අන්තෝ ජටා බහී ජටා Antho jataa bahi jata

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
G-Force said:
:lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl:
sampatha mod goviyada :lol: :lol: eka adai danne..anikanam bebadda kiyaladannawa :rofl: :rofl: :rofl: :P :lol: jk jk

niyamai doubla niyemata liyala tiyenawa & sampathge graphic ekth ela...:)
1st eka kiyalanam kiyanna ba sampathoo :rofl: :rofl: :P

first කිව්වෙ මචෝ මේවගේ ලොකු එකක් කරපු.නැත්තම් ඔය රවියගෙ පොඩි පොඩි lessons practice කර කර button හද හද හිටියෙ:lol: :lol:
 
G-Force

Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    Boman said:
    grp eka num ela machan.
    ee unata
    Mata muladi baya hithuna ara kakki paththaka pic ekak daala thiyana nisa aulak weida kiyala:lol: :lol: :lol:

    ela grp work eka sampath siraawata. mama kalaanum mechchara hondata enne naha:)
    :lol: :rofl: :lol: :rofl: :lol: 1st graphic ekata mu mara pic ekak dagena tiyenne :rofl: :lol: asawane kollage.. :rofl: :rofl:

    umba dana colours nisa thama mecchara penumak ganna bari :baffled: :dull: godak welawata BG ekath black font ekath alu pata wagene umba danne..ekai ehema wenne..bt ewa galapenawa ara umbe darunu kavi style ekath ekka ganata..:P:rofl: :rofl:
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    sampath312 said:
    first කිව්වෙ මචෝ මේවගේ ලොකු එකක් කරපු.නැත්තම් ඔය රවියගෙ පොඩි පොඩි lessons practice කර කර button හද හද හිටියෙ:lol: :lol:
    ow ow mata mathakai umba palaweni kaviya dapu hati paint walata dala yantham akuru amunagena..:rofl: :rofl: ..balapanko dan kollage wada :P mal 7ii ahhhhh :rofl: :rofl: :P :lol: :P
     
    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    G-Force said:
    :lol: :rofl: :lol: :rofl: :lol: 1st graphic ekata mu mara pic ekak dagena tiyenne :rofl: :lol: asawane kollage.. :rofl: :rofl:

    umba dana colours nisa thama mecchara penumak ganna bari :baffled: :dull: godak welawata BG ekath black font ekath alu pata wagene umba danne..ekai ehema wenne..bt ewa galapenawa ara umbe darunu kavi style ekath ekka ganata..:P:rofl: :rofl:
    aniaka machan ekata anik hethuwa thamai mage fav. color eka black. eekai:(
    umbanum eekata kudu kaaraya wage wai warna.:P:P
     
    නෑනෙ මචෝ මෙහෙමනෙ scene එක බෝ කියන්නෙ ඔය side එන ගැනනෙ...මම වැද්දනෙ so මම දැම්ම වැදි චිත්ර
    < ----bo sampath----->
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    G-Force said:
    ow ow mata mathakai umba palaweni kaviya dapu hati paint walata dala yantham akuru amunagena..:rofl: :rofl: ..balapanko dan kollage wada :P mal 7ii ahhhhh :rofl: :rofl: :P :lol: :P

    හිහී නැතුව බෑනෙ බන් මේ තියෙන පොඩි පොඩි වැඩ කරන්න...දැන් මේකෙ ඉන්න කෙල්ලොන්ටත් පුල්වන් ps ඉතින් අපිට බරි උනොත් චානෙ:lol:
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    Boman said:
    aniaka machan ekata anik hethuwa thamai mage fav. color eka black. eekai:(
    umbanum eekata kudu kaaraya wage wai warna.:P:P

    කොහොමද මන් නිකන් උඹේ හිත කියෙව්ව වගේ logo එක හැදුවෙ :) අපේ brother කාරය che ගේ පච්චයක් ගහන් ඉන්නෙ.i ll send you:) so මේකත් කලු හැදුව

    රවියගෙන් තමා back ground scene එක අහ ගත්තෙ
     
    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    sampath312 said:

    කොහොමද මන් නිකන් උඹේ හිත කියෙව්ව වගේ logo එක හැදුවෙ :) අපේ brother කාරය che ගේ පච්චයක් ගහන් ඉන්නෙ.i ll send you:) so මේකත් කලු හැදුව

    රවියගෙන් තමා back ground scene එක අහ ගත්තෙ
    Dakka dakka pic eka :D ela kollekne.
    eekath maara scene eka thamai ban. mama hithuwa umba mage gana danagena haduwa kiyala. passene mathak une umba ee dawas wala wadiya online hitapu nathi bawa.
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    machan this is awesome.... sampath and boman..u guys are doing great work here...machan.... monawa karath kohe hitiyath ape hith thiyenne game...sl walla .....

    eeth sirawata dawasata dekata gama rata amathaka wena un innawa one tharam......un gana mokatada bn katha,.....elama thama machan..graphic ekath maru
     
    maleemsg

    Member
    Boman said:
    කවිකම් අත අරින්න හිතෙනවා මේ වගේ පොඩි කමෙන්ට් දානකොට:growl::P

    :baffled: :baffled: අනේ බුදු අයියේ සමාවුව මැන...... ඡිවිතේ අතඇරියත් ඔච්චර වටින කවිකම....:no:

    mehemai me wage topic gena katha karana aya dawas ganan pel bedagena katha karai nethi eka katha karana untath hina wewii unge gamana yanawa..! ape minissu hithanne ne ape kama thiyenne amude edan mada ulagena kuburena inne eka newei kiyala...! e wagema ape kamata muwa wela sil redden sudu redden muwa wela karanna oni serama daha dura weda karana udawiya thamai wedi pura inne..! awankawama thamange sathuta wenuwen onama kenek onima deyak karana eka anith ayata adala ne kiyalai mama hithanne hebei e karana de karala ane ammo api ehema ne kiyana ekata mama wiruddai..!
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    :D:D:D:D Sira paarak machang.

    Angels dekakin kavi liyana ubala denna methanath loke diha angles dekakin balala thiyanawa :D :)

    Niyamai machang. Uparimai.

    (Sampath>> Graphic eke podi typo mistake ekak thiyenawa kolla. Uba 'Ja' kiyala hithan type karala thiyenne 'Cha' (Murthaja Cha))
     
    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    maleemsg said:

    :lol: :lol:
    අමූලික ඇත්ත ඒ කතාව නම්:)
     
    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    x-pert said:
    :D:D:D:D Sira paarak machang.

    Angels dekakin kavi liyana ubala denna methanath loke diha angles dekakin balala thiyanawa :D :)

    Niyamai machang. Uparimai.

    (Sampath>> Graphic eke podi typo mistake ekak thiyenawa kolla. Uba 'Ja' kiyala hithan type karala thiyenne 'Cha' (Murthaja Cha))
    මචන් X
    උඹත් ඉතින් එකෙක් තමයි
    නිදහස ගැන කවි ලියනව
    සිංහල දමිළද මුස්ලිම්
    සියල් දෙනා අත්වැල් බැද
    ඉන්නා දවසක් මවනව
    ඒ උඹගේ බොක්කෙන්මයි
    දන්නව මම
    ඒත මචන්
    කොළ පාටින් නිල් පාටින්
    කණ්නඩි දාගෙන ඉන්නා
    අයිඩෙන්ටියෙ ජාතිය යට ආගම යට ලේබල් එක
    ඔලුවෙ අලවගෙන ඉන්නා
    අපේ(?) උන්ට
    සාමයෙ උඹෙ Version එක
    හිත් වදීද??
     
    maleemsg

    Member
    Boman said:
    මචන් X
    උඹත් ඉතින් එකෙක් තමයි
    නිදහස ගැන කවි ලියනව
    සිංහල දමිළද මුස්ලිම්
    සියල් දෙනා අත්වැල් බැද
    ඉන්නා දවසක් මවනව
    ඒ උඹගේ බොක්කෙන්මයි
    දන්නව මම
    ඒත මචන්
    කොළ පාටින් නිල් පාටින්
    කණ්නඩි දාගෙන ඉන්නා
    අයිඩෙන්ටියෙ ජාතිය යට ආගම යට ලේබල් එක
    ඔලුවෙ අලවගෙන ඉන්නා
    අපේ(?) උන්ට
    සාමයෙ උඹෙ Version එක
    හිත් වදීද??

    කෝ reply?? ඉක්මනට දෙන්නකෝ:D :D
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Boman said:
    මචන් X
    උඹත් ඉතින් එකෙක් තමයි
    නිදහස ගැන කවි ලියනව
    සිංහල දමිළද මුස්ලිම්
    සියල් දෙනා අත්වැල් බැද
    ඉන්නා දවසක් මවනව
    ඒ උඹගේ බොක්කෙන්මයි
    දන්නව මම
    ඒත මචන්
    කොළ පාටින් නිල් පාටින්
    කණ්නඩි දාගෙන ඉන්නා
    අයිඩෙන්ටියෙ ජාතිය යට ආගම යට ලේබල් එක
    ඔලුවෙ අලවගෙන ඉන්නා
    අපේ(?) උන්ට
    සාමයෙ උඹෙ Version එක
    හිත් වදීද??

    hehe Aththa machang.... :D

    Mokak karannada bung ithin ehemai kiyala... Api karana wade digatama api karagena yamu :)

    Kavi replies enne naha machang oluwata meh welaawe :) mama aayith sathiyakin wage thamai enne :D 23 exams :D