අන්තර්ජාල ව්‍යවසායක වැඩසටහන කළුතර-RO Smart Hub

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    අන්තර්ජාල ව්‍යවසායක වැඩසටහන කළුතර-RO Smart Hub

    87938933_10156959053710267_7483303755283169280_o.jpg


    අද (2020/03/01) මේකට කවුද ගියෙ. වැඩේ හොදයි වගේ? ඔය කට්ටිය බනින බෙන්ස් ලසා ල තමයි වැඩේ කරල තියන්නෙ.ආණ්ඩුවෙන් සපෝට් කරනවා දැන් ඊ මනී හොයන එවුන්ට.මේක නම් රෝහිතය තමයි කරල තියන්නෙ.

    https://video.fcmb1-1.fna.fbcdn.net/v/t42.26565-2/10000000_816620292083380_1895879628782075946_n.mp4?_nc_cat=105&_nc_sid=985c63&efg=eyJ2ZW5jb2RlX3RhZyI6Im9lcF9zZCJ9&_nc_ohc=Z-_HwiAbOzUAX9BF7Bs&_nc_ht=video.fcmb1-1.fna&oh=48157c3c6562b564378e476354e8e224&oe=5E5BEA6E
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    :yes::yes::yes:
    "One මිලියන් විතර ඉන්න facebook පේජ් එකකින් මාසෙකට 3මිලියන් විතර හොයන්න පුළුවන්"
    මම මේ වීඩියෝ එකේ අහපු ආසම කොටස.(Madushka කියන්නෙ)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,254
    113
    34
    Kalutara
    ඔව් මචං අද තිබිල තියන්නෙ.උඹ කළුතරද?


    ඔව් බන්. වැඩේ කියන්නේ OECSL ගෘප් එකෙන් අයින් වුනා මම. ඒක නිසා ඕක තිබ්බේ කොහෙද කියල අප්ඩේට් වුනේ නෑනේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha


    ඔව් බන්. වැඩේ කියන්නේ OECSL ගෘප් එකෙන් අයින් වුනා මම. ඒක නිසා ඕක තිබ්බේ කොහෙද කියල අප්ඩේට් වුනේ නෑනේ.
    pukata payin gahala ayin kalada.. :sorry::lol: