අන්තරේ ගිහින් අලියා ගොඩදාලා 🐘
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jul 15, 2025 #3 පව් ඇතා බේරන්න තිබ්බා අමාරු වෙනකම්ම ඔය සැලකිලි තිබ්බෙ නෑ නේ. වෙඩි තියන උන්ට මරන දඩුවම් නොදුන්නොත් ලංකාවේ ටුවරිසම් උන්ට අලි ඇත්තු පෙන්නන්න වෙන්නෙ පොටො වලින් තමා Reactions: nppcheguevara, reddit and lilman
පව් ඇතා බේරන්න තිබ්බා අමාරු වෙනකම්ම ඔය සැලකිලි තිබ්බෙ නෑ නේ. වෙඩි තියන උන්ට මරන දඩුවම් නොදුන්නොත් ලංකාවේ ටුවරිසම් උන්ට අලි ඇත්තු පෙන්නන්න වෙන්නෙ පොටො වලින් තමා
Mama Gadda Well-known member Jul 1, 2025 310 424 63 Jul 15, 2025 #4 lasankandy said: පව් ඇතා බේරන්න තිබ්බා අමාරු වෙනකම්ම ඔය සැලකිලි තිබ්බෙ නෑ නේ. වෙඩි තියන උන්ට මරන දඩුවම් නොදුන්නොත් ලංකාවේ ටුවරිසම් උන්ට අලි ඇත්තු පෙන්නන්න වෙන්නෙ පොටො වලින් තමා Click to expand... ගම්වලට ඇවිත් වගාවල් කනව ගෙවල් කුඩු කරනව මිනිස්සු මරනව කියල අලි ඇත්තු වද වෙන එක හොදයි කියල ගොබ්බ හැත්තකුත් ලංකාවෙ ඉන්නවනෙ.. Reactions: pramodh87 and lasankandy
lasankandy said: පව් ඇතා බේරන්න තිබ්බා අමාරු වෙනකම්ම ඔය සැලකිලි තිබ්බෙ නෑ නේ. වෙඩි තියන උන්ට මරන දඩුවම් නොදුන්නොත් ලංකාවේ ටුවරිසම් උන්ට අලි ඇත්තු පෙන්නන්න වෙන්නෙ පොටො වලින් තමා Click to expand... ගම්වලට ඇවිත් වගාවල් කනව ගෙවල් කුඩු කරනව මිනිස්සු මරනව කියල අලි ඇත්තු වද වෙන එක හොදයි කියල ගොබ්බ හැත්තකුත් ලංකාවෙ ඉන්නවනෙ..
10ben Well-known member Apr 21, 2011 3,277 3,068 113 Jul 15, 2025 #5 ඉස්සර නම් මහින්දගේ අපල වලටයි සජිත්ට නිදන් ගන්නයි තමයි අලි මැරුවේ, මැරුනේ...
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,805 113 Jul 15, 2025 #6 lasankandy said: පව් ඇතා බේරන්න තිබ්බා අමාරු වෙනකම්ම ඔය සැලකිලි තිබ්බෙ නෑ නේ. වෙඩි තියන උන්ට මරන දඩුවම් නොදුන්නොත් ලංකාවේ ටුවරිසම් උන්ට අලි ඇත්තු පෙන්නන්න වෙන්නෙ පොටො වලින් තමා Click to expand... වනජීවී එකේ උන් ටැක්ස් සල්ලි වලින් මොනවද කරන්නේ Reactions: lasankandy
lasankandy said: පව් ඇතා බේරන්න තිබ්බා අමාරු වෙනකම්ම ඔය සැලකිලි තිබ්බෙ නෑ නේ. වෙඩි තියන උන්ට මරන දඩුවම් නොදුන්නොත් ලංකාවේ ටුවරිසම් උන්ට අලි ඇත්තු පෙන්නන්න වෙන්නෙ පොටො වලින් තමා Click to expand... වනජීවී එකේ උන් ටැක්ස් සල්ලි වලින් මොනවද කරන්නේ
N nppcheguevara Well-known member Feb 13, 2023 8,837 9,083 113 ulan bator Jul 15, 2025 #7 Mama Gadda said: ගම්වලට ඇවිත් වගාවල් කනව ගෙවල් කුඩු කරනව මිනිස්සු මරනව කියල අලි ඇත්තු වද වෙන එක හොදයි කියල ගොබ්බ හැත්තකුත් ලංකාවෙ ඉන්නවනෙ.. Click to expand... mokatada hutto ali inne kala asse gewal hadaganne? kala kapala hen wawanne kala kapala hotel danne! me ponna rate idamak denawa nam ginikandak athule unth ganna gobba haththak inne! ekatama hariyana anduwakuth innawa! lassa 120-180k minissu inna ona rataka 230k innawa. danatama kanna wawaganna ida na. bonna wathura na! issarahata balapamko!
Mama Gadda said: ගම්වලට ඇවිත් වගාවල් කනව ගෙවල් කුඩු කරනව මිනිස්සු මරනව කියල අලි ඇත්තු වද වෙන එක හොදයි කියල ගොබ්බ හැත්තකුත් ලංකාවෙ ඉන්නවනෙ.. Click to expand... mokatada hutto ali inne kala asse gewal hadaganne? kala kapala hen wawanne kala kapala hotel danne! me ponna rate idamak denawa nam ginikandak athule unth ganna gobba haththak inne! ekatama hariyana anduwakuth innawa! lassa 120-180k minissu inna ona rataka 230k innawa. danatama kanna wawaganna ida na. bonna wathura na! issarahata balapamko!
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jul 15, 2025 #8 Mama Gadda said: ගම්වලට ඇවිත් වගාවල් කනව ගෙවල් කුඩු කරනව මිනිස්සු මරනව කියල අලි ඇත්තු වද වෙන එක හොදයි කියල ගොබ්බ හැත්තකුත් ලංකාවෙ ඉන්නවනෙ.. Click to expand... උන් කැලෑ අස්සෙ හේන් කරන්න යන හින්දා බන් ඔය ප්‍රශ්න ඔක්කොම ozykolla said: වනජීවී එකේ උන් ටැක්ස් සල්ලි වලින් මොනවද කරන්නේ Click to expand... උන්ට බන් ot ලැබෙන්නෙ ඔව්වාගෙන් Reactions: ozykolla
Mama Gadda said: ගම්වලට ඇවිත් වගාවල් කනව ගෙවල් කුඩු කරනව මිනිස්සු මරනව කියල අලි ඇත්තු වද වෙන එක හොදයි කියල ගොබ්බ හැත්තකුත් ලංකාවෙ ඉන්නවනෙ.. Click to expand... උන් කැලෑ අස්සෙ හේන් කරන්න යන හින්දා බන් ඔය ප්‍රශ්න ඔක්කොම ozykolla said: වනජීවී එකේ උන් ටැක්ස් සල්ලි වලින් මොනවද කරන්නේ Click to expand... උන්ට බන් ot ලැබෙන්නෙ ඔව්වාගෙන්
N nppcheguevara Well-known member Feb 13, 2023 8,837 9,083 113 ulan bator Jul 15, 2025 #9 10ben said: ඉස්සර නම් මහින්දගේ අපල වලටයි සජිත්ට නිදන් ගන්නයි තමයි අලි මැරුවේ, මැරුනේ... Click to expand... eka ne un elawala lapeyak genawe! oo monawatada ali maranne?
10ben said: ඉස්සර නම් මහින්දගේ අපල වලටයි සජිත්ට නිදන් ගන්නයි තමයි අලි මැරුවේ, මැරුනේ... Click to expand... eka ne un elawala lapeyak genawe! oo monawatada ali maranne?