"අන්තර්ජාල සේවා සදහා පැනවූ නව VAT බද්ද අපි ලබපු ජයග්‍රහණයක්!" 💲💲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    මොකක්ක්ද මේ බද්දේ වැරැද්ද ?
    මේ තියෙන්නේ කලු කොට කැත සිංහලු විසා ගන්න දගලන රටවල් වල තත්වේ.

    The Value Added Tax (VAT) rates for digital purchases and subscriptions (such as e-books, software, streaming services,

    ** |
    |-----------------------|-----------------------|---------------------------------------------------|
    | Austria | 20% | 10% (e-books, e-newspapers) |
    | Belgium | 21% | 6% (e-books, e-newspapers) |
    | Bulgaria | 20% | 9% (e-books) |
    | Croatia | 25% | 5% (e-books, e-newspapers) |
    | Cyprus | 19% | 5% (e-books) |
    | Czech Republic | 21% | 10% (e-books) |
    | Denmark | 25% | None |
    | Estonia | 22% | 9% (e-books) |
    | Finland | 25.5% | 10% (e-books, e-newspapers) |
    | France | 20% | 5.5% (e-books, e-newspapers) |
    | Germany | 19% | 7% (e-books) |
    | Greece | 24% | 6% (e-books) |
    | Hungary | 27% | 5% (e-books) |
    | Ireland | 23% | 9% (e-books, e-newspapers) |
    | Italy | 22% | 4% (e-books) |
    | Latvia | 21% | 5% (e-books) |
    | Lithuania | 21% | 9% (e-books) |
    | Luxembourg | 17% | 3% (e-books, e-newspapers) |
    | Malta | 18% | 5% (e-books) |
    | Netherlands | 21% | 9% (e-books, e-newspapers) |
    | Poland | 23% | 5% (e-books), 8% (e-newspapers) |
    | Portugal | 23% | 6% (e-books, e-newspapers) |
    | Romania | 19% | 5% (e-books) |
    | Slovakia | 20% | 10% (e-books) |
    | Slovenia | 22% | 5% (e-books), 9.5% (e-newspapers) |
    | Spain | 21% | 4% (e-books, e-newspapers) |
    | Sweden | 25% | 6% (e-books, e-newspapers) |
    ඔව්වා ඔක්කොම මිනිස්සු අඩුවට වාහන වල යන කාලා බීලා ඇඳලා ලක්ෂ ගණන් පඩි ගෙවන රටවල් භල්ලෝ... :angry: :angry: :angry:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157

    oya stats demmata wedak ne ban, Mun Harsha newei JR walin negitala awath owa pili ganne nee. 😂😂

    දැනට ඔය ගානෙන් පටන් අරන් රට ස්ථාවර කරපු කාලෙක අඩු කරන්න පුලුවන් වෙයි.

    එහෙම කරන්න නං අවුරුදු 50ක් විතර පාර්ලිමේන්තු ඉඳලා රට බංකොළොත් කරපු ගල් මූසල කාලකණ්ණින්ට බලය නොදී ඉන්න ඕන.
    okkotama wada hadissiya tiyenne 2048 wenakan iwasamu kiyapu ayata. kattiya kulappu wenawa Harshage nama ehunama den 🤭
     
    • Like
    Reactions: shenat

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    Yako local IT sector eka beraganna hoda decision ekak gattama uwa criticize karanna epa. 😅😅

    sidebar_ganna-apede.jpg
    Lmao ගන්න අපේ දේ! ඕක සීයා Brand Name එකත් එක්කම විකුණල තමා අපිට කන්න දුන්නෙ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    හර්ශාගේ පැහැදිලි කිරීම දැක්කම බනින්න හිතෙන්නේ නෑ. 🙈
    Harsha mewata gewila innawa kiyala dekkama katawal wehanawa tamai kattiyage.
    U kiyapu ewa werdida kiyala ahuwama meek ne 🤭🤭

    Lmao ගන්න අපේ දේ! ඕක සීයා Brand Name එකත් එක්කම විකුණල තමා අපිට කන්න දුන්නෙ
    Wikunuwe ne, Badu dunna kiyapan. 🤭🤭

    image_1512965845-0e2efaaa38.jpg
     
    • Haha
    Reactions: Uchiha_Nimnora

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    Harsha mewata gewila innawa kiyala dekkama katawal wehanawa tamai kattiyage.
    U kiyapu ewa werdida kiyala ahuwama meek ne 🤭🤭

    Wikunuwe ne, Badu dunna kiyapan. 🤭🤭

    image_1512965845-0e2efaaa38.jpg
    චීනෙට තියෙන ණය ලපයට ගෙවා ගන්න බැරි වෙච්ච දවසට උන් මිසයිලෙක දාල බදු ටික එවයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    එකතුවෙයල්ලා කොල්ලනේ ...අපි ආයි අරගල කරමු...🤬

    GO HOME ANURA
    GO HOME ANURA

    GO HOME ANURA....................

    516892987_122227062950083316_482821244925453498_n.jpg
    517567787_122227063070083316_8167289546227319178_n.jpg
    දැන් බොලා අනුරයියව ගෙදර ඇරලා
    පුටුවේ ඉන්දවන්නේ
    වඳ පොනිලද?
    මොංගල් සජියද?
    බඩු නෑමෝල්ද?
    පිස්සු රොටියද?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් බොලා අනුරයියව ගෙදර ඇරලා
    පුටුවේ ඉන්දවන්නේ
    වඳ පොනිලද?
    මොංගල් සජියද?
    බඩු නෑමෝල්ද?
    පිස්සු රොටියද?
    ඒක ලපයා යැව්වට පස්සේ බලාගමු . ඉස්සර ඝෝඨා යවනකොටත් ගේන්නේ මොකාද කියලා උඹ බැලුවද ?
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Harsha mewata gewila innawa kiyala dekkama katawal wehanawa tamai kattiyage.
    U kiyapu ewa werdida kiyala ahuwama meek ne 🤭🤭

    Wikunuwe ne, Badu dunna kiyapan. 🤭🤭

    හර්ෂ නෙවෙයි කව්රු උනත් වැරදි නම් වැරදියි. ඒවට සුදු හුණු ගාලා වැඩක් නෑ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    දැන් බොලා අනුරයියව ගෙදර ඇරලා
    පුටුවේ ඉන්දවන්නේ
    වඳ පොනිලද?
    මොංගල් සජියද?
    බඩු නෑමෝල්ද?
    පිස්සු රොටියද?
    owa ahala wedak ne ban, owata uththra denna meke unta konda pana ne. 😂😂

    හර්ෂ නෙවෙයි කව්රු උනත් වැරදි නම් වැරදියි. ඒවට සුදු හුණු ගාලා වැඩක් නෑ.
    itin ban maath eka tamai kiyanne. System eke issue ekak tiyenawa dekkama un eka address karala tiyenawa. Baiyya, toiyya, jeppa mokek unat karapu wede weradi netnam mokadda karanna kiyanne?
    Muwa Public Finance committe eken pannala daanna da? 😅😅
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    දැන් බොලා අනුරයියව ගෙදර ඇරලා
    පුටුවේ ඉන්දවන්නේ
    වඳ පොනිලද?
    මොංගල් සජියද?
    බඩු නෑමෝල්ද?
    පිස්සු රොටියද?
    පෙරටුගාමින්වයි අපි ගෙන්වන්නේ ලිබරල්වාදේ පස්සේ දුවන විජේවීරගේ මරණින් පස්සේ රනිල් විසින් හදපු JVP උබලාව මකවලා ගන්න.. :yes: :yes: :yes:

    pubudu-jagoda.jpg
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    owa ahala wedak ne ban, owata uththra denna meke unta konda pana ne. 😂😂

    itin ban maath eka tamai kiyanne. System eke issue ekak tiyenawa dekkama un eka address karala tiyenawa. Baiyya, toiyya, jeppa mokek unat karapu wede weradi netnam mokadda karanna kiyanne?
    Muwa Public Finance committe eken pannala daanna da? 😅😅
    හර්ෂව පන්නලා කවුද ඕකට දාගන්න හිතන් ඉන්නේ?
     
    • Haha
    Reactions: Rick Sanchezz