අන්තවාදය හා නොදන්න වාදය
මේකෙ අරමුන කා සමගවත් වාදයකට පැටලීම නොව මගේ අදහස ප්‍රකාශ කිරීමයි
මම දැක්කා ගොඩක් පොස්ට්ස් මුස්ලිම් අන්තවාදයට විරුද්දව පහුගිය පාස්කු ප්‍රහාරයත් සමග
සමහරු මුස්ලිම් නිශ්පාදන හා ඔවුන්ගේ ආයතන වලින් මිලදී ගැනීම් වර්ජනය කිරීමට පොස්ට්ස් දාල තිබුනා
මෙයට පිලිතුරු වශයෙන් තවත් සමහරු "එහෙනම් යකෝ අරාබියෙන් ගේන පෙට්‍රල් පාවිච්චියත් නවත්තපං " යනුවෙන් පිලිතුරු දී තිබුනා
අරාබියේ පෙට්‍රල් තමයි මුලු ලෝකෙටම යන්නේ
ඒ වගේම මුලු ලෝකෙටම තර්ජනයක් වෙලා තියෙන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදය
අරාබියේ පෙට්‍රල් පාවිච්චි කිරීමයි අපේ සල්ලි වලින් මෙහෙ මුස්ලිම් ප්‍රජාව පෝශනය කිරීමයි දෙකක්
ඕනෑම අයෙක්, පවුලක්, ප්‍රජාවක් මිනිස් බලයෙන් හා ධනයෙන් ඉහල යන විට මුල අමතක වීම, හිතුවක්කාර වීම, වහසි බස් දෙඩීම, ප්රචන්ඩ වීම සිදු වෙනවා
රෙදි පොට්ටනිය කරේ තියා ගෙන ඊ යොප් ඊ යොප් කිය කියා ගෙයින් ගෙට ආ අය අපේ රටේ ඉතිහාසයටත් උරුම කියන තැනට පත් කලේ හුදු අනුකම්පාව හා නොසැලකිල්ල නිසා අපිමයි නැතුව අපි අරාබියේ තෙල් ගහලා වාහන දිව්ව නිසා නොවෙයි
රුපියල් පහට දහයට ජාතියක් ආගමක් ගැන නොහිතා කටයුතු කරන අපේම අය ඔවුන් මේ තැනට ගෙනාවා
මෙතැනදී අදහස් වන්නේ තවත් ජාතියක් නැසීම හෝ ඔවුන්ගේ ආගම පහත් කොට තැකීම නොවේ
තමන් ගේ ආගම ජාතිය තිබියදී සුලු ප්රතිලාබයකට තවත් ජාතියක් නගා සිටුවීමේ ප්‍රතිපලයයි මේ - තමන් උපන් රටේ - අපට වෙනත් රටක් නැති බව දැන දැනම
නූතන මුස්ලිම් විද්වතුන් උගතුන් සියලු දෙනාම උගත්තේ අපේ රටේ විශ්වවිද්‍යාල වල අනෙක් අය සමග
ඇයි ඔවුන්ට වෙනම අද්යාපන ආයතන අවශ්‍යවී ඇත්තේ ?
ඔවුන්ට වෙනම බාසාවක් නෑ - එහෙනම් අරාබි බාසාවෙන් ඉගෙන ගෙන එහේ රස්සාවල් කරන්න ද ?
ඔවුන් සිංහල ඉගෙන ගත්තොත් රැකියා - වෙලඳ අවස්තාවන් වැඩියි
ආගම පිලිබඳ කිසිම ගැටලුවක් නෑ ඕනෑම ආගමිකයෙකුට තමන් ගේ ආගම ඇදහීමට මේ රටේ ඕනෑවටත් වඩා නිදහස තියනවා
ඔවුන්ගේ ජාතිය ආගම වෙනස් වුවත් මේරටේ සියලු දෙනාට එකම නීතිය පුදු විය යුතුයි
මේවා තමයි වෙන් වීමේ මූලික පියවරවල්
කනගාටුවට කරුන නම් ඕනම දෙයක් කොටන්න අවසර තියන මේ නිදහස් මාද්‍ය පාවිච්චි කරලා අපේ අයත් මේ සියලුම දේ සාදාරනී කරනය කිරීමයි
එසේ නැත හොත් තම නිරුවත පෙනි පෙනීම පක්ශ දේශපාලනය නැමති දුහුල් සලුව ඇඳගෙන හම්බාවත සූත්‍රය දේශනා කිරීමයි
මිලියන ගානක් ඉන්න රටේ 6000 වැනි වෙනත් ජන කොට්ටාශයක ට පාවිච්චි කරන්න සිගරට් ආනයනය කරන්න යන පාලකයො ඉන්න අපේ රටේ තවත් කුමන කතාද ?

Last edited: