අන්තිම මොහොත

hilander

Member
Jun 7, 2012
778
176
0
human world
අන්තිම මොහොත

මිනී කන ගෝත්‍රික සැමියෙක් ඉතා මරණාසන්නව සිටි අවස්ථාවක
ඔහුගේ බිරිඳ වහාම ගමේ ගෝත්‍රික ගූරුන්නාන්සේ කැදවිය.
අනේ ගුරුන්නාන්සේ අපි මොනවද මෙයාට කරන්නේ?
බිරිඳ විලාප දෙමින් ඇසුවාය.
මඳ වෙලාවක් ලෙඬාව පරීක්ෂා කළ ගුරුන්නාන්සේ මෙසේ කීවේය.
"උඹ තුනපහ ටිකක් ලෑස්ති කරපනං මං මගේ ආහාර වට්ටෝරු පොත උඹට එවන්නං.

මේ කතාව පිටරට ඉන්න දෙන්නෙක් අතර ඇතිවුන එකක්

සිගරෑට් එකක් බිව්වට කමක් නැද්ද?
කමක් නැහැ.ඒක නෙමෙයි ඔයා දවසකට සිගරෑට් කීයක් බොනවද
ම්ම්ම්...දවසකට සිගරෑට් පැකට් 2 විතර...
මේ වෙනකන් කොච්චර කාලයක් බොනවද?
ම්ම්ම්...අවුරුදු 30ක් විතර...
ම්...ඔයාට පේනවද අර බෙන්ස් එක...
ඔව් ඉතින්?
ඒ සල්ලි ඉතිරි කලා නම් ඔයාටත් එකක් ගන්න තිබුනා...
ඒ බෙන්ස් එක මගෙයි...

අමතක වීම

සියලු දේ අමතක වන මහාචාර්යවරයා
එදින නම් පංතියට ආවේ පාර්සලයක්ද අතැතිවය.
අද මං ඔයගොල්ලන්ට පෙන්නන්න කොටස්වලට කපපු ගෙම්බෙක්ව ගෙනාව.
අපි දැන් සීරුවෙන් උගේ කොටස් බලමු.
එසේ කියු මහාචාර්යවරයා තමා අතවු පාර්සලය හෙමීට ලිහන්න විය.
නමුත් එතුළ වුයේ සැන්ඬ්විච් පෙති දෙකක් හා තැම්බු බිත්තරයකි.
"මොනවා... මේක වෙන්න බැහැ.මට හොදට මතකයි දැන් ටිකකට කලින් මං මගේ උදේ කෑම එක කෑවා..
මහාචාර්යවරයා පුදුමයෙන් කීවේය.

හම්බ කිරීම

ඡයන්ත-ඔයා දන්නවද.. වසන්ති මම අවුරුදු හයේදීත් සංගීතයෙන් සල්ලි හොයා ගෙන තියෙනවා
වසන්ති-ඇත්තට..හරි පදුමයි..කොහොමද ඔයා ඔච්චර පුංචි කාලේ සංගීත සන්දර්ෂණ වලට ගියාද?
ඡයන්ත-නෑ..නෑ..මං බටනලාව වාඳනය නොකර ඉන්නවට අල්ලපු ගෙදර හිටපු ඡෝර්ඡ් අංකල් මට මුදලක් ගෙව්වා.

හිතන දේ

එ දින පෝය නිවාඬු දිනයක් වු බැවින් රාඡකාරිය සඳහා පැමින සිටියේ
එම ආයතනයේ ලිපිකරුවෙකු වු සෝමදාස සහ පරිඝනක ලේඛිකාවක් වු රම්‍යලතා පමණකි.
මුඵ ආයතනයම පාඵවට ගොස් තිබුණි.
පරිඝනක ලේඛිකාවක වු රම්‍යලතා තම පරිඝනකය
අතරින් හිස ඔසවා බැලු විට එකපාරටම ඇයට දැකිය හැකි වුයේ.
තමා දෙස බලාගෙන කල්පනාවක වැටී සිටින සෝමඳාසය.
රම්‍යලතා: මොනව ගැනද ඔයා ඔච්චරටම හිත හිතා ඉන්නේ..
සෝමඳාස: මම හිත හිතා ඉන්නෙත් ඔයා ඔය හිත හිතා ඉන්න දේම තමයි..
රම්‍යලතා: මේ..ඕවට විතරක් එන්න එපා හරිද මම කෑ ගහනවා මුලු ඔෆිස් එකටම ඇහන්න.

blue_in_rio

Well-known member

  • හිතන දේ

    පට්ට කතා සෙට් එක මචන්...
    11.gif
    11.gif
    ඒකෙනුත් මේක තමයි එළම. :yes::yes: ගෑනුන්ගේ මහ ජරා හිත් නේද බන්..... :baffled::baffled::P:P

    සොරි බන්, කලින් රෙප් දුන්නයි කියන්නේ.... :oo::oo: මතකත් නෑ.... :no::no::no::no:
     
    • Like
    Reactions: hilander

    ◄KASUN►

    Member
    Jan 11, 2012
    225
    30
    0
    කාමරේ.....
    +rep dunna
    dis is mi verson........

    සිගරෑට් එකක් බිව්වට කමක් නැද්ද?
    කමක් නැහැ.ඒක නෙමෙයි ඔයා දවසකට සිගරෑට් කීයක් බොනවද
    ම්ම්ම්...දවසකට සිගරෑට් පැකට් 2 විතර...
    මේ වෙනකන් කොච්චර කාලයක් බොනවද?
    ම්ම්ම්...අවුරුදු 30ක් විතර...
    ම්...ඔයාට පේනවද අර උස බිල්ඩිම...
    ඔව් ඉතින්?
    ඒ සල්ලි ඉතිරි කලා නම් ඔයාට ඒ බිල්ඩිම ගන්න තිබුනා..
    ඉතිං උඹ ඒක ගනින්කෝ...:angry:
     
    hilander

    Member
    Jun 7, 2012
    778
    176
    0
    human world
    පට්ට කතා සෙට් එක මචන්...
    11.gif
    11.gif
    ඒකෙනුත් මේක තමයි එළම. :yes::yes: ගෑනුන්ගේ මහ ජරා හිත් නේද බන්..... :baffled::baffled::P:P

    සොරි බන්, කලින් රෙප් දුන්නයි කියන්නේ.... :oo::oo: මතකත් නෑ.... :no::no::no::no:

    anthima kathava nam patta 9+++

    Ela
    Rep +

    patta oi....
    +rep

    අන්තිම එක සුපිරි....

    ෆට්ට කතා ටික+5

    ◄KASUN►;13271344 said:
    +rep dunna
    dis is mi verson........

    සිගරෑට් එකක් බිව්වට කමක් නැද්ද?
    කමක් නැහැ.ඒක නෙමෙයි ඔයා දවසකට සිගරෑට් කීයක් බොනවද
    ම්ම්ම්...දවසකට සිගරෑට් පැකට් 2 විතර...
    මේ වෙනකන් කොච්චර කාලයක් බොනවද?
    ම්ම්ම්...අවුරුදු 30ක් විතර...
    ම්...ඔයාට පේනවද අර උස බිල්ඩිම...
    ඔව් ඉතින්?
    ඒ සල්ලි ඉතිරි කලා නම් ඔයාට ඒ බිල්ඩිම ගන්න තිබුනා..
    ඉතිං උඹ ඒක ගනින්කෝ...:angry:

    ela ela..........
    rep+

    ෆට්ට ඈ

    Elazzzz
    Rep 3+

    MARU KATHA TIKAMACHAN

    අන්තිම එක නම් පට්ටම කතාව හොදෙ..:rofl:

    niyama katha tikak :) thnx 4 sharin

    patta machoo

    gifluv-thank-you-15668695.gif
     
    • Like
    Reactions: precious