අන්දරේට පණ දුන්නා වාගේ!!!! (මෝඩ සජියා/ බූරු පුතාණෝ/ මුග්ධ සජිත් version) ~ #bornagainandare 😵‍💫🗣️ (mega thread)

gamaya80

Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    මූ ඇවිල්ලා හෙනම කැංගොරියෙක් නෙ. මෝඩම මෝඩ ගොං කතා කියන. හැබැයි ඌ ගේ මාකටින් එක අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන අහිංසක මිනිස්සු ඒක ඌ හරියට කරනව. ඒ මිනිස්සුන්ට පේන්න මූ හැම දේකින්ම මොකක් හරි චුට්ටක් ඉගෙන ගෙන ඒ මිනිස්සු ඉස්සරහට ඇවිල්ල මූ හෙන උගතා කියලා පෙන්නනවා
    Bump
     
    • Like
    Reactions: dillsdilla