අන්තිම තුරුම්පුව

Jun 5, 2013
463
27
0
අන්තිම තුරුම්පුව

අද අපි දිනයිද?:frown::frown:
නැත්තම් අයිත් අපි ක්‍රිකට් නොබලා නාමල් බේබිගේ රග්බි විතරක් බලමුද?:oo::oo:
අයිත්නම් ක්‍රිකට් එපා වෙනවා වගේ මට....:dull::dull:
 
sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    එක නෙමෙයි බන් මට තියෙන ප්‍රශ්නේ.. අපි ගොඩක් මැච් පැරදුනත් අපි රැන්කින් වලින් එක නේ. අපේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ කවුරුහරි ICC එකේ වැඩ කරනවද?:confused::confused::confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එක නෙමෙයි බන් මට තියෙන ප්‍රශ්නේ.. අපි ගොඩක් මැච් පැරදුනත් අපි රැන්කින් වලින් එක නේ. අපේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ කවුරුහරි ICC එකේ වැඩ කරනවද?:confused::confused::confused:

    e 20-20 witaray ban :baffled: