අන්තවාදී මුස්ලිම් කල්ලි

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    අන්තවාදී මුස්ලිම් කල්ලි

    58624586058931411694504.jpg




    මුස්ලිම් අධිරාජ්‍යවාදී සැලැස්මට අනුව ශරියා නීතිය නීතිගත කිරීම ඉක්මන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.

    ශ්‍රී ලංකාවේ සාමකාමී පරිසරයට හානි කරමින් ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරී බලවේග නිසා ක්‍රියාත්මක වන අන්තවාදී මුස්ලිම් කල්ලි ( ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සාමාන්‍ය මුස්ලිම් ජනතාව නොවේ.) වල අවශ්‍යතාවය හා අනුදැනුම මත ශ්‍රී ලංකා නීති විද්‍යාල විභාග වල සිදු කරන ලද වංචනික කටයුතු හා සාමාන්‍ය තත්ව යටතේ සිදු විය නොහැකි අසාධාරණකම් ( පසුගිය වසර දෙක තුල සිංහල සිසුන් 1% පමණ සමත් වෙද්දී මුස්ලිම් සිසුන් 25% පමණ සමත් කරවීමේ දීර්ඝකාලීන සැලැස්ම) පිළිබඳව නිහඩව සිටින නීති විද්‍යාල ප්‍රවේශ විභාගය පවත්වන ලද විභාග කොමසාරිස්වරයාට විරෝධය දැක්වීම සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ අසාධාරණයට එරෙහි පොදු ජනතාව 2013 ජනවාරි මස 9 වන බදාදා උදේ 8.00 ට බත්තරමුල්ල, පැලවත්ත මංසන්දියේ පිහිටි විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැවැන්ත සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී. මෙහිදී බොදු බල සේනා නියෝජිත මහා සංඝරත්නය විභාග කොමසාරිස් වරයා සමග සාකච්ජා කල අතර ඔහු ප්‍රකාශ කරනු ලැබුයේ මෙම විභාගයේ අයිතිය නීති විද්‍යාලය සතු බවත් ඔවුන් ඉල්ලීම් කරන්නේ නම් ප්‍රශ්න පත්‍ර නැවත පරික්ෂ කිරීම හෝ නැවත පැවැත්වීමට තම දෙපාර්තමේන්තුව සුදානම් බවය.



    ඉන් අනතුරුව මාධ්‍ය ඇමතු බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කලේ මේ තත්වය ඉතාමත් අවාසනාවන්ත බවය. රටේ කිසිම දෙයකට කිසිවකුගේ වගකීමක් නොමැති බවක් මෙම නිලධාරීන්ගෙන් පැහැදිලි වන බවය. ජනතාවට වගකියන දේශපාලකයින් හා නිලධාරීන් අඩු කම නිසා අවාසනාවන්ත හා කාලකන්නි තත්වය උද්ගතවී ඇති බවත් උන්වහන්සේ ප්‍රකශ කල අතර රජයේ වගකිවයුතු ඇමතිවරයකු වන චම්පික රණවක මහතා පවා ප්‍රසිද්ධියේ මෙම විභාගයේ වැරදි ඇති බව ප්‍රකාශ කර තිබියදීත් රටේ අනාගතය ගැන සලකා එක මේසයකට වැඩිවී මෙම ගැටළු විසඳිය නොහැකි වීම අවාසනාවක් බව ප්‍රකාශ කරන ලදී. විභාගයකදී ප්‍රතිපල වල යම් සමාජ සාධාරණයක් තිබිය යුතු බවත් ඒ අනුව එක ජනවර්ගයකින් 1% සමත් වෙද්දී තවත් ජන වර්ගයකින් 25% සමත් වීම පැහැදිලි ලෙස ගැටළුවක් බව ඇස් පනා පිට පෙනිද්දී වගකිව යුතු පාර්ශවයන් ගොළුවන්, බීරන, අන්ධයන් ලෙස හැසිරීම හා තීරණ ගැනීමට කල් මැරීම රටේ අවාසනාවක් බවත්. රට වඩාත් අර්බුද වලට යොමු කරන බවටත් ප්‍රකාශ කරන ලදී. දිගින් දිගටම ශ්‍රී ලාංකීය තරුණ පරපුර හා සමස්ත ශ්‍රී ලංකාවම අවිනිශ්චිත හා අර්බුදකාරී තත්වයකට පත් කල විභාග දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය හා නොහැකියාව පිළිබඳව පොදුවේ විරෝධය දැක්වීමටත් මෙම අවස්ථාවේ බොදු බල සේනා බලාපොරොත්තු වෙන බවත්, මෙවැනි තත්ව තුල පොදුවේ රටේ ජනතාව පවතින පද්ධති හා ක්‍රමවේද පිළිබද ඇති විස්වාශය නැති කරගැනීම හා තරුණ පරපුර අපේකෂා බංගත්වයට පත්වීම අනාගතයේ විශාල අර්බුදවලට පදනමක් වන බවත් ප්‍රකාශ කළේය.


    මෙම ක්‍රියාදාමය තුලින් ශ්‍රී ලංකාව අනාගතය මුස්ලිම් රජයක් කිරීමේ ජාත්‍යන්තර මුස්ලිම් අධිරාජ්‍යවාදී සැලැස්මට අනුව ඒ සඳහා අවශ්‍ය ෂරියා නිතිය නීතිගත කිරීම ඉක්මන් කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණ පද්ධතිය ආක්‍රමණය කිරීම සඳහා මෙවැනි රහසිගත සිදුවීම් සිදුවන බව බුද්ධි අංශ මෙන්ම සාමාන්‍ය ජනතව තේරුම් ගතයුතු බව අවධාරණය කල උන්වහන්සේ දැනට වැල්ලවත්ත ප්‍රදේශයේ මෙම විභාගය සනහා අතිරේක පන්ති පැවැත්වූ ගුරුවරයකු සුදානම් කල මුස්ලිම් සිසුන් 99% සමත්වීම් පිලිබඳ රහස් පොලිස් පරීක්ෂණ කඩිනම් කලයුතු බව ප්‍රකාශ කරන ලදී. ළඟදීම මෙහි වගකීම ගත යුතු අධිකරණ ඇමතිවරයා හා අග්‍රවිනිශ්චකරවරියට විරුද්ධව උද්ඝෝෂණ අපේකෂා කරන බවද ප්‍රකාශ කළේය. මෙම සත්‍යග්‍රහය තුලින් එහි ආරම්භය අපේක්ෂා කරන බව සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කරයි.
     
    Last edited:
    • Like
    Reactions: chamara_p

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මර්වින් සිල්වා වගේ කෙලින් තීරණ ගන්න මිනිහෙක් ජනාධිපති කරන්න ඕන...