අන්තෝ ජටා බහී ජටා Antho jataa bahi jata

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
blackroses said:
something added....

sampath/ boman....

(kiyanna taram deyak oluwata enne naa ban sirawatama..... mama me project ekak asse hirawela ambanekaaa..... apahu kiyanna tiyenne)

පිස්සු කොර......
ඔය තියෙන්නේ. ඔය වචනෙ ඉහටත් උඩින් මචන්:)
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:


ජයන්ත අයියා ඇත්තටම කීවොත් අපි ඔයා මෙහෙම අහපු එක ගැන ගොඩක් සතුටු වෙනව...මේකෙ ton ගානට කතා කරන්න තිබ්බට අපිට හොදයි මරු ගොඩ වගේ ඒව තමා ලාබුනෙ නමුති ඉතින් ඕන මගුලක් කියල ලියපු නිසා dont care හිටියා

බෝ කිව්ව එකට මම ටිකක් එකතු කරන්නම් අපේ මිනිස්සුන් roots අමතක වෙලා අයියා...ඇහුවත් අහයි මොකටද කන්නද කියල නමුත් ඔයා එහෙම කෙනෙක්ට දුන්න උත්තරයක් මට තාම මතකයි මගේ රට 02 කේදි.ඉතින් ඔන්න ඕකයි බෝ කථා කරන්නෙ

:)

ඔන්න දැන් මම කියන දේ...දැන් ඉන්න සමාජෙ කිසිම හික්මීමක් නෑ ඉතින් මම බෝ ගෙන් අහන්නෙ එහෙවි උන්ට උඹේ කවිය ඇගට වදීද කියල

box වල fun -film hall වල rooms/box දන්නව නේ:lol: මර වැඩ වෙන්නෙ:rofl: මගෙ හිතේ ඕත දැන් තිඹිරි ගෙයක් විදියටත් යොදා ගන්නව

restaurant වල පැය 2 කකට 3කට දෙන rooms දන්නව නේ:lol: .....හිල් තිබ්බොත් බුදු case ,next day youtube තියෙයි....:shocked: මරු කෑලි

ඉතින් මෙහෙම crowd එකකට නේ අපි ලියන්නෙ....

ඔන්න මේකෙ lovers ලට කිසිම මඩත් නැහැ :) වැරදියට තේරුම් ගන්න එපා as far as one love nothing matters


ඉතින් ඔය වගේ මුලා වෙච්ච කොටසකට තමා ලියවුනේ

ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ මුල්ම එක විත්රයි කිව්වෙ
සම්මා දිධ්ධි:)
ඔන්න දැන් තමයි පිළිතුර සම්පූර්ණ උනේ.
අර උඹ දවසක් කිව්වා වගේ අපෙයි උන්ගෙයි වෙනස තියෙන්නනෙ අපි අඩුම තරමෙ දන්නව මේකය හරි දේ වෙන්න ඕනෙ කියල
 
Last edited: