අන්තිමට වදුරන්ටත් කෙලියා

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    අන්තිමට වදුරන්ටත් කෙලියා

    අපේ මිනිස්සු අන්තිමට වදුරන්ටත් කෙලියා.

    ඇයි බන් තැනකට ගියම පරිසරය විනාස කරලා එන්නේ :(:(:(

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මමනම් කියන්නේ බං මේක අපේ මිනිස්සුන්ගේ වරද නෙමෙය් බං. අපේ මිනිස්සු කෙහෙල් කොලේ කාල ලබු කැටේ බීපු මිනිස්සු. පරිසරේට හානි උනේ නෑ. ලන්ච් ශීට් පොලිතින් කම්පැනි අපේ මිනිස්සුන්ගේ ඇගේ ගැහුවා මේවා නිකන්ම. කාල කෙහෙල් කොලේ විසි කළා වගේ අපේ උන් විසි කරලා දැම්ම. අන්තිමට ඔක්කොටම කෙල උනා..
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ලංකාව දියුණු කරන්න බැරි ඔකනෙ බන් ෙම් ලගදි මන් දැක්ක ඒකෙක් බයික් ඒකේ යන ගමන් උගෙ සාක්කුවෙ තියෙන ටිකට් ෙපා්න් කාඩ් ෙකාල කෑලි පාර දිගේ හල හල යනව කිසි ගානක් නැතිව :angry::angry:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ලංකාව දියුණු කරන්න බැරි ඔකනෙ බන් ෙම් ලගදි මන් දැක්ක ඒකෙක් බයික් ඒකේ යන ගමන් උගෙ සාක්කුවෙ තියෙන ටිකට් ෙපා්න් කාඩ් ෙකාල කෑලි පාර දිගේ හල හල යනව කිසි ගානක් නැතිව :angry::angry:

    Kiyala wedak na ban samahak gena