අන්තිම බස් එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    හීන් පුතා;10545550 said:

    කෝච්චි වලත් ඔහොම උනොත්....?
    උබට ලෑස්තිපිට ඉන්න පුළුවන්. බස් වගේ හැම තැනම නවත්තන්නෙ නෑනෙ. :lol::lol::lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපි ලගට බස් එකක් ආවේ නැත්නම් මුලදි දුක් වෙනවා නම් තමයි..
    ඒත් ඒ බස් එකේ ටිකක් දුර යද්දි තමයි තේරෙන්නේ හොල්ට් එකට වේලා පාඩුවේ හිටියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් අපේ හිතේ තියෙනවා ආසාවක් අපිත් අනිත් අයවගේ බස් වල ගියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් බස් වල ගිහිල්ලා තියෙන අයටත් දුක තේරෙන්නේ බස් එකේ යන එකේ ආවාසිය දැනුනාමයි..
    ඒත් අපි හරි බස් එකක් ඇල්ලුවා නම්.. කවදාවත් හොල්ට් එක නම් මතක් වෙන එකක් නෑ.. යාලුවා..

    koo bbn dan meka pennwath nah neh :eek: