අන්තරේ ගැන අලුත්ම නිවුස් මොනවද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අන්තරේ ගැන අලුත්ම නිවුස් මොනවද?

    අන්තරේ මල්ලිලා රජතුමාට සපෝට් කරනවා කියලා කිව්වනේද? කෝ මුකුත්ම නිවුස් නෑනෙ?

    දන්නවද මොකද වෙන්නෙ කියලා? ඇත්තටම අන්තරේ මල්ලිලා ගියාද? බොරුවට ගියාද?

    අලුත්ම තත්වය දන්නවානම් දාන්න?
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අන්තරේ මල්ලිලා රජතුමාට සපෝට් කරනවා කියලා කිව්වනේද? කෝ මුකුත්ම නිවුස් නෑනෙ?

    දන්නවද මොකද වෙන්නෙ කියලා? ඇත්තටම අන්තරේ මල්ලිලා ගියාද? බොරුවට ගියාද?

    අලුත්ම තත්වය දන්නවානම් දාන්න?

    අන්තරෙ කිව්වෙ අන්තර් විශ්වවිද්‍යාල............ එකද....... ජපුරෙනම් තාම චන්දෙ ගෑන කිසිම කතාබහක් නෑ..............:no:
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    අන්තරේ කියන්නෙ ජවිපෙට කියන තවත් නමක් වගේනෙ මචං. අන්තරේ සහයෝගයත් ෆොන්සේකටයි.
     

    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    අන්තරේ කියන්නෙ ජවිපෙට කියන තවත් නමක් වගේනෙ මචං. අන්තරේ සහයෝගයත් ජංගි ෆොන්සේකටයි.

    අන්තරේ සහයෝගයත් ජංගි ෆොන්සේකටයි.:growl::frown::shocked: