අන්තිම සිහිනය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    Mahinda Deshapriya

    tct9m73hn67676a4t5r ·

    අන්තිම සිහිනය
    1)විධායක බලතල අවම මට්ටමේ වූ ජනාධිපති ක්‍රමයක්
    2)ජනතාවට පිළිගත හැකි, පාර්ලිමේන්තුවට මෙන්ම ජනතාවට වගකියන දක්ෂ කැබිනෙට්ටුවක්
    3)සැබෑ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සහ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හිතවාදී පාර්ලිමේන්තුවක් ( කාන්තා / තරුණ නියෝජනය අනිවාර්යවේ )
    4) නායකයාගේ රූකඩ නොවන ක්‍රියාකාරීන් සහිත අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇති දේශපාලන පක්ෂ
    5) නීතිය සැමට සමානව ක්‍රියාවේ යොදවන යුක්තිය සඳහාවූ අධිකරණයක් .
    6) ජනතාව වෙනුවෙන් කැපවූ රාජ්‍ය නිලධාරීන්
    කවදා පායයිද ඒ සූර්යා
    ** දේශපාලනය, රාජ්‍ය පාලනය හා ආණ්ඩුකරණය ගැන අවදියෙන් සිටින සමාජ සාධාරණත්වය සුරකින , එක්සත් ලාංකික ජනතාවක් යන අවශ්‍යතාව සපුරාලන
    "" පරම්පරාව "" ක්‍රියාත්මක වී තිබේ .. නොවතින සදාචල යන්ත්‍රය ගමන ආරම්භ කර ඇත.
    ජය ජය ජය ජයවේවා
    👊
    ✌

    ජන අරගලයට ජයවේවා
    👊
    ✌
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    widayaka balathala awama mattamakwath ona naha, nama mathrika witharak athi.
    waraprasada ekekutawath naha.......
    rata hadanna kamathi un witharak idiripath wei ethakota