අන්තෝ ජටා බහී ජටා Antho jataa bahi jata

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
අන්තෝ ජටා බහී ජටා Antho jataa bahi jata

ඊයෙ පමිත් මල්ලිගෙ කවිය ලියද්දි ආපු අදහසක් මේක. පස්සෙ සම්පතාට මේ වචන ටික දීල ඇහුව මොකද කරන්නෙ කියල. මිනිහ කැමති උනා වැඩේට. ඉතින් ඔන්න ඔහොමයි මේ නිර්මාය බිහි උනේ. සෑහෙන්න බොන්න ඕනෙ ප්රශ්නයක් හැබැයි මේක.
Poem eka graphic kale sampath. Eyage 1st graphic creation eka mama danna widihata meka :) so enjoy..and please comment:)
bosampathfinal.jpg

Sampath & Boman
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
කවිය ගැන තව ටිකකින් කතා කරමු graphic ගැන නම් ඇත්ත:) ලොකු එකකට කියල කරපු first එක:) රවීට පින්සිද්ධ වෙන්න ඔනෙ......හහී පමිය මාත් එක්ක තරහ නොවේවා
 
GNS

Member
Jan 3, 2007
11,148
16
0
UF., Gampaha.
sampath312 said:
කවිය ගැන තව ටිකකින් කතා කරමු graphic ගැන නම් ඇත්ත:) ලොකු එකකට කියල කරපු first එක:) රවීට පින්සිද්ධ වෙන්න ඔනෙ......හහී පමිය මාත් එක්ක තරහ නොවේවා

:)
 
maleemsg

Member
අප්පටසිරි......මෙන්න තවත් කවි පතිඵලයක්.......! මං වගේ අහිංසකයෙක් මේවා ගැන මොනවා කියන්නද? EK කවි පරපුරට ඡය වේවා....!:) :)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
අප්පටසිරි......මෙන්න තවත් කවි පතිඵලයක්.......! මං වගේ අහිංසකයෙක් මේවා ගැන මොනවා කියන්නද? EK කවි පරපුරට ඡය වේවා....!:) :)

චිකේ පැනල යනව නේ:no:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
:baffled: :baffled: මම....මං කොහේ යන්නද ? මේ යස අගේට ඉන්නේ.....!:)
කවිකම් අත අරින්න හිතෙනවා මේ වගේ පොඩි කමෙන්ට් දානකොට:growl::P
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:baffled: :baffled: මම....මං කොහේ යන්නද ? මේ යස අගේට ඉන්නේ.....!:)

එම්බා යුෂ්මතිය යස වේ අයස ......:eek: කොහෙවත් යන කතාවක් නෙවෙයි බොල කීවෙ :frown:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
කවිකම් අත අරින්න හිතෙනවා මේ වගේ පොඩි කමෙන්ට් දානකොට:growl::P

ඕකටත් time එක තමා අද මලීට comment mood එක නෑලු:lol:
 
G-Force

Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    GTRZ said:
    Mod Goviya & Bebaddu Chinthakaya
    :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl:
    sampatha mod goviyada :lol: :lol: eka adai danne..anikanam bebadda kiyaladannawa :rofl: :rofl: :rofl: :P :lol: jk jk

    niyamai doubla niyemata liyala tiyenawa & sampathge graphic ekth ela...:)
    1st eka kiyalanam kiyanna ba sampathoo :rofl: :rofl: :P
     
    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    G-Force said:
    :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl:
    sampatha mod goviyada :lol: :lol: eka adai danne..anikanam bebadda kiyaladannawa :rofl: :rofl: :rofl: :P :lol: jk jk

    niyamai doubla niyemata liyala tiyenawa & sampathge graphic ekth ela...:)
    1st eka kiyalanam kiyanna ba sampathoo :rofl: :rofl: :P
    grp eka num ela machan.
    ee unata
    Mata muladi baya hithuna ara kakki paththaka pic ekak daala thiyana nisa aulak weida kiyala:lol: :lol: :lol:

    ela grp work eka sampath siraawata. mama kalaanum mechchara hondata enne naha:)