අන්තරේ පාරට...ලෝටස් පාරත් වැසෙයි..🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,234
    47,058
    113
    අනුරටත් ගෝටා, රනිල් වගේම ගෙදර යන්නලු..යකෝ මේක දැන් පුරුද්දට ගිහින් නේ..අවුරුද්දෙන් දෙකෙන් ජනාධිපති ලා ගෙදර යන්නේ මොන රටේද..මුන්ට පිස්සු.:angry:

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    පච කෙලින රනිල්ගේ රතු අලි ජෙබ්බෝ විජේවීරව විකුණන් කාලා බලයට ආවා... 🤮 පෙරැට්ටොන්ට ජය වේවා... 8-)
     
    • Dislike
    Reactions: pradeeplk1025

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,234
    47,058
    113
    පච කෙලින රනිල්ගේ රතු අලි ජෙබ්බෝ විජේවීරව විකුණන් කාලා බලයට ආවා... 🤮 පෙරැට්ටොන්ට ජය වේවා... 8-)

    උඹට ඕන ලංකාව බංග්ලාදේශයක් කරන්නද?
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    කඳුලු ගෑස් පාරක් දුන්නා නම් අඬාගෙන දුවයි
    මේ ටික ටික එලිවෙන්නේ රලින්ගේ රතු අලි පැටවුන්ගේ නිරුවත... කඳුලු ගෑස් ගහන්නලු.. 🥴 විජේවීර හිටියානම් අද තොපිලාව බැරල්වල දාලා පුච්චන්නේ...🤭
     
    • Dislike
    Reactions: pradeeplk1025

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    හොරොව්පතාන ඉදන් අපේ බස් එකත් දැන් ලෝටස් පාරට එන ගමන් ..මල්ලිට අම්මව බලාගනින් කියලා ආවේ..
     
    • Haha
    Reactions: cowabunga

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    කඳුලු ගෑස් පාරක් දුන්නා නම් අඬාගෙන දුවයි
    ඕක කරන්න ඕන පාර යටින්...කෙල්ලොන්ගේ ගවුම් ඉස්සිලා කමිබවල්් තෙත් වෙන්න ඇයි යකෝ මුන් මොකටද පෙලපාලි යන්නේ දැන් උන්ගේ ආණ්ඩුවක් නෙව හෑව්....මෙකේ එකෙක්ට පීරියඩ් හැදුනේ නැතත් මුන් පෙලපාලි යයි මයේ හිතේ