අන්තරේ ඇතුළු ඇතැමුන්ට

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    අන්තරේ ඇතුළු ඇතැමුන්ට

    පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව සටන් කරන...කෑ ගහන අන්තරේ ඇතුළු ඇතැමුන්ට ඉංගිරිසි හෝඩියේ අකුරුවත් බෑ කියල තේරුණා... :D

    මොකද අද ඉංගිරිසි පත්තර අරව මේවා බැලුවොත් ලංකාවේ උපාධි ලබාගතහැකි ආයතන 100ක් අඩුම තරමින් හොයාගන්න පුලුවන්.. බොහොමයක් UGC Approved ඒවා. SLITT,NSBM ඉඳන් IDM, Esoft වෙනකං පාඨමාලා තියෙනව ලක්ෂ ගාණට... ලාබෙට තියෙන්නෙ අපි කරපු විවෘත සරසවියේ උපාධිය සහ කොළඹ විශ්ව විද්‍යාලෙ BIT එක විතරයි...

    වෛද්‍ය විද්‍යාලේ යාමටත් S 3 ප්‍රමාණවත් කියල විභාග දෙපාර්තමේන්තුව කියනව.. අනික් අයටත් වි.වි. ප්‍රවේශය සමත් කියල ටයිප් කරලම ගහල තියෙනව! දැන් රා.වි.වි ඉඩ නැත්තං සල්ලි දීල කරගත්තාම අනික් උන්ට ඇත් රුදාව මොකක්ද? :rolleyes:

    මම ඒකයි කියන්නෙ, ගස්ගෙඩි කඩ කඩ ඉන්න සුදුසු උන් කැම්පස් ඒමයි, ජ.වි.පෙ දේශපාලනයට ඇදී යාමයි නිසා වෙනඅලකලංචි තමා. ඒ නිසයි දවසක් මම කීවේ..මේ හැත්ත බුරුත්ත සතියකටවත් දියුණු රටක සංචාරයකට යවන්නයි..හොඳට ඉංගිරිසි භාෂාව හුරුකරන්නයි ඕනි කියල.. ඕවා දන්නව නං අත්දැකීම් තියෙනව නං...මෙ දූපත් බිජ්ජ අස්සෙ තියෙන්නෙ ලොව හොඳම එක කියන මිත්‍යාවෙන් ගැලවෙනවා.. :yes::yes::yes:

    දැන් මම දන්න නංකියෙක් ඉන්නව බංගලිදේසේ වෛද්‍ය උපාධිය කරපු.. ඒ කැම්පස් එක අපේ ඉස්කා්ලෙකට වඩාලොකුත් නෑලු.. මහලොකු පහසුකමකුත් නෑලු.. මෙහේ තරං ගුණාත්මයක් නෑ කියල තේරෙනවලු.. ඒත් ඉතිං එයා දැන් ඩොක්ට...... !
    :cool::cool:
     
    • Like
    Reactions: tewera and HSW

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕව කියල වැඩක් නැහැ බන්...:rolleyes:

    මේ සිරි ලංකාව ලෝකෙන්ම උතුම්ම රට, මුළු ලෝකෙම අපිට කෙලවන්න බලන් ඉන්නවා කියල හිතන් ඉන්න උන් රටක ඕව කිව්වා කියල තේරෙන එකක් ද...:lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    බොරුවට කඩ වහන්න කියන්නේ නැතිව SAITM එකේ standard එක හදපන් කියන එක කරලා විරුද්ධ උනානම් හරි..
    අපේ මිනිස්සු හිතන් A\L results හොඳයි කියන්නේ හෙන පොරවල් කියලා..
    විභාග වලට කටපාඩම් කරන මානසිකත්වයක් අවුරුදු 13ක් තිස්සේ උගන්නලා තියන නිසා ඕක වෙලා තියෙන්නේ..
    ඒ නිසා පොරවල් නැහැ ඔක්කොම ඉන්නේ එකම stereotype එවුන්..
    ඒකයි රට අවුරුදු 60 ගානක් තිස්සේ එකම තැන තියෙන්නේ..
     
    • Like
    Reactions: HSW

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    ඒ සීන් ඇත්ත මන් දන්න කෙල්ලේක් ඉන්නවා රුහුන කැම්ස් එකේ. slitt,saitm මතක් කරත් ඇති මරාගන්න එන්නේ :rofl: ඒ උනාට vowel sounds මොනද කියලා ඇහුවම දත කට පූට්ටු වෙනවා ඒකිගේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ȜMA X;21224088 said:
    ඒ සීන් ඇත්ත මන් දන්න කෙල්ලේක් ඉන්නවා රුහුන කැම්ස් එකේ. slitt,saitm මතක් කරත් ඇති මරාගන්න එන්නේ :rofl: ඒ උනාට vowel sounds මොනද කියලා ඇහුවම දත කට පූට්ටු වෙනවා ඒකිගේ

    :rofl::rofl::rofl::rofl:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    මේ හැත්ත බුරුත්ත සතියකටවත් දියුණු රටක සංචාරයකට යවන්නයි..හොඳට ඉංගිරිසි භාෂාව හුරුකරන්නයි ඕනි කියල.. ඕවා දන්නව නං අත්දැකීම් තියෙනව නං...මෙ දූපත් බිජ්ජ අස්සෙ තියෙන්නෙ ලොව හොඳම එක කියන මිත්‍යාවෙන් ගැලවෙනවා.. :yes::yes::yes:

    :yes::yes::yes:
     
    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0

    පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව සටන් කරන...කෑ ගහන අන්තරේ ඇතුළු ඇතැමුන්ට ඉංගිරිසි හෝඩියේ අකුරුවත් බෑ කියල තේරුණා... :D

    මොකද අද ඉංගිරිසි පත්තර අරව මේවා බැලුවොත් ලංකාවේ උපාධි ලබාගතහැකි ආයතන 100ක් අඩුම තරමින් හොයාගන්න පුලුවන්.. බොහොමයක් UGC Approved ඒවා. SLITT,NSBM ඉඳන් IDM, Esoft වෙනකං පාඨමාලා තියෙනව ලක්ෂ ගාණට... ලාබෙට තියෙන්නෙ අපි කරපු විවෘත සරසවියේ උපාධිය සහ කොළඹ විශ්ව විද්‍යාලෙ BIT එක විතරයි...

    වෛද්‍ය විද්‍යාලේ යාමටත් S 3 ප්‍රමාණවත් කියල විභාග දෙපාර්තමේන්තුව කියනව.. අනික් අයටත් වි.වි. ප්‍රවේශය සමත් කියල ටයිප් කරලම ගහල තියෙනව! දැන් රා.වි.වි ඉඩ නැත්තං සල්ලි දීල කරගත්තාම අනික් උන්ට ඇත් රුදාව මොකක්ද? :rolleyes:

    මම ඒකයි කියන්නෙ, ගස්ගෙඩි කඩ කඩ ඉන්න සුදුසු උන් කැම්පස් ඒමයි, ජ.වි.පෙ දේශපාලනයට ඇදී යාමයි නිසා වෙනඅලකලංචි තමා. ඒ නිසයි දවසක් මම කීවේ..මේ හැත්ත බුරුත්ත සතියකටවත් දියුණු රටක සංචාරයකට යවන්නයි..හොඳට ඉංගිරිසි භාෂාව හුරුකරන්නයි ඕනි කියල.. ඕවා දන්නව නං අත්දැකීම් තියෙනව නං...මෙ දූපත් බිජ්ජ අස්සෙ තියෙන්නෙ ලොව හොඳම එක කියන මිත්‍යාවෙන් ගැලවෙනවා.. :yes::yes::yes:

    දැන් මම දන්න නංකියෙක් ඉන්නව බංගලිදේසේ වෛද්‍ය උපාධිය කරපු.. ඒ කැම්පස් එක අපේ ඉස්කා්ලෙකට වඩාලොකුත් නෑලු.. මහලොකු පහසුකමකුත් නෑලු.. මෙහේ තරං ගුණාත්මයක් නෑ කියල තේරෙනවලු.. ඒත් ඉතිං එයා දැන් ඩොක්ට...... !
    :cool::cool:

    :love:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    බොරුවට කඩ වහන්න කියන්නේ නැතිව SAITM එකේ standard එක හදපන් කියන එක කරලා විරුද්ධ උනානම් හරි..
    අපේ මිනිස්සු හිතන් A\L results හොඳයි කියන්නේ හෙන පොරවල් කියලා..
    විභාග වලට කටපාඩම් කරන මානසිකත්වයක් අවුරුදු 13ක් තිස්සේ උගන්නලා තියන නිසා ඕක වෙලා තියෙන්නේ..
    ඒ නිසා පොරවල් නැහැ ඔක්කොම ඉන්නේ එකම stereotype එවුන්..
    ඒකයි රට අවුරුදු 60 ගානක් තිස්සේ එකම තැන තියෙන්නේ..

    Sirawata, Mun kiyana widihata A\LL fail unath awlk naaa Eng dannawa nam u ugathaaa :D:D:D:lol::lol::lol::lol:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Private campus walata standard ekal thiyenna one. Ma dannawa mage field eke nam SLIIT ehema exam Patta tough hadanna, labs hodai ehema kiyala.

    Meddo GE Scena eka un monopoly ekak thoyaganna yanne. Mama campus giyapu dawalwala thama AHS case thibune. Meddo AHS ewun wa ballo ganata dala wada Kare. Gota nisa KDU case eka ta ka Gahanna giye na.

    Munta PP danna hodai On- call iddi trip yanna hodai. Minissu deyyo wage salakanna one kiyala hithagena inne.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Private campus walata wirudda wena tarama me rate koti ganan horakam karana politicians la ta wirudda unanam :dull:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    බොරුවට කඩ වහන්න කියන්නේ නැතිව SAITM එකේ standard එක හදපන් කියන එක කරලා විරුද්ධ උනානම් හරි..
    අපේ මිනිස්සු හිතන් A\L results හොඳයි කියන්නේ හෙන පොරවල් කියලා..
    විභාග වලට කටපාඩම් කරන මානසිකත්වයක් අවුරුදු 13ක් තිස්සේ උගන්නලා තියන නිසා ඕක වෙලා තියෙන්නේ..
    ඒ නිසා පොරවල් නැහැ ඔක්කොම ඉන්නේ එකම stereotype එවුන්..
    ඒකයි රට අවුරුදු 60 ගානක් තිස්සේ එකම තැන තියෙන්නේ..

    Eka atta bn et un hitnn inne un tama lokko kiyala
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මේ හැත්ත බුරුත්ත සතියකටවත් දියුණු රටක සංචාරයකට යවන්නයි..හොඳට ඉංගිරිසි භාෂාව හුරුකරන්නයි ඕනි කියල.. ඕවා දන්නව නං අත්දැකීම් තියෙනව නං...මෙ දූපත් බිජ්ජ අස්සෙ තියෙන්නෙ ලොව හොඳම එක කියන මිත්‍යාවෙන් ගැලවෙනවා.. :yes::yes::yes:

    :yes::yes::yes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    බොරුවට කඩ වහන්න කියන්නේ නැතිව SAITM එකේ standard එක හදපන් කියන එක කරලා විරුද්ධ උනානම් හරි..
    අපේ මිනිස්සු හිතන් A\L results හොඳයි කියන්නේ හෙන පොරවල් කියලා..
    විභාග වලට කටපාඩම් කරන මානසිකත්වයක් අවුරුදු 13ක් තිස්සේ උගන්නලා තියන නිසා ඕක වෙලා තියෙන්නේ..
    ඒ නිසා පොරවල් නැහැ ඔක්කොම ඉන්නේ එකම stereotype එවුන්..
    ඒකයි රට අවුරුදු 60 ගානක් තිස්සේ එකම තැන තියෙන්නේ..

    Sira machan! eeeka standard eka hadanna try karala eke unta practical experience ekak training vidihata denna hadaddi ekata aye ke gahanwa be be ehema karannath be kiyala!

    Munta ona meka wahala danna misak standard hadanna nemei. :dull:
     
    sain1984

    Member
    Jul 5, 2007
    16
    1
    3
    It's hilarious that the people who haven't even uttered a single word, for expanding opportunities in GOV uni's, so that more people can get the benefit of free education, are all shouting for opening private universities.
    It is true that a country needs private universities as well to accommodate as many as students possible, but not like a business as in the case of Sri Lanka. The people who are asking GOV uni students to go and see the world should themselves go and see how the prominent non-gov universities are operated in other developed countries.

    Another bitter truth is that the GOV does not want to allocate more money in order to expand higher education but to cut down even the 2% something which is currently a much lower percentage. (Do you think the cut down percentage would be used for a better cause? Well, good luck with that with the crooked politicians that we have)

    As responsible citizens what we should fight is to increase the currently allocated low portion for education so that more and more people can get in to GOV unis and the standards in gov unis can be increased, while fighting for better standards and regulated private universities. So the outcome would be much better.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438

    සහතික ඇත්ත