Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්ත්‍රාවයි:අද රෑ 100 Km/h සුළියක් යාපනේට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්ත්‍රාවයි:අද රෑ 100 Km/h සුළියක් යාපනේට

(ලංකා ඊ නිව්ස් -2014.ජන.05, ප.ව.6.30) ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට නැගෙනහිරින් රට ආසන්නයට පැමිණ පවතින පීඩන අවපාතය අද (05) රාත්‍රියේ දී යාපනය අර්ධද්වීපයෙන් ඇතුළු වී මන්නාරම බොක්ක ප්‍රදේශයෙන් පිටව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පීඩන අවපාතයේ කේන්ද්‍රය මේ වන විට මුලතිව් සිට කිලෝමීටර් 80 ක් පමණ දුරකින් ඊසාන දෙසින් පවතී

මේ නිසා දිවයිනේ උතුරු කොටසේ සහ දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශ සහ මන්නාරම් බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශ වල පැ.කි.මී. 100 පමණ ඉතා තද සුළං සහ තද වැසි (මි.මි. 100 පමණ) බලාපොරොත්තු වේ.

උතුරු පළාතේ සහ මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්ඛෙන් වන මුහුදු ප්‍රදේශ වල නිරන්තර වැසි ඇති වන අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක වේ.

ඉහත වෙරළ ආසන්නව මීටර් 3 පමණ උස් රළ ඇතිවිය හැකි බැවින් ඒ පිලිබදව වඩා සැලකිලිමත් වන ලෙස වෙරළ අශ්‍රිතව සිටින ජනතාවගෙන් ඉල්ලා සිටී.

දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා ද විටින් විට තරමක තද සුළං තවදුරටත් බලාපොරොත්තුවේ. දිවයිනේ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

මුහුදු රළ උස්වීමේ අවධානම නිසා මන්නාරමේ සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළ ආසන්නයේ ජීවත් වන ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගත් බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

[QUOTE="pawusi, post: 16117789, member: 150474"] [b]අන්ත්‍රාවයි:අද රෑ 100 Km/h සුළියක් යාපනේට[/b] [SIZE="5"][B](ලංකා ඊ නිව්ස් -2014.ජන.05, ප.ව.6.30) ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට නැගෙනහිරින් රට ආසන්නයට පැමිණ පවතින පීඩන අවපාතය අද (05) රාත්‍රියේ දී යාපනය අර්ධද්වීපයෙන් ඇතුළු වී මන්නාරම බොක්ක ප්‍රදේශයෙන් පිටව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පීඩන අවපාතයේ කේන්ද්‍රය මේ වන විට මුලතිව් සිට කිලෝමීටර් 80 ක් පමණ දුරකින් ඊසාන දෙසින් පවතී මේ නිසා දිවයිනේ උතුරු කොටසේ සහ දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශ සහ මන්නාරම් බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශ වල පැ.කි.මී. 100 පමණ ඉතා තද සුළං සහ තද වැසි (මි.මි. 100 පමණ) බලාපොරොත්තු වේ. උතුරු පළාතේ සහ මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්ඛෙන් වන මුහුදු ප්‍රදේශ වල නිරන්තර වැසි ඇති වන අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක වේ. ඉහත වෙරළ ආසන්නව මීටර් 3 පමණ උස් රළ ඇතිවිය හැකි බැවින් ඒ පිලිබදව වඩා සැලකිලිමත් වන ලෙස වෙරළ අශ්‍රිතව සිටින ජනතාවගෙන් ඉල්ලා සිටී. දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා ද විටින් විට තරමක තද සුළං තවදුරටත් බලාපොරොත්තුවේ. දිවයිනේ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. මුහුදු රළ උස්වීමේ අවධානම නිසා මන්නාරමේ සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළ ආසන්නයේ ජීවත් වන ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගත් බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom