අන්තිම කොට්ටත් පැන්නා ඕන්....

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඔන්න ඉතින් පූස් බබාත් අන්තිම කොට්ටත් පැන්නා.ඒ කොටු පැනිල්ලත් ඉවරයි කියමුකෝ.මෙච්චර කාලෙකට මෙච්චර දුරක් එන්න සහයෝගේ දුන්න තමුන්ගේ සහෝදරයෙකුටත් වඩා සුදු පූසාව තමුන්ගේ කරගත්තු එලකිරි එකේ ඉන්න හැම සහෝදරයෙකුටම සහෝදරියකටම මගේ ගෞරවපූර්ව ස්තූතිය....

    ඉතින් තවත් කාලයක් ඔයාලත් එක්ක ෆන් ගන්න දුක සැප බෙදාගන්න හැමදේටම මේ සුදු පූසා ඉන්නවා....

    ඇත්තටම මෙන්න මේක විෂේශයෙන් කියන්න ඕනි.මං දාපු ත්‍රෙඩක්නම් නෑ.මේ ලගදී තමයි වැදගත් කියලා ටිකක් හරි හිතන්න පුළුවන් ත්‍රෙඩ් දෙකතුනක් දැම්මේ.මේ හම්බෙලා තියෙන කොටු 11න් කොටු 10ක්ම මං ඔයාලට උදවු කරලා ඔයාලගේ දුක අහලා ඔයාලගේ සතුටෙදි සතුටු වෙලා ගත්ත ඒවා.ඒක හින්දා මේ පූසාගේ ගමන හැමදාමත් ඔයාලගෙත් ගමනයි.හැමදාම දුකක් ඇති උනාම හොයන් එන්න මාව.ඔයාලගේ හිතට කොහොමහරි සහනයක් දෙන්න මං ඉන්නවා......

    ආයමත් හැමෝටම ගොඩා..............ක් ස්තූතියි....
    :):):):):):):):):):):):)


    දළදා සමිදු සරණයි......!!!!!

    Mu hoda aka mona unath
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හැමදාම දුකක් ඇති උනාම හොයන් එන්න මාව.ඔයාලගේ හිතට කොහොමහරි සහනයක් දෙන්න මං ඉන්නවා......
    11.gif
    11.gif

    සුදු පූසා එල..
    u simply known to all....
    +++
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොනවද බොල මේ ටැග්, 10ක් නෙමෙයි 11ක් තියෙනවා :P

    බොරු කියන්න එපා බොල .:growl:..පුලුවන්නම් මට 11 දීලා පෙන්නපං බලන්න :rofl:...එතකොට මම විශ්වාස කරන්නම්......:P
     
    • Like
    Reactions: migaramk