අන්තවාදීන්ගේ නීතියේ සමානාත්මතාවය.
[FONT="]‘නීතිය හැමට සමානය’ ඒ අපේ නීති පොතේ තිබෙන එක වාක්යාකි. එය එක් වාක්‍යයක් බව සියල්ලෝම මතක තබා ගත යුතුය. මන්ද එය ක්‍රියාත්මක කරනලෙස ඉල්ලා මුලධර්මවාදී අන්තවාදීන් කෑ ගසන බැවිනි. නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්නේ දහදුරා රටක පමණි. ඒ එවන් රටක දහදුරා නායකයෙකු සිය මල පෙරේත බල ලෝභයතරකර ගැනීම සඳහාය. නීතිය යනු රටක සංවර්ධනයට එතරම් වැදගත් දෙයක් නොවේ. එවන් දෙයක් කර උඩ තබාගෙන අප රටේ අන්තවාදී ජඩයෝ කීප දෙනෙකු කෑගසති. ඒ අප රට දහදුරා රටක් ගාණට ඇද වැට්ටීමටය. ජනතාවගේ හොඳ වේලාවට අප රටේ නායකයෝ නීතිය සත පහකටවත් ගණන් නොගෙන කටයුතු කරයි. [/FONT][FONT="][/FONT]
[FONT="] එසේ නොවුනානම් සමන් දේවාලයේ කපුතුමා තවමත් සිර අඩස්සියේ දුක් විදින්නේය. රටට ලාභයක් ගැනීමට එරෙහිව අධිකරණයෙන් ලැබුණු රු 100 ඉන්ධන දීමනා කුමන්ත්‍රණය පරජය කිරීමට නොහැකි වන්නේය. මීනීමැරුම් නඩුවක පටලා සිරගත කළ අහිංසක ඇමති බිරිය තවමත් සිර බත් කන්නීය. ළපටි ළමයෙකුටත් වඩා හුරතල් මර්වින් සිල්වාට රූපවාහිනියට ගැහුවාය. රජයේ නිලධාරීන් ගස් බැන්දාය, යනුවේන් චෝදනාකොට සිරගත වන්නට සිදුවන්නේය.[/FONT][FONT="][/FONT]
[FONT="] මට කොටින්ගෙන් බේරාගෙන ර්දෝහී ක්‍රියාවක් කළ ජෙනරල් තවමත් නිදැල්ලේ පසුවේන්නේය. කොටින්ට නායකත්වයක් දුන් දේශප්‍රේමී කරුණා, පිල්ලෙයාන්, කේ.පී යන අයට දඩුවම් දෙනු නියතය. එහෙත් අපේ රටේ වාසනාවට අපේ පාලකයෝබුද්ධිමත්ය, ජනතාවගෙන් බහුතරයක් ද බුද්ධිමත්ය. එබැවින් අප රට ඒ කිසිදු උගුලකට හසු නොවීය. දැන් අපට කිසි ගැටළුවක් නැත. නීතිය නම් සංවර්ධනයෙන් එරෙහි බලවේගය පරාජය කළ අප රටේ නායනයාට අප කොතරම් නම් ණයගැතිද?[/FONT][FONT="][/FONT]