Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තර්ජාල මුදල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් , ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයනවා කියන එක "කියන්න ලේසී උනාට කරන්න අමාරුයි." අනික උබ කියලා තියෙන විදිහට ඕක හැමෝටම කරන්නත් බෑ.සල්ලි කියපු ගමන් ඉන්න සේරම හිතන් ඉන්නේ නිකන් සල්ලි දෙනවා කියලා..නිකන් සල්ලි දෙන්න පිස්සූ නෑනේ මිනිස්සුන්ට.

අන්තර්ජාලය මගින් සල්ලි හොයන්න ඕනි සුදුසුකම් මොනවද කියලා දැනගන්න කට්ටියම.

පරිගණකය හා අන්තර්ජාල භාවිතය පිලිබද මනා දැනූමක්

පරිගණක ආශිත එක් රැකියා අංශයක මනා දැනුමක් ( ග්‍රැෆික් ඩිසයින් , සොෆ්ට්වෙයර් ඉන්ජිනියර්ස් වගේ )

ඉංග්‍රීසි ලියන්න , කියවන්න , තේරුම් ගන්න හැකියාවක්

ඒ එක් එක් වෙබ් සයිට් ස්කෑම් වලින් බේරා තෝරා ගැනීමට ඇති හැකියාව- ( හැමතැනම වංචාව බන් )

යම් කිසි මුදලක් ආයෝජනය කිරීමට ඇති හැකියාව.

ඔන්න ඔය සුදුසුකම් කෙනෙකුට තියෙනවා නම් ඒ කෙනාට අර රූපවාහිනි , පුවත් පත් දැන්වීම් වල දාලා තියෙනවා වගේ ගෙදර ඉදලා මාසෙකට ලක්ෂයකට වඩා උපයන්න පුලුවන්.මම දැකලා තියෙනවා අන්තර්ජාල මගින් සල්ලි හොයලා දෙන හැටි කියලා දෙන පාඨමාලා තියෙනවා.ඒවා කිසිම ප්‍රයෝජනයක් නැති ඒවා..මොකද උනුත් ඒවා ප්‍රායෝගිකව සිදු කරන්නේ නෑ.උන් අර වගේ වෙළද දැන්විමක් දාලා කට්ටිය ගෙන්න ගන්නවා පාඨමාලාවට.කට්ටිය තමා රෙෆරල්ස් ලා . අපි සල්ලි දෙනවා උන් සල්ලි එකතු කරනවා..ඕක තමා නියම ඉන්ටර්නෙට් මනී කියලා කියන්නේ.ලංකාවේ ඇතුලේ යන්නේ තනිකරම බොරුව..

මම අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න බෑ කියලා කියන්නේ නෑ..මොකද මමත් ප්‍රායෝගිකව මේක සිදු කරලා බලලා තියෙනවා.මම දන්න කියන කට්ටිය ඉන්නවා..එක්කෙනෙක් සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක් , මෙයා ගූගල් ඇඩ්සෙන්ස්, වෙබ් සයිට් , සොෆ්ට්වෙයර් ප්‍රොජෙක්ට්ස් ඔස්සේ මාසිකව ලක්ශයට වඩා ගන්නවා..තව අය ඉන්නවා ග්‍රැෆික් ඩිසයින් අංශයෙන් ලෝගෝ වගේ දෑ ඩිසයින් කරලා සල්ලි හොයන කට්ටිය.මේවා කරන්න හොද පලපුරුද්දක් වගේම , ඉවසීම , කැපවීම ඕනි කරනවා.මේවා නැතුව සල්ලි හොයනවා බොරු.

ඇඩ් කොට කොටා යනකොට අපේ නෙට් බිලටත් හොදටම කොටලා..වැඩක්ම නෑ..තනිකර බොරුවක්..බොරු සයිට් හැම තැනම.

මයික්‍රෝවර්ක්ස් එකෙන් 100$ ක් හෙව්වා ..ඒ දවස් වල හොදටම ජනප්‍රිය වෙබ් සයිට් එකක්..තාමත් තියෙනවා උනාට දැන් අලුත් සාමජිකයන්ට යම් යම් සීමා පනවලා තියෙනවා.කලින් තිබ්බ ගොඩක් සයිට් ස්කෑම් වෙලා..සල්ලි ගෙවන්නේ නෑ..හැම තැනම වංචාව..කියනවා වගේ කරන්න ගියාම ලේසී නෑ කීවේ ඒක තමා..

හැමෝටම කරන්න බෑ කියලා , කියලා පොඩ්ඩක් විස්තර කරලා දාපන් මචන් දානකොට..තමන්ගේ බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නත් මේක හොද උපායක්. හැකියාව ඇති කෙනා කොහොමත් සල්ලි හොයනවා බන්..හැම එකාටම බෑ කියලා පිලිගනින් දැන්වත්.. අපි මේ අන්තර්ජාලයට පිවිසෙන්නෙත් සල්ලි වලින්නේ බන්..ඇයි අපි සල්ලි වෙනුවෙන් නිකන් අදුරේ අතපත ගගා ඉදලා තියෙන දේත් නැති කර ගන්නේ..

Microworkers , Fiverr , Odesk , Freelance , වගේ බලපන් සල්ලි හොයන්න..

Forex කරන්න ගිහින් තියෙන සල්ලි ටිකත් නැති කරගන්න වෙයි..මේක ආයෝජනයක් තුලින් ලාබ ලැබීමක්..හැම වේලාවෙම ලාබය නෑ..අලාබයත් තියෙනවා.

කට්ටියට විස්තරය වැදගත් වෙයි කියලා හිතනවා.

[QUOTE="charitha2011, post: 18312260, member: 331367"] [SIZE="5"][COLOR="Blue"]මචන් , ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයනවා කියන එක "කියන්න ලේසී උනාට කරන්න අමාරුයි." අනික උබ කියලා තියෙන විදිහට ඕක හැමෝටම කරන්නත් බෑ.සල්ලි කියපු ගමන් ඉන්න සේරම හිතන් ඉන්නේ නිකන් සල්ලි දෙනවා කියලා..නිකන් සල්ලි දෙන්න පිස්සූ නෑනේ මිනිස්සුන්ට. අන්තර්ජාලය මගින් සල්ලි හොයන්න ඕනි සුදුසුකම් මොනවද කියලා දැනගන්න කට්ටියම. පරිගණකය හා අන්තර්ජාල භාවිතය පිලිබද මනා දැනූමක් පරිගණක ආශිත එක් රැකියා අංශයක මනා දැනුමක් ( ග්‍රැෆික් ඩිසයින් , සොෆ්ට්වෙයර් ඉන්ජිනියර්ස් වගේ ) ඉංග්‍රීසි ලියන්න , කියවන්න , තේරුම් ගන්න හැකියාවක් ඒ එක් එක් වෙබ් සයිට් ස්කෑම් වලින් බේරා තෝරා ගැනීමට ඇති හැකියාව- ( හැමතැනම වංචාව බන් ) යම් කිසි මුදලක් ආයෝජනය කිරීමට ඇති හැකියාව. ඔන්න ඔය සුදුසුකම් කෙනෙකුට තියෙනවා නම් ඒ කෙනාට අර රූපවාහිනි , පුවත් පත් දැන්වීම් වල දාලා තියෙනවා වගේ ගෙදර ඉදලා මාසෙකට ලක්ෂයකට වඩා උපයන්න පුලුවන්.මම දැකලා තියෙනවා අන්තර්ජාල මගින් සල්ලි හොයලා දෙන හැටි කියලා දෙන පාඨමාලා තියෙනවා.ඒවා කිසිම ප්‍රයෝජනයක් නැති ඒවා..මොකද උනුත් ඒවා ප්‍රායෝගිකව සිදු කරන්නේ නෑ.උන් අර වගේ වෙළද දැන්විමක් දාලා කට්ටිය ගෙන්න ගන්නවා පාඨමාලාවට.කට්ටිය තමා රෙෆරල්ස් ලා . අපි සල්ලි දෙනවා උන් සල්ලි එකතු කරනවා..ඕක තමා නියම ඉන්ටර්නෙට් මනී කියලා කියන්නේ.ලංකාවේ ඇතුලේ යන්නේ තනිකරම බොරුව.. මම අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න බෑ කියලා කියන්නේ නෑ..මොකද මමත් ප්‍රායෝගිකව මේක සිදු කරලා බලලා තියෙනවා.මම දන්න කියන කට්ටිය ඉන්නවා..එක්කෙනෙක් සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක් , මෙයා ගූගල් ඇඩ්සෙන්ස්, වෙබ් සයිට් , සොෆ්ට්වෙයර් ප්‍රොජෙක්ට්ස් ඔස්සේ මාසිකව ලක්ශයට වඩා ගන්නවා..තව අය ඉන්නවා ග්‍රැෆික් ඩිසයින් අංශයෙන් ලෝගෝ වගේ දෑ ඩිසයින් කරලා සල්ලි හොයන කට්ටිය.මේවා කරන්න හොද පලපුරුද්දක් වගේම , ඉවසීම , කැපවීම ඕනි කරනවා.මේවා නැතුව සල්ලි හොයනවා බොරු. ඇඩ් කොට කොටා යනකොට අපේ නෙට් බිලටත් හොදටම කොටලා..වැඩක්ම නෑ..තනිකර බොරුවක්..බොරු සයිට් හැම තැනම. මයික්‍රෝවර්ක්ස් එකෙන් 100$ ක් හෙව්වා ..ඒ දවස් වල හොදටම ජනප්‍රිය වෙබ් සයිට් එකක්..තාමත් තියෙනවා උනාට දැන් අලුත් සාමජිකයන්ට යම් යම් සීමා පනවලා තියෙනවා.කලින් තිබ්බ ගොඩක් සයිට් ස්කෑම් වෙලා..සල්ලි ගෙවන්නේ නෑ..හැම තැනම වංචාව..කියනවා වගේ කරන්න ගියාම ලේසී නෑ කීවේ ඒක තමා.. හැමෝටම කරන්න බෑ කියලා , කියලා පොඩ්ඩක් විස්තර කරලා දාපන් මචන් දානකොට..තමන්ගේ බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නත් මේක හොද උපායක්. හැකියාව ඇති කෙනා කොහොමත් සල්ලි හොයනවා බන්..හැම එකාටම බෑ කියලා පිලිගනින් දැන්වත්.. අපි මේ අන්තර්ජාලයට පිවිසෙන්නෙත් සල්ලි වලින්නේ බන්..ඇයි අපි සල්ලි වෙනුවෙන් නිකන් අදුරේ අතපත ගගා ඉදලා තියෙන දේත් නැති කර ගන්නේ.. Microworkers , Fiverr , Odesk , Freelance , වගේ බලපන් සල්ලි හොයන්න.. Forex කරන්න ගිහින් තියෙන සල්ලි ටිකත් නැති කරගන්න වෙයි..මේක ආයෝජනයක් තුලින් ලාබ ලැබීමක්..හැම වේලාවෙම ලාබය නෑ..අලාබයත් තියෙනවා. කට්ටියට විස්තරය වැදගත් වෙයි කියලා හිතනවා. [/COLOR][/SIZE] :baffled: ;) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom