Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~~අන්තිම කැමති පත්රය~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~~අන්තිම කැමති පත්රය~~~

~~~අන්තිම කැමති පත්රය~~~

අන්තිම කැමති පත්රය යනු යම්කෙනෙකු මියයාමට පෙර තමාගේ මරණින් පසු දේපල බෙදියයුතු අන්දම ප්රකාශ කරමින් ලියා තබන ලියවිල්ලයි. එය නීතියෙන් පිළිගනු ලබන ලියවිල්ලකි ( නීතිඥයකු මගින් නියමාකාරයෙන් සදවගත හැක ).අන්තිම කැමති පත්ර පිළිබද නිතිය දක්වා ඇත්තේ 1884 /21 දරන අන්තිම කැමති පත්ර ආඥා පනතයි.

වයස අවු.18 ට අඩු පුද්ගලයකුට වලංගු අන්තිම කැමති පත්රයක් සැදිය නොහැක. නමුත් අවු.18 ට අඩු පුද්ගලයෙක් ජනාධිපතිවරයාගෙන් වයෝපුර්ණත්ව සහතිකයක් (venia aetatis) ලබාගෙන වලංගු අන්තිම කැමති පත්රයක් සාදව ගත හැක .

අන්තිම කැමති පත්රයක් ඕනෑම අවස්ථාවක අවලංගු කල හැක. අන්තිම කැමති පත්රයකට සංශෝදනයක් කිරීමට අවශ්ය නම් එය "කොඩිසිල්" පත්රයක් මගින් සිදු කල හැක .

අන්තිම කැමති පත්රයක තිබු පමණින් කිසිවකුට දේපල බෙදාගත නොහැක . අදාල පුද්ගලයාගේ මරණින් පසු අන්තිම කැමති පත්රය අධ්කරණයට ඉදිරිපත් කර නඩුකරයක් මගින් එය බෙදා ගත යුතුය .

බාලවයස්කරුවන් , සිහිවිකල පුද්ගලයින්,මන්ද බුද්ධික පුද්ගලයින් ලියන අන්තිම කැමති පත්ර වලංගු නොවේ .තවද යමෙක් මරණාසන්නව සිටින පුද්ගලයෙක්ගෙන් බලෙන් අත්සන් ලබාගන්න අන්තිම කැමති පත්රයක් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කල හැක .

අනිත්ම කැමති පත්රයක එම ඉල්ලීම් ඉටු කිරීමට විශ්වාසවන්ත අයකු පත්කළ තිබිය යුතුය . ඔහු "පොල්මක්කරු " ලෙස හැදින් වේ.අන්තිම කමතිකරු මියගිය පසු අන්තිම කැමති පත්රය උසාවියට ඉදිරිපත් කොට දේපල නිසි ආකාරව බෙදා දීප පොල්මක්කරු විසින් සිදු කල යුතුය .

යම් පුද්ගලයකු අන්තිම කැමති පත්රයක් නැතිව මියගිය විට. ඔහොගේ යම් කිට්ටු ඥාතියකු විසින් උසාවියට පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර " අද්මිනිස්ත්රති " බලපත්රයක් ඉල්ලාසිටිය යුතයි .

අන්තිම කැමති පත්රයක් සකස් කිරීම ක්රම දෙකකි :-

සාක්ෂිකරුවන් 5 දෙනෙකු ඉදිරිය අන්තිම කැමති පත්රය සකස් කල එම 5 දෙනාම එයට අත්සන් කිරීම

නොතාරිස් (නීතිඥ වරයකු නම් වඩාත් හොදයි ) වරයකු ඉදිරියේ අන්තිම කැමති පත්රය සකස් කර එයට සාක්ෂි කරුවන් දෙදෙනකු අත්සන් කිරීම

විහාරාධිපති භික්ෂුවක් විසින් හෝ දේවාලයක බස්නායක නිලමේ වරයකුට එම පූජා ස්ථානයට අයත් දේපලක් අන්තිම කැමති පත්රයකින් කිසිවකුට පැවරිය නොහැක. නමුත් භික්ෂුවක් පෞද්ගලිකව උපයාගත් දේපලක් අන් අයකුට පැවරිය හැක . නමුත් විහාර හා දේවාලගම් පනත යටතේ භික්ෂුවක් පෞගලිකව උපයාගත් දේපල භික්ෂුවගේ මරණින් පසු ඔහෝ අයත් විහාරයට අයිති වෙයි .

අන්තිම කැමති පත්රය , කොඩිසිල් පත්ර වැනි දේ වල සිදු කරන සියලු වෙන කිරීම්(කැපීම්, මැකීම් වැනි දෑ) අන්තිම කැමති පත්ර කරුගේ කෙටි අත්සනින් සහතික කලයුතුය

බ්ලොග් අඩවියකින් උපුටා ගන්නා ලද්දකි .

[QUOTE="hacker T, post: 16977884, member: 483653"] [b]~~~අන්තිම කැමති පත්රය~~~[/b] [LEFT][CENTER][B][SIZE=4][COLOR=DarkSlateGray] [SIZE=6][COLOR=Red]~~~අන්තිම කැමති පත්රය~~~[/COLOR][/SIZE][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4][COLOR=DarkSlateGray][FONT=Arial]අන්තිම කැමති පත්රය යනු යම්කෙනෙකු මියයාමට පෙර තමාගේ මරණින් පසු දේපල බෙදියයුතු අන්දම ප්රකාශ කරමින් ලියා තබන ලියවිල්ලයි. එය නීතියෙන් පිළිගනු ලබන ලියවිල්ලකි ( නීතිඥයකු මගින් නියමාකාරයෙන් සදවගත හැක ).අන්තිම කැමති පත්ර පිළිබද නිතිය දක්වා ඇත්තේ 1884 /21 දරන අන්තිම කැමති පත්ර ආඥා පනතයි.[/FONT] [/COLOR][/SIZE] [FONT=Arial] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=DarkSlateGray] වයස අවු.18 ට අඩු පුද්ගලයකුට වලංගු අන්තිම කැමති පත්රයක් සැදිය නොහැක. නමුත් අවු.18 ට අඩු පුද්ගලයෙක් ජනාධිපතිවරයාගෙන් වයෝපුර්ණත්ව සහතිකයක් (venia aetatis) ලබාගෙන වලංගු අන්තිම කැමති පත්රයක් සාදව ගත හැක .[/COLOR][/SIZE][/FONT] [FONT=Arial] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=DarkSlateGray] අන්තිම කැමති පත්රයක් ඕනෑම අවස්ථාවක අවලංගු කල හැක. අන්තිම කැමති පත්රයකට සංශෝදනයක් කිරීමට අවශ්ය නම් එය "කොඩිසිල්" පත්රයක් මගින් සිදු කල හැක .[/COLOR][/SIZE][/FONT] [FONT=Arial] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=DarkSlateGray] අන්තිම කැමති පත්රයක තිබු පමණින් කිසිවකුට දේපල බෙදාගත නොහැක . අදාල පුද්ගලයාගේ මරණින් පසු අන්තිම කැමති පත්රය අධ්කරණයට ඉදිරිපත් කර නඩුකරයක් මගින් එය බෙදා ගත යුතුය .[/COLOR][/SIZE][/FONT] [FONT=Arial] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=DarkSlateGray] බාලවයස්කරුවන් , සිහිවිකල පුද්ගලයින්,මන්ද බුද්ධික පුද්ගලයින් ලියන අන්තිම කැමති පත්ර වලංගු නොවේ .තවද යමෙක් මරණාසන්නව සිටින පුද්ගලයෙක්ගෙන් බලෙන් අත්සන් ලබාගන්න අන්තිම කැමති පත්රයක් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කල හැක .[/COLOR][/SIZE][/FONT] [FONT=Arial] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=DarkSlateGray] අනිත්ම කැමති පත්රයක එම ඉල්ලීම් ඉටු කිරීමට විශ්වාසවන්ත අයකු පත්කළ තිබිය යුතුය . ඔහු "පොල්මක්කරු " ලෙස හැදින් වේ.අන්තිම කමතිකරු මියගිය පසු අන්තිම කැමති පත්රය උසාවියට ඉදිරිපත් කොට දේපල නිසි ආකාරව බෙදා දීප පොල්මක්කරු විසින් සිදු කල යුතුය .[/COLOR][/SIZE][/FONT] [FONT=Arial] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=DarkSlateGray] යම් පුද්ගලයකු අන්තිම කැමති පත්රයක් නැතිව මියගිය විට. ඔහොගේ යම් කිට්ටු ඥාතියකු විසින් උසාවියට පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර " අද්මිනිස්ත්රති " බලපත්රයක් ඉල්ලාසිටිය යුතයි .[/COLOR][/SIZE][/FONT] [FONT=Arial] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=DarkSlateGray] අන්තිම කැමති පත්රයක් සකස් කිරීම ක්රම දෙකකි :-[/COLOR][/SIZE][/FONT] [FONT=Arial] [LIST=1] [*][SIZE=4][COLOR=DarkSlateGray]සාක්ෂිකරුවන් 5 දෙනෙකු ඉදිරිය අන්තිම කැමති පත්රය සකස් කල එම 5 දෙනාම එයට අත්සන් කිරීම [/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DarkSlateGray]නොතාරිස් (නීතිඥ වරයකු නම් වඩාත් හොදයි ) වරයකු ඉදිරියේ අන්තිම කැමති පත්රය සකස් කර එයට සාක්ෂි කරුවන් දෙදෙනකු අත්සන් කිරීම[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=DarkSlateGray] විහාරාධිපති භික්ෂුවක් විසින් හෝ දේවාලයක බස්නායක නිලමේ වරයකුට එම පූජා ස්ථානයට අයත් දේපලක් අන්තිම කැමති පත්රයකින් කිසිවකුට පැවරිය නොහැක. නමුත් භික්ෂුවක් පෞද්ගලිකව උපයාගත් දේපලක් අන් අයකුට පැවරිය හැක . නමුත් විහාර හා දේවාලගම් පනත යටතේ භික්ෂුවක් පෞගලිකව උපයාගත් දේපල භික්ෂුවගේ මරණින් පසු ඔහෝ අයත් විහාරයට අයිති වෙයි .[/COLOR][/SIZE] [/FONT] [FONT=Arial] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=DarkSlateGray] අන්තිම කැමති පත්රය , කොඩිසිල් පත්ර වැනි දේ වල සිදු කරන සියලු වෙන කිරීම්(කැපීම්, මැකීම් වැනි දෑ) අන්තිම කැමති පත්ර කරුගේ කෙටි අත්සනින් සහතික කලයුතුය බ්ලොග් අඩවියකින් උපුටා ගන්නා ලද්දකි .:dull::dull: [/COLOR][/SIZE][/FONT] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom