අන්තිමට තානෝස් වගේ පැලකට වෙලා අන්තිම කාලෙ
උබලට මතකද ඇවෙන්ජර්ස් එකෙ තානෝස් අන්තිම එකට කලින් ෆිල්ම් එකෙ අන්තිම රූප රාමු වල පෙන්නනවා පැලකට වෙලා තනියෙන් ඉන්න සීන් එකක් ඒක බලපු දවසෙ ඉදලා මගෙත් හැම වෙලේම හිතේ වැඩ කරන්නෙ අන්තිම කාලෙ පැලකට වෙලා ජීවත් වෙන්න ඇත්නම් කියලා ඒත් නරක වැඩ කරලා නෙවෙ හොද වැඩ කරලා පිනක් දහමක් කරගෙන භාවනාවක් කරගෙන ඉන්න තියෙනවා නම් කියලා ජීවිතේ මොනවද බන් තියෙන්නෙ මරනය ඇරෙන්න