ඔන්න පුතේ 5000 කෑලි ටික ඔක්තෝබර් 29 ඉඳල අලුත් කැම්පේන් එක පටං අරං... මුස්ලිම් විරෝධී පෝස්ට් එකක් දාල... තම්බියෙක් ලව්වම ඒකට බෞද්ධ විරෝදී කමෙන්ට් එකක් එකක් දාන්න කියල උපදෙස් දීල තියෙන්නෙ.. චුට්ටක් ඇවිලුවම ඉතිං අපේ එවුනුත් ඇවිස්සිලා යනව..
ඒ හින්ද අර සිංහලේ... බොදු බල සේනා කැරියන්ට අහු වුනා වගේ මේ පාර නං අහු වෙන්න එපා හොඳේ.. ජාති ආලෙ හොඳයි.. නරකයි කියන්නෙ නෑ.. හැබැයි ගොං විදිහට ජාතියට ආලෙ කරන්න ගිහිල්ල සාඨක බයියන්නෙ කපටි ගේම් වලට අහු වෙන්න නං එපා