අන්තවාදය හා නොදන්න වාදය

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    අන්තවාදය හා නොදන්න වාදය

    මේකෙ අරමුන කා සමගවත් වාදයකට පැටලීම නොව මගේ අදහස ප්‍රකාශ කිරීමයි

    මම දැක්කා ගොඩක් පොස්ට්ස් මුස්ලිම් අන්තවාදයට විරුද්දව පහුගිය පාස්කු ප්‍රහාරයත් සමග

    සමහරු මුස්ලිම් නිශ්පාදන හා ඔවුන්ගේ ආයතන වලින් මිලදී ගැනීම් වර්ජනය කිරීමට පොස්ට්ස් දාල තිබුනා

    මෙයට පිලිතුරු වශයෙන් තවත් සමහරු "එහෙනම් යකෝ අරාබියෙන් ගේන පෙට්‍රල් පාවිච්චියත් නවත්තපං " යනුවෙන් පිලිතුරු දී තිබුනා

    අරාබියේ පෙට්‍රල් තමයි මුලු ලෝකෙටම යන්නේ
    ඒ වගේම මුලු ලෝකෙටම තර්ජනයක් වෙලා තියෙන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදය

    අරාබියේ පෙට්‍රල් පාවිච්චි කිරීමයි අපේ සල්ලි වලින් මෙහෙ මුස්ලිම් ප්‍රජාව පෝශනය කිරීමයි දෙකක්

    ඕනෑම අයෙක්, පවුලක්, ප්‍රජාවක් මිනිස් බලයෙන් හා ධනයෙන් ඉහල යන විට මුල අමතක වීම, හිතුවක්කාර වීම, වහසි බස් දෙඩීම, ප්‍රචන්ඩ වීම සිදු වෙනවා

    රෙදි පොට්ටනිය කරේ තියා ගෙන ඊ යොප් ඊ යොප් කිය කියා ගෙයින් ගෙට ආ අය අපේ රටේ ඉතිහාසයටත් උරුම කියන තැනට පත් කලේ හුදු අනුකම්පාව හා නොසැලකිල්ල නිසා අපිමයි නැතුව අපි අරාබියේ තෙල් ගහලා වාහන දිව්ව නිසා නොවෙයි

    රුපියල් පහට දහයට ජාතියක් ආගමක් ගැන නොහිතා කටයුතු කරන අපේම අය ඔවුන් මේ තැනට ගෙනාවා

    මෙතැනදී අදහස් වන්නේ තවත් ජාතියක් නැසීම හෝ ඔවුන්ගේ ආගම පහත් කොට තැකීම නොවේ

    තමන් ගේ ආගම ජාතිය තිබියදී සුලු ප්‍රතිලාබයකට තවත් ජාතියක් නගා සිටුවීමේ ප්‍රතිපලයයි මේ - තමන් උපන් රටේ - අපට වෙනත් රටක් නැති බව දැන දැනම

    නූතන මුස්ලිම් විද්වතුන් උගතුන් සියලු දෙනාම උගත්තේ අපේ රටේ විශ්වවිද්‍යාල වල අනෙක් අය සමග

    ඇයි ඔවුන්ට වෙනම අද්‍යාපන ආයතන අවශ්‍යවී ඇත්තේ ?
    ඔවුන්ට වෙනම බාසාවක් නෑ - එහෙනම් අරාබි බාසාවෙන් ඉගෙන ගෙන එහේ රස්සාවල් කරන්න ද ?
    ඔවුන් සිංහල ඉගෙන ගත්තොත් රැකියා - වෙලඳ අවස්තාවන් වැඩියි

    ආගම පිලිබඳ කිසිම ගැටලුවක් නෑ ඕනෑම ආගමිකයෙකුට තමන් ගේ ආගම ඇදහීමට මේ රටේ ඕනෑවටත් වඩා නිදහස තියනවා

    ඔවුන්ගේ ජාතිය ආගම වෙනස් වුවත් මේරටේ සියලු දෙනාට එකම නීතිය පුදු විය යුතුයි

    මේවා තමයි වෙන් වීමේ මූලික පියවරවල්

    කනගාටුවට කරුන නම් ඕනම දෙයක් කොටන්න අවසර තියන මේ නිදහස් මාද්‍ය පාවිච්චි කරලා අපේ අයත් මේ සියලුම දේ සාදාරනී කරනය කිරීමයි

    එසේ නැත හොත් තම නිරුවත පෙනි පෙනීම පක්ශ දේශපාලනය නැමති දුහුල් සලුව ඇඳගෙන හම්බාවත සූත්‍රය දේශනා කිරීමයි

    මිලියන ගානක් ඉන්න රටේ 6000 වැනි වෙනත් ජන කොට්ටාශයක ට පාවිච්චි කරන්න සිගරට් ආනයනය කරන්න යන පාලකයො ඉන්න අපේ රටේ තවත් කුමන කතාද ?
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    චිනගේ රටේ.. චීනා සිගරට් නොගෙන ආයේ උබලට දෙන්නද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සිංහල නායකයො අපේම ඡන්දෙන් ඇවිල්ලා අපිටම ඇරිය එකගැනයි බන් දුක
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහල නායකයො අපේම ඡන්දෙන් ඇවිල්ලා අපිටම ඇරිය එකගැනයි බන් දුක

    මට දුක උබලගෙන් අපි ඉල්ලුවේ පොඩි කෑල්ලක් උබලට වැඩකුත් නැති.. උබලා අපෙන් ගේම ඉල්ලලා අපිට ගහලා අපි උබලට ගහලා අවුරුදු 30ක් යුද්ද කොරලා ලක්ෂයක් විතර මැරිලා අන්තිමට අපිට කොකා පෙන්නලා උබලා ඒ කෑල්ල මරක්කලයට දුන්නා.. ඒ මදිවට උබලා හිටපු හොදම කෑල්ල චිනට දුන්නා.. එක කිරිබත් හදාගෙන කාපු අපිට උබලා මුකුත් නොදී කොහෙවත් හිටපු දස කැරියන්ට ඔක්කොම දීලා උබලත් එලියට බැහැලා දැන්..
     
    • Like
    Reactions: rudayas

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මට දුක උබලගෙන් අපි ඉල්ලුවේ පොඩි කෑල්ලක් උබලට වැඩකුත් නැති.. උබලා අපෙන් ගේම ඉල්ලලා අපිට ගහලා අපි උබලට ගහලා අවුරුදු 30ක් යුද්ද කොරලා ලක්ෂයක් විතර මැරිලා අන්තිමට අපිට කොකා පෙන්නලා උබලා ඒ කෑල්ල මරක්කලයට දුන්නා.. ඒ මදිවට උබලා හිටපු හොදම කෑල්ල චිනට දුන්නා.. එක කිරිබත් හදාගෙන කාපු අපිට උබලා මුකුත් නොදී කොහෙවත් හිටපු දස කැරියන්ට ඔක්කොම දීලා උබලත් එලියට බැහැලා දැන්..
    99 අවුරුදු බද්දට දීපු වරායවල් ඉඩම් ගැනද? නැත්නම් ශ්‍රැන්ගිලා එකට සින්නකරව දීපු ඉඩම් ගැනද උබ කතා කරන්නෙ?

    උබලා ඉල්ලුවේ සදාකාලිකවම. ඒකත් ආයුද අතට අරගෙන. චීනා ඉල්ලුවෙ බෙල්ල හිර කරලා, හම්බයො ගන්න හදන්නෙ සිංහළුන්ව රවට්ටලා. උබලට කොහේ හරි වැරදුනා මචන්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    99 අවුරුදු බද්දට දීපු වරායවල් ඉඩම් ගැනද? නැත්නම් ශ්‍රැන්ගිලා එකට සින්නකරව දීපු ඉඩම් ගැනද උබ කතා කරන්නෙ?

    උබලා ඉල්ලුවේ සදාකාලිකවම. ඒකත් ආයුද අතට අරගෙන. චීනා ඉල්ලුවෙ බෙල්ල හිර කරලා, හම්බයො ගන්න හදන්නෙ සිංහළුන්ව රවට්ටලා. උබලට කොහේ හරි වැරදුනා මචන්.
    :yes::yes::yes::yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    99 අවුරුදු බද්දට දීපු වරායවල් ඉඩම් ගැනද? නැත්නම් ශ්‍රැන්ගිලා එකට සින්නකරව දීපු ඉඩම් ගැනද උබ කතා කරන්නෙ?

    උබලා ඉල්ලුවේ සදාකාලිකවම. ඒකත් ආයුද අතට අරගෙන. චීනා ඉල්ලුවෙ බෙල්ල හිර කරලා, හම්බයො ගන්න හදන්නෙ සිංහළුන්ව රවට්ටලා. උබලට කොහේ හරි වැරදුනා මචන්.

    දැන් උබලා දීලා තියෙන්නේ තාවකාලිකවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් උබලා දීලා තියෙන්නේ තාවකාලිකවද?
    සින්නක්කරව දීපුවා නම් තාවකාලික නෑ. ශ්‍රැන්ගිලා එකට අමතරව සින්නක්කරව දීපු වෙන ඒවා තියෙනව නම් අපිටත් දැනගන්න ඒවා මෙතන දාන්න.
     
    Ko ban thawa monada sinnakkarawa deela thiyenne?