අන්තවාදී සර්පයා
අන්තවාදී සර්පයා අපව වෙලාගෙන අවසන්. ප්‍රවේශම්වන්න.
Gonagama Karunasara Thero හා තවත් නම් කිහිපයකින් පෙනී සිටිමින් ව්‍යාජලෙස සිවුරු දරාගෙන කාන්තාවන් සමග අශ්ශීල ලෙස හැසිරෙන ඡායාරූප ෆෙස්බුක් ජාලය හරහා ප්‍රචාරය කරමින් සිටින මේ පාපතර තිරශ්චීනයා බෞද්ධ භික්ෂුවක් නොව, මෙවැනි නාමධාරී භික්ෂුවක් හෝ පුද්ගලයෙක් ලංකාවේ පවතින කිසිදු බෞද්ධ නිකායක සාමාජිකත්වය නොදරන බව අපි සහතික වන්නෙමු.
මීට මසකට පමණ පෙර මෙම ඡායාරූප ඉදිරිපත් කර තිබුනේ "Gonagala Sumanasara" යන නමකිනි. මේ පාපතර ක්‍රියාවට විරුද්ධ අය විසින් "රිපෝර්ට්" කරවීම නිසා එම ගිණුම අක්‍රීය වී ඇති අතර නැවතත් වෙනත් නමකින් මේ අශ්ශීල ඡායාරූප ඉදිරිපත් කරවීමේ අරමුණ කුමක්දැයි සිතා බලන්න. මෙය භික්ෂූත්වයට නිගා කිරීම සදහා හිතාමතාම සිදුකරන සංවිධානාත්මක කුමන්ත්‍රණයක් බව එයින්ම පැහැදිලි නොවන්නේද? සසුනට වැඩ ඇති සියක් දහසක් වූ සුපේෂල ශික්ෂාකාමී සංඝයාවහන්සේලා අතර ශාසනික ප්‍රතිපදාවන්ට පයින් ගසා පංච දුසිරිතෙහිම යෙදන අපායගාමී චීවරධාරීන් අතලොස්සක්ද ඇති බව සැබෑය. කතෝලික, මුසල්මානු, හින්දු ආගම්වලද එවැන්නන් නැත යයි කියන්නට කිසිවෙකුට නොහැකිය. ඔවුන්ද සමාජ සම්මතයට පිටින් යමින් තම අමනකම් ප්‍රසිද්ධියේ එලිදක්වනවා අප දැක නැත. (මේ ඡායාරූවල දැක්වෙන ව්‍යාජ චීවරධාරියා මෙහි සිටින ගැහැනිය හදුන්වා දී තිබුනේ තම පෙම්වතිය ලෙසිනි) මෙහි ඇති නොගැලපීම එයින්ම වටහාගත නොහැකිද? එම ඡායාරූපවල දැක්වෙන පාපතරයින් සිවුරු ඇද ඇති ආකාරයෙන්ම පැහැදිලි වන්නේ ඔවු සැබෑ භික්ෂූන් නොවන බව නොවේද?
මෙය කිසිසේත්ම හුදෙකලා සිදුවීමක් නොව...
පැහැදිලි ලෙසම මේ පිටුපස සිටින්නේ කතෝලික අන්තවාදී සංවිධාන බව කූප්‍රකට කරුනකි. (මේ පුද්ගලයා සම්බන්ධ සංවිධානය පිළිබදව වැඩිදුර කරුණු අප සතුවන අතර ඒ පිළබදව අදාල අංශ දැනුවත් කර ඇතත්, මේ පාපතරයින්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වේ යැයි අප විශ්වාසය තබන්නේ නැත...)
බෞද්ධ භික්ෂූත්වයම යොදාගෙන භික්ෂූන් වහන්සේ පිළිබද බොදු සමාජය කළකිරවා ඒ තුලින් බුදු දහම මේ බිමෙන් අතුගා දමා දමන්නට දත කන අන්තවාදී කුමන්ත්‍රණයේ තවත් එක් රංගනයකි මේ... මේ අන්තවාදීන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලේ සැබෑ බිහිසුනුකම පිළිබදව නොබියව සමාජයට හෙළි කලේ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ය. එහෙත් වැඩි කල් නොගොස් මේ පාපතරයින් උන්වහන්සේගේ නිහඩ කලේය. උන්වහන්සේ එදා පෙන්වාදුන් අන්තවාදී පිළිලය එදාටත් වඩා බරපතල ලෙස අප සමාජය වෙලාගෙන අවසානය.
මෙය අන්තර්ජාලයට හෝ ෆේස්බුකියට සීමා වූවක්නම් නොවන බව තරයේ මතක තබා ගන්න. මේ අන්තවාදී කුමන්ත්‍රණයේ අංශු මාත්‍රයක් පමණය. "අපි මීට ප්‍රථම අවස්ථාවකදී හෙළිදරව් කල පරිදි දෙවන වතාවට අල්ලාගන්නා ලද අවස්ථාවේදී භික්ෂු ගෞරවය කෙළෙසමින් නුගේගොඩ ප්‍රදේශයේ සිගමන් යදිමින් සිටි 'සූරියවැව සුධම්ම හිමි' නමින් පෙනී සිටි පුද්ගලයාද "වර්ල්ඩ්විශන්" නැමති ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධානය සමග සෘජු සම්බන්දතා පැවැත්වූවෙකි." ඉදිරියටත් අපි අවධානයෙන් සිටිය යුතුය, මෙයටත් වඩා සියදහස්ගුණයකින් බිහිසුනු ප්‍රහාර අපි බලාපොරොත්තු විය යුතුය, ඒ ක්‍රිස්තියානි අන්තවාදයේ රුදුරු සර්පයා අපව ගිලගන්නට මාන බලමින් සිටින බැවිනි.....
විශේෂයෙන් මතක් කල යතුයි :- අපි කිසිවිටකත් සහෝදර කිතුණු ප්‍රජාවට ඇගිල්ල දිගු කරන්නේ නැත. අපි සැමදා සෘජුවම විවේචනය කරන්නේ "කතෝලික අන්තවාදය" බව මතක තබා ගන්න. මේ සම්බධයෙන් ඔබ අදහස් දක්වනවානම් කිසිදු ආගමික ඇදහීමක් හෝ ආගමික නායකයෙක් විවේචනය නොකරන්නට වග බලාගන්නා මෙන් කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමු....
from facebook sorry.com page

,මෙ වගෙ උන් අයෙම ඉපදෙන්නෙ නිරයෙ ප්‍රෙත ලොක වල.කල්ප ගනන් දුක් විද විද ඉන්නවා,බොහොම අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මෙදි මෙ වගෙ පාපකරම කරගන්න තරම් මොඩයො ඉන්නවද කියල හිතෙනවා 