අන්තර්වාර පාලනයක් සඳහා ජනපති කැමැත්ත පළකරයි -

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කර සිටිනවා.

    උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත එහිදී පළ කර තිබූ බවයි.

    එමෙන්ම මේ වන විට රටේ පවතින අර්බුධකාරී වාතාවරණය නැති කොට මහජනතාවගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉක්මන් පියවර ගන්නා බවට ද ජනාධිපතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

    Neth
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    අන්තර් වාර , අර වාර , මේ වාර ගෙන්න නම් මෙච්චර කට්ටක් කන්න ඕනෙද බන්. මේ මනුස්සයට කියන එක තේරෙන්නේ නැති හැටි.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Dog Time GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,700
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කර සිටිනවා.

    උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත එහිදී පළ කර තිබූ බවයි.

    එමෙන්ම මේ වන විට රටේ පවතින අර්බුධකාරී වාතාවරණය නැති කොට මහජනතාවගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉක්මන් පියවර ගන්නා බවට ද ජනාධිපතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

    Neth
    But MR will not vacate. So will not happen. Next Mahanayaka ponz will ask the other parties to accommodate MR and form the government.

    Onna ohoma tama lokkata ona dey diplomatically karala denne. Mey wesige puthala okkomala eka walley pol.
     
    • Like
    Reactions: earthling

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    රාජපක්ෂවරු පරාදයි..Pathum Kerner අංක එකට – ඉන්දියානු බුද්ධි සේවා වාර්තා කරයි..
     
    • Wow
    Reactions: sakuntha1996

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අන්තරෙන් විශේශ පනිවිඩයක්

    https://elakiri.com/threads/අපි-අන්තරේ-යකෝ.2044929/

    රාජපක්ෂවරු පරාදයි..Pathum Kerner අංක එකට – ඉන්දියානු බුද්ධි සේවා වාර්තා කරයි..
    අනේ තොපි වගේ මෝඩයෝ.පැතුම් පොන්නයව දන්නේ කීයෙන් කී දෙනාද හුත්තෝ.
    ------ Post added on Apr 25, 2022 at 12:24 PM
     
    • Haha
    Reactions: HAneo

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    අන්තරෙන් විශේශ පනිවිඩයක්

    https://elakiri.com/threads/අපි-අන්තරේ-යකෝ.2044929/

    අනේ තොපි වගේ මෝඩයෝ.පැතුම් පොන්නයව දන්නේ කීයෙන් කී දෙනාද හුත්තෝ.
    ------ Post added on Apr 25, 2022 at 12:24 PM
    @riduna pm මුගෙන් අහපං
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අන්තරෙන් විශේශ පනිවිඩයක්

    https://elakiri.com/threads/අපි-අන්තරේ-යකෝ.2044929/

    අනේ තොපි වගේ මෝඩයෝ.පැතුම් පොන්නයව දන්නේ කීයෙන් කී දෙනාද හුත්තෝ.
    ------ Post added on Apr 25, 2022 at 12:24 PM
    හලෝ අන්දරේ,....
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ගෙදර යන්න කිව්වහම අන්තර් වාර පාලනයක් කියනාව චික් විතරක්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔයත් එක්ක මොන අන්තර්වාරද නන්දේ. ඔයා එක්කො ඔය ඉන්න සෙට් එකත් එක්කම සබන් නැතුව නාන්න.

    නැත්නම් බැහැල යන්න.

    නන්දේත් ඉන්න විසදුමක් මේ ප්‍රශ්නේට නෑ. ඔයා වගේ උද්දච්ච මිනිහෙක් එක්ක මොන සාමදානද
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,355
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කර සිටිනවා.

    උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත එහිදී පළ කර තිබූ බවයි.

    එමෙන්ම මේ වන විට රටේ පවතින අර්බුධකාරී වාතාවරණය නැති කොට මහජනතාවගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉක්මන් පියවර ගන්නා බවට ද ජනාධිපතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

    Neth
    Good move
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඇයි බන් මේ ජනාදිපති කියන එකා කැබිනට් මාරුකරගෙන, අන්තර්වාර අරව මේව කියාගෙන දඟලන්නෙ @Don GasCan ඌට පුක කහනවද නැත්තං අරගලේට බයවෙලා ගූ ගිහිල්ලද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,644
    50,005
    113
    සේදවත්ත
    ඇයි බන් මේ ජනාදිපති කියන එකා කැබිනට් මාරුකරගෙන, අන්තර්වාර අරව මේව කියාගෙන දඟලන්නෙ @Don GasCan ඌට පුක කහනවද නැත්තං අරගලේට බයවෙලා ගූ ගිහිල්ලද?
    කෝ තවම මුකුත් නෑනේ කරල වරෙන් කටින් බතල හිටනවා