- අන්ධකාරය -

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm


- අන්ධකාරය -




අදුරේ වැජබෙන අබලන් මිහිකත
රිවි තෙජ නොමැතිව දුක්වෙන ඒ කත
අපේක්ෂාවෙන් පසුවෙයි සේ සන්සුන් වත
තබ පසුවෙයි දුකසේ හිස සදු මත

ගොම්මන් අදුරේ පාලුව පාවි යයි දසත
විඩා බරින් පක්ෂින් රොක්වෙයි යයි කැදලි මත
අන්දකාරයේ පසුවෙන විට සැම අත
විලෝපිතයන් ගිගු දෙයි හැම අත

වැසි බර තිබුනත් නැත වැටෙන්නේ මිහමත
දිය නැති මිහිකත පසුවෙයි සේ පිපාසිත
විඩාබරින් වතින් පසුවෙයි ඒ ගත
පිපාසිත සතන් සනවා පියළිමත

තරු අම්බර පෙරවා සැනසේ අවකස
මාන්නයෙන් රග දෙයි රැගෙන ස්වාස
තාවකාලික සතුටෙන් මුමුණති සුබස
නොදනියි සේ දැනෙති තම මවු බස

සොදුරු වතින් අදුර කරයි දෙබෑ සද
කෙදිනකෝ හෝ මෙය යයි අදුරට කින් මද
සැම මස සගවා ගනිති ඇයගේ හද
එවිට අදුර රැව් දෙයි සේ නිමවා රැස් කද.

මානවයන් නිදනා මේ නිශාචයේ
සොර සතුරන් මතුවේ හිටි හැටියේ
අදුර කෙමින් කෙම යැයි ලෙස සරිසරයේ
ගොම්මන නිවා දැමීමට සේ සිතමතයේ


By Mesozoic.

 
  • Like
Reactions: shenoxxx

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
Uranium , Plutonium න්‍යෂ්ටික අවි හදන්නේ ඒවයින්නේ. අස්ථායි විකිරණ ශිළි නිසා සංශුද්ධ මුලද්‍රව්‍යයන් හරිම
භායානකයි.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක ජපන් එකක් නෙවෙයි නේද එළ එළ නියමයි නියමයි කිව්වා
    මෙන්න මේ INTERPOL එකෙන් බේරිලා ඉන්න බලන්න