අන්තරේ මහින්දටලු - චන්ද මැසිමත් මහින්දගෙ&#3505

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අන්තරේ මහින්දටලු - චන්ද මැසිමත් මහින්දගෙ&#3505

    අන්තරේ මහින්දටලු. උදුල මහත්තයා දැන් බැහැලා මහින්දට වැඩ කරයි.

    මුලුමහත් විස්ස-විජ්ජාල පද්දතියම මහරජ යලිත් රජ කරන්නට වැඩ කරයි.

    එස් එෆ්ට ඉතින් කෙලවෙයි නේද??

    හියැක් පුහ්..................

    මතකද චන්ද මැසින් එක?? , එස් බී ආපු වෙලාවෙ කට්ටියට තිබුණු ආස්වාදෙ?

    ෆුල් ආතල් නේද ඒදවස්වල? කරුමේ කියන්නෙ ආතල් එක වැඩි දවස් තිබුනේ නෑනෙ.

    කෝදැන් SB?? රටෙත් නෑලු නේද?

    ------උදුල මහත්තයටත් ඔය ටික තමයි. සතියක් විතර නටයි, මාද්දිය සාකච්චා තියයි, සිංහ නාද කරයි, කඩේ යන පත්තර වල හෙඩ් ලයින් වැටෙයි.

    සතියයි......ඊට පස්සෙ උදුල හොයන්න ගෙදරටම යන්න වෙයි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    මේක අමූලික බොරුවක්නේ..යම් යම් සුලු ගැටලු තිබුනත් මෙවර අපේ පූර්ණ සහාය ෆොන්සේකා මහතාට.ප්‍රතිඵල වලින් බලා ගන්න පුලුවන් වේයි ඇත්ත තත්වය.
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මේක අමූලික බොරුවක්නේ..යම් යම් සුලු ගැටලු තිබුනත් මෙවර අපේ පූර්ණ සහාය ෆොන්සේකා මහතාට.ප්‍රතිඵල වලින් බලා ගන්න පුලුවන් වේයි ඇත්ත තත්වය.

    යම් යම් ගැටලු කිවුවේ??? සම්බන්දන්ගේ කොටි නඩය කරපු ඉල්ලීම් වලට ෆොන්සේකා මහත්තය එකග වෙච්ච එක එහෙම වෙන්න ඇති නේද? ඔව්වා සුලු දේවල් නේන්නම්.......................
     
    kiriputa

    Member
    Jul 19, 2009
    134
    8
    0
    යම් යම් ගැටලු කිවුවේ??? සම්බන්දන්ගේ කොටි නඩය කරපු ඉල්ලීම් වලට ෆොන්සේකා මහත්තය එකග වෙච්ච එක එහෙම වෙන්න ඇති නේද? ඔව්වා සුලු දේවල් නේන්නම්.......................
    ඩග්ලස් දේවානන්ද කොටියට මහින්ද ස්වයං පාලන අයිතිය දෙනවාලු,
     
    kulasingha

    Member
    Jun 9, 2009
    149
    3
    0
    Sri lanka
    අන්තරේ මහින්දටලු. උදුල මහත්තයා දැන් බැහැලා මහින්දට වැඩ කරයි.

    මුලුමහත් විස්ස-විජ්ජාල පද්දතියම මහරජ යලිත් රජ කරන්නට වැඩ කරයි.

    එස් එෆ්ට ඉතින් කෙලවෙයි නේද??

    හියැක් පුහ්..................

    මතකද චන්ද මැසින් එක?? , එස් බී ආපු වෙලාවෙ කට්ටියට තිබුණු ආස්වාදෙ?

    ෆුල් ආතල් නේද ඒදවස්වල? කරුමේ කියන්නෙ ආතල් එක වැඩි දවස් තිබුනේ නෑනෙ.

    කෝදැන් SB?? රටෙත් නෑලු නේද?

    ------උදුල මහත්තයටත් ඔය ටික තමයි. සතියක් විතර නටයි, මාද්දිය සාකච්චා තියයි, සිංහ නාද කරයි, කඩේ යන පත්තර වල හෙඩ් ලයින් වැටෙයි.

    සතියයි......ඊට පස්සෙ උදුල හොයන්න ගෙදරටම යන්න වෙයි.

    අන්තරේ කාටවත් සහහ (සරත් පොන්සේක මහත්තයට හෝ මහින්ද රාජපක්ෂ මහත්තයට) පලකරන්නේ නැතිලු. එනිසා හරියට නොදැන කතානොකර ඉන්නවනම් හොදයි නේද? බොරැ නිවුස්වලට අහුවෙන්න එපා යාලුව.