අන්තර්ජාල මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්න

P13x3LBlaCK

Active member
  • Dec 18, 2020
    103
    155
    43
    අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකතන යෙදුම් (ඇප්) හරහා විවිධ ආකාරයේ මූලය වංචා සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    එම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවත් එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ කාඩ්පත්වල (හරපත් හා ණය පත් (ඩෙබ්ට් කාඩ් හා ක්‍රෙඩිට් කාඩ්)) පෞද්ගලික රහස්‍ය තොරතුරු, අන්තර්ජාල බැංකුකරණයට අදාළ විස්තර යනාදිය ලබාගැනීමට උත්සාහ කරන බව ද මහ බැංකුව කියයි.

    එබැවින් මූල්‍ය ගනුදෙනුවලට යොමු වීමේදී ණය දෙන පාර්ශවයේ සම්පූර්ණ තොරතුරු ලබාගන්නැයි ද හැකි සෑම අවස්ථාවකදීම නිසි පරිදි නියාමනය වන හෝ යම්කිසි නියාමන අධිකාරියක නියාමනයට ලක්වන ආයතන කෙරෙහි විශ්වාසය තබන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලයි.

    එමෙන්ම මෙවැනි ගනුදෙනුවලදී ඉතා සුපරීක්ෂාකාරී වන්නැයි ද තමන්ගේ කාඩ්පත් හෝ අන්තර්ජාල බැංකුකරණයට අදාළ මුරපද හෝ අනන්‍යතාව තහවුරු කරන විස්තර වෙනත් පුද්ගලයන් සමඟ හුවමාරු කර නොගන්නැයි ද මහ බැංකුව ඉල්ලයි.
    ඊට අමතරව බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ගනුදෙනු සම්බන්ධයෙන් එසැණින් තොරතුරු ලබාදෙන කෙටි පණිවුඩ සේවා සක්‍රීය කරගන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

    1.JPG

    News Source Lankadeepa e-paper
    http://www.lankadeepa.lk/news/‘අන්තර්ජාල-මූල්‍ය-වංචාවලින්-පරෙස්සම්-වන්න‘/101-585047
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    සංවාදයට විවෘත්තයි...

    අපි credit card එකකින් ගෙවීම් කරන්න ගියාම සමහර ආයතන (Keels supermarket, ඇතැම් mobitel ඇතුලු ) අපගේ credit card එකේ number එක system එකට enter කරනවා.. මෙහෙම කරන්නේ credit card machine එක පරිගනකයේ POS එකට හරියට සම්බන්ධ කරලා config නොකෙරුවාමයි..

    අපේ cvv එක එගොල්ලන්ට බලන්න හැකියාවත් තියෙනවා.. ඔවුන් කෙසේ හෝ එය සටහන් කරගෙන හෝ මතක තියාගෙන ඉඳලා හෝ online ක්‍රමයකට ගෙවීමක් කරොත් මොකද කරන්නේ?

    මා අසා තිබෙන විදියට නම් credit card number එක ඔවුන්ගේ තබා ගන්න බෑ... ඒ වගේ ම තමයි සමහරු නම් අංක කිහිපයක් පමණයි enter කරන්නේ...

    දැන් කියන්න එපා sms එනව බැන්කුවෙන් call කරනවා කියලා.. OTP ඉල්ලනවා කියලා

    sms එන්න පරක්කු වෙන්න පුලුවන්.. ඒ වගේම තමයි හැම තිස්සෙම බැන්කුවෙන් call කරන්නේ නෑ.. සමහර site config කරලා තියෙන්නේ OTP feature එක නැතුව.. ඒකට OTP අවශ්‍ය නෑ.. ක්ශනිකව transaction සිද්ධ වෙනවා..

    Udemy, Pluralsight වගේ site ගැන පහුගිය කාලේ මේකේ දාල තිබ්බා.. ඒවයේ card details enter කරාම save වෙනවා..
    OTP නැතුව ගෙවීම කරන්න පුලුවන්.. ඒ වගේම තමයි ඔයා පලවෙනි පාරට එවැනි OTP නැති payment එකක් කරොත් බැන්කුවෙන් ඔයාට කතා කරනවා ඔයා දැනුවත් ව ද payment එක වුනේ කියලා.. නමුත් එකපාරක් හරි OTP නැතුව international site එකකින් payment කරලා තියෙනවා නම් දෙවෙනි පාරට payment කරද්දී ඔවුන් අහන්නේ නෑ...
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    Online payment karanakota Password eka denna epai.... CSV eka beluwata wedak nene ?
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala

    OTP eka denne Bank eken.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    OTP eka denne Bank eken.

    Online payment karanakota Password eka denna epai.... CSV eka beluwata wedak nene ?

    ඒක තමයි මම කියල තිබ්බේ.. හැමතැනම OTP implement වෙලා නෑ.. ඔයා එහෙම implement කරපු site වලින් payment කරොත් විතරයි ඔයාව payment gateway එකට redirect වෙලා OTP යවන්න ඕනේ option select කරන්න එන්නේ.. එතනින් ඔයා email, sms දෙකම select කරොත් OTP දෙකටම ලැබෙනවා... නමුත් එසේ implement නොකරපු site එකකින් අදාල card details enter කරලා button එක press කරපු ගමන් pay වෙනවා...
    (Udemy වල නම් ඉස්සර එහෙම තිබ්බා තාමත් එහෙමද දන්නේ නෑ )

    ඒක නිසයි මම කිව්වේ payment කරද්දී ලංකාවේ merchant card details තබා ගැනීම risk එකක්.. නමුත් රටේ නීතියවත් පාරිභෝගිකයාගේ දැනුවත් වීමවත් ඒ සම්බන්ධයෙන් නෑ... හැබැයි මේක බරපතල ප්‍රශ්නයක්.. .

    අනික තමයි ලංකාවේ මිනිස්සු online payment enable කරපු debit card භාවිතා කරනවා.. ඒකත් භයානකයි..
    credit card නම් කොච්චර payment කරත් අදාල limit එක පමණයි.. නමුත් debit card එහෙම නෑ නේ
     
    • Like
    Reactions: castellain

    ලංකාවේ හෑම බංකුවක්ම වගේ දැන් OTP හරහ වෙන්නෙ. UN-trusted site වලට card detail දෙන නොදෙන එක user ගෙ වැඩක්. ඒක ටිකක් හිතල කරන්න ඔ්න. අනිත තමා subscription wage auto payment ඒකක් දාගෙන නම් නිකම්ම OTP නැතුව බැංකුවෙන් සල්ල කැපෙනව. ඒකත් අපි දැනුවත්ව Agreement Accept කරල කරන වැඩක් නෙ.
     
    naha.. OTP enabled na hama ekakatama..
    subscription witharak newei udemy example ekakata gaththe ekai.. udemy payment onetime.. eth otp na..
    bank ekata puluwan nam OTP okkotama danna ehenam un karanawa.. eka implement karana widiyati sidda wenne.. mata theruna widiyata bank ekata eka balen obanna ba.. ehema nam udemy ekata add wenawa ne :)
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    ඒක තමයි මම කියල තිබ්බේ.. හැමතැනම OTP implement වෙලා නෑ.. ඔයා එහෙම implement කරපු site වලින් payment කරොත් විතරයි ඔයාව payment gateway එකට redirect වෙලා OTP යවන්න ඕනේ option select කරන්න එන්නේ.. එතනින් ඔයා email, sms දෙකම select කරොත් OTP දෙකටම ලැබෙනවා... නමුත් එසේ implement නොකරපු site එකකින් අදාල card details enter කරලා button එක press කරපු ගමන් pay වෙනවා...
    (Udemy වල නම් ඉස්සර එහෙම තිබ්බා තාමත් එහෙමද දන්නේ නෑ )

    ඒක නිසයි මම කිව්වේ payment කරද්දී ලංකාවේ merchant card details තබා ගැනීම risk එකක්.. නමුත් රටේ නීතියවත් පාරිභෝගිකයාගේ දැනුවත් වීමවත් ඒ සම්බන්ධයෙන් නෑ... හැබැයි මේක බරපතල ප්‍රශ්නයක්.. .

    අනික තමයි ලංකාවේ මිනිස්සු online payment enable කරපු debit card භාවිතා කරනවා.. ඒකත් භයානකයි..
    credit card නම් කොච්චර payment කරත් අදාල limit එක පමණයි.. නමුත් debit card එහෙම නෑ නේ

    naha.. OTP enabled na hama ekakatama..
    subscription witharak newei udemy example ekakata gaththe ekai.. udemy payment onetime.. eth otp na..
    bank ekata puluwan nam OTP okkotama danna ehenam un karanawa.. eka implement karana widiyati sidda wenne.. mata theruna widiyata bank ekata eka balen obanna ba.. ehema nam udemy ekata add wenawa ne :)

    Payment gateway ekak implement karaddi OTP ekak daanna puluwan. man kiwe lankawe godak banks wala OTP thiyenawa. habai subscription, card swap waladi wage otp illanne naha. Udemi eka pita rata site ekakne. eyalage payment gateway ekakin process wenne. othanadi OTP karanne naththe godakma monthly subscription method eka aththe. e kiyannne monthly automatically card eken charge wenawa kisima user interaction ekak nathuwa. :yes: ekatath api kamaththa pala karala thamai subscription payment eka karanne.

    kisima deyak hariyata kyawanne nathuwa payment karana ayata godak durata meka nodanuwathma wenava. oyage post eka e ayatai :yes::yes: කාලීන මාතෘකාවක්. අපේ අය terms & conditions කියවනවනම්. සයිට් එකක Secure තත්වය බලාගන්න පොඩි අදහසක් තියෙනවනම් ගොඩක් දුරට Internet Fraud වලට අහු වෙන්නෙ නැහැ. :yes:
     
    ow auto renewal monthly subscription thiyenawa nam otp illanne na.. eth udemy eke auto renewal monthly subscription newei.. onetime. card details save karalath na. namuth otp awe na. eth udemy paypal haraha karaddi otp illuwa kiyala mage yaluwek kiwa.. eken kiya wenawa OTP eka implementation ekedi wena deyak and card issuer ta direct sambandayak na kiyala...

    anik karane thamai transaction ekak awasanaye ena sms notification matha 100% depend wenna epa.. last month eke sampath credit card holder kenekuta sms3 awith na. 2 mobitel site eken payment karapuwa 1 cargeels payment karapu ekak.. eyage emails and printed receipt check karama email eke mobitel receipt 2 & printed receipt athare cargeels bill eka thibila.. ewath nathi una nam eya nikan bank ekath ekka wali dagena prashna godaka patalenawa...

    anith karane thamai mama mulin mathu karapu eka
    credit/debit card payment karaddi merchant card number eka liya ganeema, system ekata feed kireema neethyanukoolada?
    keells meka karanawa egollange pos system ekata link karapu credit card machine eka wada kare nathan. system ekata number eka feed karanawa + wenin swipe machine ekakin transaction eka karanawa
     
    redtop

    Junior member
  • Feb 4, 2021
    46
    62
    18
    සංවාදයට විවෘත්තයි...

    අපි credit card එකකින් ගෙවීම් කරන්න ගියාම සමහර ආයතන (Keels supermarket, ඇතැම් mobitel ඇතුලු ) අපගේ credit card එකේ number එක system එකට enter කරනවා.. මෙහෙම කරන්නේ credit card machine එක පරිගනකයේ POS එකට හරියට සම්බන්ධ කරලා config නොකෙරුවාමයි..

    අපේ cvv එක එගොල්ලන්ට බලන්න හැකියාවත් තියෙනවා.. ඔවුන් කෙසේ හෝ එය සටහන් කරගෙන හෝ මතක තියාගෙන ඉඳලා හෝ online ක්‍රමයකට ගෙවීමක් කරොත් මොකද කරන්නේ?
    මා අසා තිබෙන විදියට නම් credit card number එක ඔවුන්ගේ තබා ගන්න බෑ... ඒ වගේ ම තමයි සමහරු නම් අංක කිහිපයක් පමණයි enter කරන්නේ...

    දැන් කියන්න එපා sms එනව බැන්කුවෙන් call කරනවා කියලා.. OTP ඉල්ලනවා කියලා

    sms එන්න පරක්කු වෙන්න පුලුවන්.. ඒ වගේම තමයි හැම තිස්සෙම බැන්කුවෙන් call කරන්නේ නෑ.. සමහර site config කරලා තියෙන්නේ OTP feature එක නැතුව.. ඒකට OTP අවශ්‍ය නෑ.. ක්ශනිකව transaction සිද්ධ වෙනවා..

    Udemy, Pluralsight වගේ site ගැන පහුගිය කාලේ මේකේ දාල තිබ්බා.. ඒවයේ card details enter කරාම save වෙනවා..
    OTP නැතුව ගෙවීම කරන්න පුලුවන්.. ඒ වගේම තමයි ඔයා පලවෙනි පාරට එවැනි OTP නැති payment එකක් කරොත් බැන්කුවෙන් ඔයාට කතා කරනවා ඔයා දැනුවත් ව ද payment එක වුනේ කියලා.. නමුත් එකපාරක් හරි OTP නැතුව international site එකකින් payment කරලා තියෙනවා නම් දෙවෙනි පාරට payment කරද්දී ඔවුන් අහන්නේ නෑ...
    Pons ekata thamayi Chargeback kiyala ekak thiyenne. පොන්නයෝ නැත්නම් වෙනම වර්චුවල් කාර්ඩ් එකක් තිය ගනින්. මගේ සම්පත් account එකට attach වෙච්ච වෙබ් කාර්ඩ් එකක් තියනවා එකෙන් ගෙවපන් හුත්තෝ
     
    • Haha
    Reactions: knight1

    Similar threads