"අන්තර්ජාල සේවා සදහා පැනවූ නව VAT බද්ද අපි ලබපු ජයග්‍රහණයක්!" 💲💲

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113



    harsha-vat-22.jpg



    COPF Directs VAT Guidelines for Software Companies

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, සභාපතිවරයා ලෙස කටයුතු කරන මහජන මූල්‍ය කමිටුවේ (CoPF) දිගහැරුණු වැදගත් සාකච්ඡාවලින් පසුව, දේශීය සහ විදේශීය මෘදුකාංග හා ඩිජිටල් සේවා සැපයුම්කරුවන්ට අදාළ වටිනාකම එකතු කරන බදු (VAT) පිළිබඳව වැදගත් පියවරක් ගත් බව ප්‍රකාශ කළාය.

    ‘X’ සමාජ ජාලය තුළ පළ කළ පණිවිඩයකින් ඔහු පවසා සිටියේ, සේවාවන් භාවිතා වන ස්ථානය මත පදනම්ව VAT අය කිරීමේ වැදගත්කම ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් පිළිගෙන ඇති බවය . පරිපාලනමය අභියෝග තිබුණද, දේශීය සහ විදේශීය මෘදුකාංග සහ ඩිජිටල් සේවා සැපයුම්කරුවන් සඳහා සමාන තරඟ ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම සඳහා සම්පුර්ණ ක්‍රියාමාර්ගයක සැලැස්මක් සකස් කරන ලෙස IRD වෙත නියෝග කර ඇතැයිද ඔහු පැවසීය.

    “PickMe වැනි දේශීය මෘදුකාංග සමාගම් හා තරග කරන විදේශීය සමාගම්වලට (උදාහරණයක් ලෙස Uber) එරෙහිව සාධාරණත්වය ලබාදීමට මුලික වීමට හැකි වීම ගැන ආඩම්බරයි. මෙය ශ්‍රී ලංකාවේ දේශීය ඩිජිටල් සහ මෘදුකාංග සපයන්නන් තවත් බලවත් කරන පියවරක් වේ,” යැයි ආචාර්ය ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,884
    1
    51,869
    113
    ප*යාගල
    sorry.com
    දේශීය සහ විදේශීය මෘදුකාංග සහ ඩිජිටල් සේවා සැපයුම්කරුවන් සඳහා සමාන තරඟ ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම සඳහා සම්පුර්ණ ක්‍රියාමාර්ගයක සැලැස්මක් සකස් කරන ලෙස IRD වෙත නියෝග කර ඇතැයිද ඔහු පැවසීය.
    සමානතාවක් ලන්කාවෙ නෑ හර්ස පොන්නයෝ. සල්ලි තීයෙන එකා Always Earn more . they always win
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    හර්ෂ චම්පික වගේ අය කතා කරේම බදු අය කරගන්නේ නැති ඒවට බදු ගහන එක ගැන. දැන් කුහක කමට මීක් නෑ
     
    • Like
    Reactions: Rick Sanchezz

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,854
    9,095
    113
    ulan bator
    Russian inna ganiyek HELAHOTELBOOK.com eken booking ekak karaganna widiya gana harsata rachanawak liyanna puluwan weida?

    helu hotel book .com eka sinhalen witharai thiyenne. eke review dannath ba. kiyala hithapalla!

    mun okkotama track. mun lin madi wage. mun ekekwath internet age ekata galapenne naha!
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මොකක්ක්ද මේ බද්දේ වැරැද්ද ?
    මේ තියෙන්නේ කලු කොට කැත සිංහලු විසා ගන්න දගලන රටවල් වල තත්වේ.

    The Value Added Tax (VAT) rates for digital purchases and subscriptions (such as e-books, software, streaming services,

    ** |
    |-----------------------|-----------------------|---------------------------------------------------|
    | Austria | 20% | 10% (e-books, e-newspapers) |
    | Belgium | 21% | 6% (e-books, e-newspapers) |
    | Bulgaria | 20% | 9% (e-books) |
    | Croatia | 25% | 5% (e-books, e-newspapers) |
    | Cyprus | 19% | 5% (e-books) |
    | Czech Republic | 21% | 10% (e-books) |
    | Denmark | 25% | None |
    | Estonia | 22% | 9% (e-books) |
    | Finland | 25.5% | 10% (e-books, e-newspapers) |
    | France | 20% | 5.5% (e-books, e-newspapers) |
    | Germany | 19% | 7% (e-books) |
    | Greece | 24% | 6% (e-books) |
    | Hungary | 27% | 5% (e-books) |
    | Ireland | 23% | 9% (e-books, e-newspapers) |
    | Italy | 22% | 4% (e-books) |
    | Latvia | 21% | 5% (e-books) |
    | Lithuania | 21% | 9% (e-books) |
    | Luxembourg | 17% | 3% (e-books, e-newspapers) |
    | Malta | 18% | 5% (e-books) |
    | Netherlands | 21% | 9% (e-books, e-newspapers) |
    | Poland | 23% | 5% (e-books), 8% (e-newspapers) |
    | Portugal | 23% | 6% (e-books, e-newspapers) |
    | Romania | 19% | 5% (e-books) |
    | Slovakia | 20% | 10% (e-books) |
    | Slovenia | 22% | 5% (e-books), 9.5% (e-newspapers) |
    | Spain | 21% | 4% (e-books, e-newspapers) |
    | Sweden | 25% | 6% (e-books, e-newspapers) |
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    දැන් සජබේ හර්ෂ සිල්වාද ජනාධිපති කමයි ආණ්ඩුවයි ඔක්කොම කරන්නේ ? :lol:
    Munta hodanna bari unama Harshayage ange gahala maaru wenawa lol.. which means that these guys are bunch of loosers for nothing lol.. pathetic!
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Munta hodanna bari unama Harshayage ange gahala maaru wenawa lol.. which means that these guys are bunch of loosers for nothing lol.. pathetic!
    Hammao. mata poddak meka explain karapan. Den, Public Finance committe eken IRD eketa me Policy guide line hadala me laws enforce karanna kiwwa ewa karanne netuwa inna kiyalada kiyanne? 😂😂
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Munta hodanna bari unama Harshayage ange gahala maaru wenawa lol.. which means that these guys are

    දැන් සජබේ හර්ෂ සිල්වාද ජනාධිපති කමයි ආණ්ඩුවයි ඔක්කොම කරන්නේ ? :lol:
    මටනම් හිතෙන්නෙ හර්ශයා මුන්ගෙ ලකුනු කපලා චාටර් කරවන්න ලනු දෙනවා දිගටම. මේ උද්දච්ච ගන්කබර ගොන් හැත්තටත් කොහොමත් මෙලො අයිඩියා එකක් නැති එකේ අපි මොකටද හර්ශයාට සෙකන්ඩ් වෙන්නෙ වගේ සීන් එකක් දාගන්න ගිහින් නානව වගේ තමයි පේන්නෙ. අර උඩ පැනල මේසෙට ගහල ගාන වැඩි කරා වගේ තමයි

    අන්තිමේ අපිට තමයි කෙලවෙන්නෙ මොනව උනත්
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    Hammao. mata poddak meka explain karapan. Den, Public Finance committe eken IRD eketa me Policy guide line hadala me laws enforce karanna kiwwa ewa karanne netuwa inna kiyalada kiyanne? 😂😂
    True that COPF is advising / Guiding to make the policy changes. But who suppose to plan it and implement it? Harsha? :lol: Are you for real?? Lol
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    True that it is advising to make the policy changes. But who suppose to plan it and implement it? Harsha? :lol: Are you serious?? Lol
    Advising? okkotama kalin Public Finannce committe eka kiyanne mokadda, mokadda eke duty eka, mokadda eke legislative oversight power eka kiyala hoyala balapan. 😂😂

    හර්ෂ චම්පික වගේ අය කතා කරේම බදු අය කරගන්නේ නැති ඒවට බදු ගහන එක ගැන. දැන් කුහක කමට මීක් නෑ
    ewata sadda ne kattiya. Gas-baiyyo aandu kara nam balanna tibuna meke thread dagena adana gas-baiyyo + watapadyo tika oka justify karana heti. 😂😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,159
    113
    ආශ්චර්යමත් රටක
    දැනට ඔය ගානෙන් පටන් අරන් රට ස්ථාවර කරපු කාලෙක අඩු කරන්න පුලුවන් වෙයි.

    එහෙම කරන්න නං අවුරුදු 50ක් විතර පාර්ලිමේන්තු ඉඳලා රට බංකොළොත් කරපු ගල් මූසල කාලකණ්ණින්ට බලය නොදී ඉන්න ඕන.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැනට ඔය ගානෙන් පටන් අරන් රට ස්ථාවර කරපු කාලෙක අඩු කරන්න පුලුවන් වෙයි.

    එහෙම කරන්න නං අවුරුදු 50ක් විතර පාර්ලිමේන්තු ඉඳලා රට බංකොළොත් කරපු ගල් මූසල කාලකණ්ණින්ට බලය නොදී ඉන්න ඕන.
    hgh.png
     
    • Haha
    Reactions: monson