අන්තරේ ගෙඩිය කෑ යූඑන්පිය!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අන්තරේ ගෙඩිය කෑ යූඑන්පිය!!

    136712053udul.jpg

    අන්තරේ කෙළි ජේවීපියේ ගිණුමට බැර වීම එදා සිට සිදු වුවත් ලගකදී සිට එය දරුණු තත්වයකට පත්වීමත් සමග උදුල් යූඑන්පියේ සහය පතා සිරිකොතට ගියේය.

    සරසවි ප්‍රශ්ණය හොද යැයි සිතූ යූඑන්පිය එය භාර ගත්තේය.
    උදුල් බැලීමට කරූ වැලිකඩ ගියේය.

    මේ අතරේ ජේවීපිය අත සෝදා ගත්තේය.

    දැන් යූඑන්පිය අහක යන නයි රෙද්ද අස්සේ දමා ගෙන කෑගසයි!!! මරේ මරු!!!
     
    • Like
    Reactions: udithag