අන්දරේගේ කවි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉන්නට බැරි උනත් අය්යේ තව ඉවසා.. 
    ඉන්නම වෙනවා හංගන් ඔය පොඩි බාවා..
    එල්ලා වැටෙන මුත් අක්කගෙ සුදු ඒවා..
    අල්ලන්නට බෑ අය්යේ ඕවා රූ ඡායා..

    මල්ලී කියනවා තව ඉවසන්න කියා
    තව තව කියනවා සෙයා රුවක් කියා
    මෙයිට වැඩිය ඉවසන්නෑ මගේ මෙයා
    කියපන් මල්ලියේ කොහේ ඉන්නෙයිද මෙයා
     
    Oct 29, 2011
    22
    3
    0
    මල්ලියේ ඉන්න බැහැ මට නම් මෙය වාවා
    කලිසම පලන් එන්නට හදනවා බාවා
    එල්ලා වැටෙන විට දෙක ඇයගේ සුදු මෙව්වා
    පැනලා මිරිකන්ට හිතෙනවා මට එව්වා

    :P:P:P:P
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    දෙහි දොඩන් රැක්කා
    අලිගැට පේර වික්කා
    දිනක වට්ටක්ක
    වැලක එල්ලී තිබෙනු දැක්ක

    සරසවි සාහිත්තයෙන්
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බලපන් මල්ලි ලස්සන කිරි මණ්ඩලය
    පසාභාගේ නොදෙවෙනි නොවැ ලොකු කළය
    මගෙ මල්ලි නොසොයාම අගේ වත ගොත කුලය
    පෙන්නන්නට හදනවා නොවැ ඌ උගෙ බලය

    පට්ට මචන් ;);)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අඩෝ මොනවා උනත් උබල සෙට් එකේ කවි ටිකනම් පට්ට බන්.:):) ඇඩෙනවා. :shocked:
    ඉතින් මේ ට්‍රේඅඩ් එක රසවත් කල හැමෝටම ගොඩක් ඉස්තුති.!!!!!:lol::lol::lol:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    bump1e.gif
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    කොච්චර සුදට පාටට හිටියත් අක්කා..
    බේරන වැල වගෙයි සුදු ලොකු වට්ටක්කා...
    තේරුම් ගනිමු හොද දේ අපි මේ එක්කා..
    රීවම ගදයි කැතයි සුදු අක්කගෙ කක්කා...
    .


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොච්චර සුදට පාටට හිටියත් අක්කා..
    බේරන වැල වගෙයි සුදු ලොකු වට්ටක්කා...
    තේරුම් ගනිමු හොද දේ අපි මේ එක්කා..
    රීවම ගදයි කැතයි සුදු අක්කගෙ කක්කා...
    .


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අයියෝ මල්ලි මොනවද මේ පවසන්නේ
    අක්කා රස ගුලකි බැලුවම වැටහෙන්නේ
    ඉන්නට වරම් ලැබුනොත් ඇය සමගින්නේ
    මල්ලිට ඔය කියන ගද නැහැ නොවැ එන්නේ
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    :eek::eek::eek::eek::eek::eek::eek:

    දකින කොට මේ සොඳුරු අක්කා,
    හැදෙනවා මට නිතර ඉක්කා
    ඉන්නේ කොහොමද සීලේ රක්කා
    ගැහෙනවා මගේ මල්ලි වක්කා


    patta mchaaaaaaaaan
    :shocked::shocked::shocked::shocked::yes::yes::yes: