එකේ.

අන්තරජාලයෙන් මුදල්.. නිවසේ සිටම රැකියාවක්.. මාසෙකට 40,000ක් හොයන්න.. මාසෙකට 80,000ක් හොයන්න... ගෙදර ඉඳන් මාසෙකට ලක්ෂයක් හොයන්න..

මන් හිතනව මේ වදන් ගොඩක් අයට පුරුදු ඇති කියල.. ගෙදර ඉඳන් මාසෙකට ලක්ෂයක් හොයන්න කවුද අකමැති නේද... එහෙම දැකපු ගමන් හැමෝම බලනව මොකද්ද මේ කියල. හරි.. දැන් මාතෘකාවට එමු..

දැන් කාලෙ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ගොඩක් අය පෙලඹිල ඉන්නව. ඒ හැමෝම මේක ගැන හොයන්නෙ අනිත් මුදල් උපයන ක්රම වලට වඩා මේක පහසු දෙයක් කියල හිතල.. ඒත් ඇත්තටම මේක පහසු දෙයක්ද? ඔව්.. පහසුයි තමා, හැබැයි පටන් ගත්ත ගමන් නෙමේ. මේ field එකේ මුලින් ටිකක් මහන්සි වෙලා කට්ට කාල ඉවසීමෙන් වැඩ කරල හොඳට පදම් වෙච්ච අයට ටික කාලෙකට පස්සෙ මේක පහසු දෙයක් වෙනව.

මන් අහල, දැකල තියනව ගොඩක් මේ Internet money කරන්න ආපු අය ඒක වැඩක් නෑ කියල හෙම්බත් වෙලා වැඩේ අතහැරල දානව. ඒ අයට එහෙම වෙන්නෙ ඇයි? එහෙම කරන්න එක හේතුවක් තමා ඉවසීම නැති කම. තව දෙයක් තම පටන් ගත්ත ගමන් තමන් හිතන තරම් මුදලක් අතට නොලැබෙන එක. අනිත් එක හිතන තරම් ඉකමනට මුල් කාලෙදි සල්ලි ඉක්මනට ගන්න බැරි වෙන එක. ලොකුම දේ තමා Internet money කියල කරන දේවල් වලින් සල්ලි ගන්න බැරි දේවල් කරන්න උත්සහ කිරීම. ගොඩක් වෙලාවට ඒ දේවල් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් කියල හිතෙන ඒව. ඒ අයට මෙහෙම වෙන්නෙ ඇයි කියල මන් ඉස්සරහට කත කරන්නම්. Internet එකෙ සල්ලි හොයන්න පුළුවන් ක්රම මොනවද? සරලව පටන් ගමු.

1. ads click මේක ගැන ඉතින් ගොඩක් අය දන්නවනෙ. ලංකාවෙ කට්ටිය කරන්නෙම ඕක තමා. ඇයි ඉතින් හරි ලේසිනෙ. ads click කියන්නෙ යම් web site එකක දීල තියන වෙළඳ දැන්වීම් නරඹන එක. ඒත් ඕක කරල මාසෙකට කීයද හොයන්න පුළුවන්? $1ක් වත් බෑ. තරමක් හොඳ ගාණක් හොයන්න පුළුවන් හැබැයි ඒකට ads click විතරක්ම කරල මදි. අපි ads click කරන site එකෙන් referrals ල හොයාගන්න ඕන. ඒකට ටිකක් මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන්න කිවුහම කට්ටිය කම්මැලි. මොකද හැමෝටම ඕන ලේසියට සල්ලි හමබ කරන්නනෙ.

2. හරි. ඊළඟ ක්රමේ ads click වලට වඩා ටිකක් advanced ඒක තමා Micro jobs. ඇත්තටම මේකෙන් adsclick කරල මාසෙකට හොයන ගාන එක දවසෙන් හොයන්න පුළුවන්. ඒ කියන්නෙ $1ක් එක දවසෙන් හොයන්න පුළුවන්. හරියට වැඩ කරන්වනම් හා වැඩ දන්නවනම්. මේක මොනවද කරන්න තියෙන්නෙ? ඇත්තටම එකක් කියල හරියටම කියන්න අමාරුයි. මොකද එක එක වෙලාවට එක එක වැඩ දෙනව. කෙටියෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට කියනවනම්, facebook like දාන්න, youtube comment කරන්න. එක එක site වල register වෙන්න වගේ දේවල්. හැබැයි මීට වඩා වෙනස් ඒත් මේවගෙ ලේසි දේවල් ඔයලට කරන්න ලැබෙනව. මේව කරන්නෙ කොහොමද කියල ටිකක් ඉගෙනගන්න ඕන. ඒව ගැන මන් වෙනම් post වලින් කියල දෙන්න බලාපොරොත්තු වෙනව.

3.ඉන්ටෙර්නෙට් වලින් සල්ලි හොයන්න පුළුවන් තව දෙයක් තමා google adsense. තමන්ටම blog එකක් web site එකක් තියනවනම් ඒව google adsense program එක හරහ අරගෙන blog එකට දාල ඒ blog එකට එන visitors ල click කළොත් ඒකෙන් commsion එකක් ලැබෙනව. මේක blog වලින් විතරක් නෙමේ. youtube හරහත් කරන්න පුළුවන්.

4. තව දෙයක් තමා forex. මේ forex කියන්නෙ කෙටි වචනයක්. මේකට කියන්නෙ foreign exchange කියල. ඒ කියන්නෙ ඒ කියන්නෙ විදේශ විනිමය හුවමාරුව. A/L Commerce කරපු අයට නම් මේක තේරුම් ගන්න පහසු ඇති. හැබැයි theory වලට වඩා මේක practicle කරනකොට පැහැදිලි වෙනසක් තියනව. ඒ නිසා මේක කරනකොට ඕනම කෙනෙක් මේ ගැන A-Z ඉගෙනගෙන කරන්න. එහෙම නැති වුනොත් තමන් invest කරපු මුදලවත් ලැබෙන එකක් නෑ. අනික මේක කරන්න මුලින් අපි ගාව යම් මුදලක් තියෙන්නෙ ඕන ආයෝජනය කරන්න. හරියට කළොත් ගොඩ තමා.

5. සල්ලි හොයන තව විදිහක් තමා තමංගෙ තියන skills වලින් වැඩ ගන්න එක. ඒ කියන්නෙ ඔයා computer field එකේ මොනවහරි දෙයක් ගැන ඉගෙනගෙන තියනවනම් ඒ කිවුවෙ, graphic designing වල මොකක්හරි field එකක්, photoshop, illustrator, indesign, 3Ds max, වගෙ. තව web designing, web development, MS Office, auto cad, programming languages වගේ ඕනම දෙයක්. විශේෂයෙන් මේ site වල java programming වලට මාරම dimand එකක් තියෙන්නෙ. මෙහෙම වැඩ කරනවට කියන්නෙ freelancing කියල. තව තියනව fiverr, gigbucks කියල site දෙකක් ඒකෙත් කරන්නෙ මේ තමංගෙ skills වලින් වැඩ කරන එක තමා. ටිකක් වෙනස්.

ඉතින් මේවගෙ field එකක් දන්නවනම් ඔයාලට හැකියාවන් හොදාගෙන සල්ලි හොයන්න පුළුවන්. හැබැයි මේක මේ කියල තරම් ලේසි නෑ. මහන්සි වෙන්න ඕන. ඉතින් මේ වගෙ site වල වැඩ කරන හැටි සල්ලි හොයන හැටි job වලට apply කරන හැටි bit කරන හැටි. ඉක්මනට job එකක් employer කෙනෙක්ගෙන් අපිට ගන්න පුළුවන් ආකාර ගැන මන් ඉස්සරහට දාන පොස්ට් වලින් කියල දෙන්න බලාපොරොත්තු වෙනව. තව සල්ලි හොයන ක්රම ගොඩක් තියනව. ඒත් ඒව මෙතන කියන්න ගියොත් වෙන දෙයක් කියන්න ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසා ඒව ගැන පසුවට.

[QUOTE="manarrow, post: 18227394, member: 524640"] [b]අන්තර්ජාල මුදල්[/b] [SIZE="3"]ගොඩක් අය දැන් Internet Money කරනව. එක එක අය එක එක දේවල් අහනව. සමහරු අහන ඒවට හිනත් යනව. මලත් පනිනව. මේ තරම් පොඩි දෙයක්වත් දන්නෙ නැතුව මේ Internet Money කරන්න එන්නෙ කියල. මට හම්බ වුනා නියම post එකක් මේක ගැන ඉගෙනගන්න අයට සහ මේ ක්ෂේත්රයයට එන්න කැමැත්තන් ඉන්න අයට, ඇවිත් ඇනගත්ත අයට බලලම කියන්නකො මේ වගෙ post එකක් වෙන කොහෙන්වත් හම්බ වුනාද කියල. මේක තිබුණෙ [/SIZE][URL="http://thearrowpost.blogspot.in"][SIZE="3"][COLOR="Red"]The Arrow[/COLOR][/SIZE][/URL] කියන blog එකේ. [SIZE="3"]අන්තරජාලයෙන් මුදල්.. නිවසේ සිටම රැකියාවක්.. මාසෙකට 40,000ක් හොයන්න.. මාසෙකට 80,000ක් හොයන්න... ගෙදර ඉඳන් මාසෙකට ලක්ෂයක් හොයන්න.. මන් හිතනව මේ වදන් ගොඩක් අයට පුරුදු ඇති කියල.. ගෙදර ඉඳන් මාසෙකට ලක්ෂයක් හොයන්න කවුද අකමැති නේද... එහෙම දැකපු ගමන් හැමෝම බලනව මොකද්ද මේ කියල. හරි.. දැන් මාතෘකාවට එමු.. දැන් කාලෙ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ගොඩක් අය පෙලඹිල ඉන්නව. ඒ හැමෝම මේක ගැන හොයන්නෙ අනිත් මුදල් උපයන ක්රම වලට වඩා මේක පහසු දෙයක් කියල හිතල.. ඒත් ඇත්තටම මේක පහසු දෙයක්ද? ඔව්.. පහසුයි තමා, හැබැයි පටන් ගත්ත ගමන් නෙමේ. මේ field එකේ මුලින් ටිකක් මහන්සි වෙලා කට්ට කාල ඉවසීමෙන් වැඩ කරල හොඳට පදම් වෙච්ච අයට ටික කාලෙකට පස්සෙ මේක පහසු දෙයක් වෙනව. මන් අහල, දැකල තියනව ගොඩක් මේ Internet money කරන්න ආපු අය ඒක වැඩක් නෑ කියල හෙම්බත් වෙලා වැඩේ අතහැරල දානව. ඒ අයට එහෙම වෙන්නෙ ඇයි? එහෙම කරන්න එක හේතුවක් තමා ඉවසීම නැති කම. තව දෙයක් තම පටන් ගත්ත ගමන් තමන් හිතන තරම් මුදලක් අතට නොලැබෙන එක. අනිත් එක හිතන තරම් ඉකමනට මුල් කාලෙදි සල්ලි ඉක්මනට ගන්න බැරි වෙන එක. ලොකුම දේ තමා Internet money කියල කරන දේවල් වලින් සල්ලි ගන්න බැරි දේවල් කරන්න උත්සහ කිරීම. ගොඩක් වෙලාවට ඒ දේවල් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් කියල හිතෙන ඒව. ඒ අයට මෙහෙම වෙන්නෙ ඇයි කියල මන් ඉස්සරහට කත කරන්නම්. Internet එකෙ සල්ලි හොයන්න පුළුවන් ක්රම මොනවද? සරලව පටන් ගමු. 1. ads click මේක ගැන ඉතින් ගොඩක් අය දන්නවනෙ. ලංකාවෙ කට්ටිය කරන්නෙම ඕක තමා. ඇයි ඉතින් හරි ලේසිනෙ. ads click කියන්නෙ යම් web site එකක දීල තියන වෙළඳ දැන්වීම් නරඹන එක. ඒත් ඕක කරල මාසෙකට කීයද හොයන්න පුළුවන්? $1ක් වත් බෑ. තරමක් හොඳ ගාණක් හොයන්න පුළුවන් හැබැයි ඒකට ads click විතරක්ම කරල මදි. අපි ads click කරන site එකෙන් referrals ල හොයාගන්න ඕන. ඒකට ටිකක් මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන්න කිවුහම කට්ටිය කම්මැලි. මොකද හැමෝටම ඕන ලේසියට සල්ලි හමබ කරන්නනෙ. 2. හරි. ඊළඟ ක්රමේ ads click වලට වඩා ටිකක් advanced ඒක තමා Micro jobs. ඇත්තටම මේකෙන් adsclick කරල මාසෙකට හොයන ගාන එක දවසෙන් හොයන්න පුළුවන්. ඒ කියන්නෙ $1ක් එක දවසෙන් හොයන්න පුළුවන්. හරියට වැඩ කරන්වනම් හා වැඩ දන්නවනම්. මේක මොනවද කරන්න තියෙන්නෙ? ඇත්තටම එකක් කියල හරියටම කියන්න අමාරුයි. මොකද එක එක වෙලාවට එක එක වැඩ දෙනව. කෙටියෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට කියනවනම්, facebook like දාන්න, youtube comment කරන්න. එක එක site වල register වෙන්න වගේ දේවල්. හැබැයි මීට වඩා වෙනස් ඒත් මේවගෙ ලේසි දේවල් ඔයලට කරන්න ලැබෙනව. මේව කරන්නෙ කොහොමද කියල ටිකක් ඉගෙනගන්න ඕන. ඒව ගැන මන් වෙනම් post වලින් කියල දෙන්න බලාපොරොත්තු වෙනව. 3.ඉන්ටෙර්නෙට් වලින් සල්ලි හොයන්න පුළුවන් තව දෙයක් තමා google adsense. තමන්ටම blog එකක් web site එකක් තියනවනම් ඒව google adsense program එක හරහ අරගෙන blog එකට දාල ඒ blog එකට එන visitors ල click කළොත් ඒකෙන් commsion එකක් ලැබෙනව. මේක blog වලින් විතරක් නෙමේ. youtube හරහත් කරන්න පුළුවන්. 4. තව දෙයක් තමා forex. මේ forex කියන්නෙ කෙටි වචනයක්. මේකට කියන්නෙ foreign exchange කියල. ඒ කියන්නෙ ඒ කියන්නෙ විදේශ විනිමය හුවමාරුව. A/L Commerce කරපු අයට නම් මේක තේරුම් ගන්න පහසු ඇති. හැබැයි theory වලට වඩා මේක practicle කරනකොට පැහැදිලි වෙනසක් තියනව. ඒ නිසා මේක කරනකොට ඕනම කෙනෙක් මේ ගැන A-Z ඉගෙනගෙන කරන්න. එහෙම නැති වුනොත් තමන් invest කරපු මුදලවත් ලැබෙන එකක් නෑ. අනික මේක කරන්න මුලින් අපි ගාව යම් මුදලක් තියෙන්නෙ ඕන ආයෝජනය කරන්න. හරියට කළොත් ගොඩ තමා. 5. සල්ලි හොයන තව විදිහක් තමා තමංගෙ තියන skills වලින් වැඩ ගන්න එක. ඒ කියන්නෙ ඔයා computer field එකේ මොනවහරි දෙයක් ගැන ඉගෙනගෙන තියනවනම් ඒ කිවුවෙ, graphic designing වල මොකක්හරි field එකක්, photoshop, illustrator, indesign, 3Ds max, වගෙ. තව web designing, web development, MS Office, auto cad, programming languages වගේ ඕනම දෙයක්. විශේෂයෙන් මේ site වල java programming වලට මාරම dimand එකක් තියෙන්නෙ. මෙහෙම වැඩ කරනවට කියන්නෙ freelancing කියල. තව තියනව fiverr, gigbucks කියල site දෙකක් ඒකෙත් කරන්නෙ මේ තමංගෙ skills වලින් වැඩ කරන එක තමා. ටිකක් වෙනස්. ඉතින් මේවගෙ field එකක් දන්නවනම් ඔයාලට හැකියාවන් හොදාගෙන සල්ලි හොයන්න පුළුවන්. හැබැයි මේක මේ කියල තරම් ලේසි නෑ. මහන්සි වෙන්න ඕන. ඉතින් මේ වගෙ site වල වැඩ කරන හැටි සල්ලි හොයන හැටි job වලට apply කරන හැටි bit කරන හැටි. ඉක්මනට job එකක් employer කෙනෙක්ගෙන් අපිට ගන්න පුළුවන් ආකාර ගැන මන් ඉස්සරහට දාන පොස්ට් වලින් කියල දෙන්න බලාපොරොත්තු වෙනව. තව සල්ලි හොයන ක්රම ගොඩක් තියනව. ඒත් ඒව මෙතන කියන්න ගියොත් වෙන දෙයක් කියන්න ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසා ඒව ගැන පසුවට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom