අන්තිමට තානෝස් වගේ පැලකට වෙලා අන්තිම කාල&#3545

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    අන්තිමට තානෝස් වගේ පැලකට වෙලා අන්තිම කාල&#3545

    උබලට මතකද ඇවෙන්ජර්ස් එකෙ තානෝස් අන්තිම එකට කලින් ෆිල්ම් එකෙ අන්තිම රූප රාමු වල පෙන්නනවා පැලකට වෙලා තනියෙන් ඉන්න සීන් එකක් ඒක බලපු දවසෙ ඉදලා මගෙත් හැම වෙලේම හිතේ වැඩ කරන්නෙ අන්තිම කාලෙ පැලකට වෙලා ජීවත් වෙන්න ඇත්නම් කියලා ඒත් නරක වැඩ කරලා නෙවෙ හොද වැඩ කරලා පිනක් දහමක් කරගෙන භාවනාවක් කරගෙන ඉන්න තියෙනවා නම් කියලා ජීවිතේ මොනවද බන් තියෙන්නෙ මරනය ඇරෙන්න :dull::dull:
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    විශ්‍රාම ජීවිතය දැන්ම ඉදන් ප්ලෑන් කරපං. එතකොට හරි....
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    ඒක එක එක්කනා

    ඒක එක එක්කනා කැමති විදිහට උබ අත පාවිච්චි කරන නිසා උබට හිතන්නෙ ඒක ත්මා හොදම දේ කියලා පකක් පාවිච්චි කරන එකා ඒ විදිහට දකිනවා ඒවා වැඩක් නෑ කියලා හිතෙන එකා ඒ විදිහට දකිනවා බන්